නාටකේ ඉවරයි.

hirashgeff

Well-known member
  • Jan 16, 2007
    22,187
    25,936
    113
    29
    ලොවෙත් නැති තැනක

    රී ලංකා පොදුජන පෙරමුණ සහ අමාත්‍ය විමල් වීරවංශ මහතා අතර ඇතිවී තිබෙන මතභේදාත්මක තත්වය සම්බන්ධයෙන් ශ‍්‍රී ලංකා පොදුජන පෙරමුණේ නායක අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා අදහස් පළ කරයි.​

    ඔහු සඳහන් කරන්නේ තමන් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ නායකත්වයෙන් ඉවත් කළ යුතු බවක් විමල් වීවරංශ මහතා ප්‍රකාශ කල බවක් තමන් නොදන්නා බවයි.​

    අගමැතිවරයා මේ බව සදහන් කර ඇත්තේ ආණ්ඩු පක්ෂ නායකයින්ගේ රැස්වීම අද පස්වරුවේ රැස් වූ අවස්ථාවේදීය.​

    එම හමුව සඳහා සහභාගි වූ ජාතික නිදහස් පෙරමුණේ නායක අමාත්‍ය විමල් වීරවංශ මහතා පවසා ඇත්තේ තමන් පුවත්පතට කළ ප්‍රකාශයෙන් අදහස් කළේ මහින්ද රාජපක්ෂ මහතා පක්‍ෂ නායකත්වයෙන් ඉවත් කිරීමක් ගැන නොව ජනාධිපතිතුමන් දේශපාලන පක්‍ෂ ව්‍යුහයක් තුල නොමැතිවීමෙන් ආණ්ඩුවේ මන්ත්‍රීවරුන් සහ ජනාධිපති අතර සමීප සම්බන්ධතාවයක් ගොඩ නොනැගෙන බවයි. එනිසා ජනාධිපතිටද පක්‍ෂය තුල ඉහල තනතුරක් දිය යුතු යයි තමන් අදහස් පල කල බවද ඔහු සදහන් කර ඇත.​

    අග්‍රාමාත්‍යවරයා එහිදී සඳහන් කර ඇත්තේ තමන් එය තේරුම් ගත් බවත් තමන් ඉවත් කිරීමක් කල යුතු බවට සඳහනක් තමන් නොදුටු බවත්ය.​

    කෙසේ වෙතත් මෙම ගැටුම තවදුරටත් අරන් යා යුතු නැති බවද අමාත්‍යවරයා පෙන්වා දී ඇත.​

    උණුසුම් තත්වයක් ඇතිවෙතැයි අනුමාන කර තිබූ එම පක්ෂ නායක රැස්වීම එවන් තත්වයක් ඇතිව නැත.​

     

    Robinhood wage ekek

    Well-known member
  • Feb 22, 2013
    20,698
    10,780
    113
    Sherwood වගේ තැනක
    සීන් එක මුල ඉඳන් දන්න එකෙක් කවුරුහරි ආයෙ පොඩ්ඩක් පැහැදිලි කරහන්කෝ.. පහුගිය ටිකේ පොඩ්ඩක් අප්ඩේට් වෙලා මදි ☹️
     

    Lankaputhra16

    Well-known member
  • Oct 12, 2016
    4,178
    5,232
    113
    කහටගස්දිගිලිය
    සීන් එක මුල ඉඳන් දන්න එකෙක් කවුරුහරි ආයෙ පොඩ්ඩක් පැහැදිලි කරහන්කෝ.. පහුගිය ටිකේ පොඩ්ඩක් අප්ඩේට් වෙලා මදි ☹️

    පදුරු වේසියේ.. පොන්නයෙක් නොවී තොගේ @2osama එකෙන් වර! පර්ට්ටී! තෝ නාකී මයිනගේ පක උරන න්ජ්සා 24/7.. මේවා නොදැන ඉන්න බෑ නේ? වල් බැල්ලී! හුත්තී!
     

    amazsin

    Well-known member
  • May 6, 2019
    2,047
    1,411
    113
    උදේට බොරුවට මරා ගන්නවා .රෑට සාමදාන වෙනවා.විමලේ මරා ගාවට යන්නෙත් දන ගහගෙන.ඒක වටේ එවුන් දන්නවා.
     

    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,254
    113
    KY
    ගූ වලත් රහ බලන එකා, ඌ අයින් කරන්න කියලා ගේම ඉල්ලයිද බන්? ඕක පිලිකන්නෙ ගැටගහපු බලු තඩියෙක් ගානට ඉන්නෙ.😅
     

    amazsin

    Well-known member
  • May 6, 2019
    2,047
    1,411
    113
    ගූ වලත් රහ බලන එකා, ඌ අයින් කරන්න කියලා ගේම ඉල්ලයිද බන්? ඕක පිලිකන්නෙ ගැටගහපු බලු තඩියෙක් ගානට ඉන්නෙ.😅
    බැසිල් එක්ක මූට හැප්පෙන්න බෑ.අඩුම ගෑනි පී.බී වගේ පොඩි චරිත එක්කවත් හැපෙන්න බැ.බැසිල් මූව හැමදාම බලු මාර්ක් ගහනවා.නිකන් පෙරමුනට ආවේ නැ.එනකොට කප්පම් අරගෙන ආවේ ජෙප්පොනගේ අසරන කොල්ලො පාවා දීලා.ඒ සාපය හැමදාම පස්සෙන් එනවා .විදවනන් වෙනවා ඒ අහිංසක තරුනයන් හෙලු දහඩිය කඳුලු මුදල් කලාට.
     
    • Like
    Reactions: lasankandy

    Truth Hurts

    Well-known member
  • Jun 15, 2013
    12,223
    20,377
    113
    Westනාහිර
    පදුරු වේසියේ.. පොන්නයෙක් නොවී තොගේ @2osama එකෙන් වර! පර්ට්ටී! තෝ නාකී මයිනගේ පක උරන න්ජ්සා 24/7.. මේවා නොදැන ඉන්න බෑ නේ? වල් බැල්ලී! හුත්තී!
    හෑ මූ ද @2osama ?
     
    • Haha
    Reactions: Robinhood wage ekek

    amazsin

    Well-known member
  • May 6, 2019
    2,047
    1,411
    113
    නොදකින් ආන්ඩුව කැඩෙයි කියල බලාන උන්න.ඒකත් හරි ගියේ නෑ.විමල් මහ පොන්නයෙක්.පඳුරු වේසියෙක්
     
    • Haha
    Reactions: Mohowk

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,240
    99,977
    113
    මුන් මෙහෙ නාට්ටි පෙන්නන අතරෙ කාගෙ ගෑනිද කොකා පෙන්නල තියෙන්නෙ.
     

    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,156
    166,269
    113
    එකමත් එක රටක
    අප්පොච්චි දන්නෙත් නෑලු මුං මෙහේ පඩේ වෙඩිල්ල කරං රචනා ලියනවා🤣🤣🤣
    අප්පොච්චි නිකන් සිරිසේන වගේ කියලා හිතෙන්නේ නැද්ද දැන් ?? කිසි දෙයක් දන්නේ නෑ පොර. සිරිසේනයා නම් උදේට හරි දැනගන්නවා... ජැටිය ගැන දැනගෙන තිබ්බෙත් නෑ නේ අහන්කන් . :lol:
     
    • Haha
    Reactions: LINDA_ADERSON_22