නාඩගම්කරයෝ කන්න එපා...

පෝරිසාදයා

Well-known member
  • Oct 24, 2011
    7,199
    9,801
    113
    මහ පොළොව, ගිරි දෙව්, මද්දහන, ඔක්කොම ටෙලි නාට්‍ය හැදිලා තියෙන්නේ ශාන්ති දිසානායක ලේඛිකාව ක ගෙ පොත් වලින්.. නාට්‍ය හදන උනුත් වැඩි වටිනාකමක් දෙන්නේ නෑ ලේඛිකාව ට.
     
    • Like
    Reactions: niyomax and stasia

    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    22,744
    23,431
    113
    මමත් බලනවා නාඩගම්කාරයො. මටත් උබල කියල තියෙන ටිකම හිතෙනව බලද්දි. ඔච්චර ට්‍රෙන්ඩින් වෙන්න තරම් නම් පට්ටම ස්ටෝරිලයින් එකක් නෑ. මට දැනුනු විදියට නම් මුන් ,කතාව පටන් ගත්ත දවසේ ඉදන් සුපිරිම මාකටින් පාරක් කලා. ඒකෙන් තමා මිනිස්සු බලන්න ගත්තේ. මාලන් හා සරා නිසා තමා ගොඩක් ෆේමස් වුනේ. කම්පෙයාර් කරනව නෙමේ ,ඒත් ළගකදි ගිය ඉන්ටනැසනල් පට්ට නාඩගම්කාරයෝට වඩා මටනම්
    I really missed ඉන්ටර්නැසනල්. It was a stress reliever for me.
     
    • Love
    Reactions: niyomax

    stasia

    Well-known member
  • May 28, 2018
    12,814
    26,358
    113
    כדור הארץ
    මම බලන එකම කතාව මහපොළොව.
    මන් ටිකක් බැලුවා තේරුණේ නෑ හරියට. ධර්මප්‍රිය උදෙන්ම ගෙදර ඇවිල්ලා ගෑනිට වේවැලකින් ගහනවා. ගෑනි ඊළග දවසේ දරුවා ගෙදර දාලා පැනලා යනවා. ශාස්ත්‍රීය එව්වා ටිකක් පත්තියම් වෙනවා හොරයි.
     

    Ryan08

    Well-known member
  • Jan 24, 2021
    7,115
    22,526
    113
    මන් ටිකක් බැලුවා තේරුණේ නෑ හරියට. ධර්මප්‍රිය උදෙන්ම ගෙදර ඇවිල්ලා ගෑනිට වේවැලකින් ගහනවා. ගෑනි ඊළග දවසේ දරුවා ගෙදර දාලා පැනලා යනවා. ශාස්ත්‍රීය එව්වා ටිකක් පත්තියම් වෙනවා හොරයි.
    බලපන් ලස්සන කතාව. ධර්මප්‍රිය බැන්දට ගෑණිත් එක්ක නිදාගන්න එක හැමදාම මොකක් හරි කියලා මග අරිනවා මිනිහට ගැණියෙක් එක්ක ඉන්න බැරි අඩුපාඩුවක් තියෙනවා ඉතිං ඒ අඩුපාඩුව වහගන්න ගෑණිට හැමදාම වේවැලෙන් ගහනවා. ඔය දාලා ළමයා ධර්මප්‍රියගේ අයියගෙන් හම්බ වෙන්නේ.
     

    kandahar

    Well-known member
  • Mar 19, 2011
    13,430
    17,410
    113
    සිම්පල් කතාවක් බං. අඩු පාඩු එමටයි. විනාඩි විස්ස කවර් කරනවා සරාගෙ සින්ඩුවක් හරි නාඩගමෙ සිදුවක් හරි දාලා.
    ලංකාවෙ පීඩිත සමාජෙට හොදයි. මෝරපු නැති වුන්ට පට්ට කතාව, ඒ දෙන වදන් නිසා.
     

    AEG

    Well-known member
  • Jul 5, 2012
    3,518
    6,373
    113
    මෙගා නාට්‍ය කියන්නෙ ඔහොම තමයි... එදාට එන අයට රඟපාන්න ස්ක්‍රිප්ට් එක ලියනව.... හොඳ නාට්‍ය ඕන නම් යූ ටියුබ් එකේ සෑහෙන තියෙනව..
    උදා - බොහිමියානුවා
    සහෝදරයා
    තණමල්විල කොල්ලෙක්
    ගිරිකුළ
    පිටගම්කාරයෝ
    සත්‍යා
    කූඹියෝ
    සුලග මත මොහොතක්
    ගිරිදේවි
    තව තියෙනවා....
     
    • Like
    Reactions: Champ HB

    sk_ralahami

    Well-known member
  • Mar 28, 2018
    3,312
    5,416
    113
    colombo
    1623955684228.png


    bada balapanko:oo:
     

    Jaaha

    Well-known member
  • Apr 12, 2017
    677
    772
    93
    :::Null:::
    මං නම් කියන්නෙ නාට්‍ය පෙන්නන්නෙ නැතුව. අර ඊළඟ දවසෙ යන කමින් කෑලි ටික විතරක් පෙන්නුවනම් හරි. මොකද ඒවම තමෛ චුට්ටක් දික්ගස්සල යන්නෙ.

    මුංගෙ මේව නෙට්ෆ්ලික්ස් එකට දෙන්න සෙට් උනත් ඔය ඇඩ් ටික දාල දෙයි!