I really missed ඉන්ටර්නැසනල්. It was a stress reliever for me.මමත් බලනවා නාඩගම්කාරයො. මටත් උබල කියල තියෙන ටිකම හිතෙනව බලද්දි. ඔච්චර ට්‍රෙන්ඩින් වෙන්න තරම් නම් පට්ටම ස්ටෝරිලයින් එකක් නෑ. මට දැනුනු විදියට නම් මුන් ,කතාව පටන් ගත්ත දවසේ ඉදන් සුපිරිම මාකටින් පාරක් කලා. ඒකෙන් තමා මිනිස්සු බලන්න ගත්තේ. මාලන් හා සරා නිසා තමා ගොඩක් ෆේමස් වුනේ. කම්පෙයාර් කරනව නෙමේ ,ඒත් ළගකදි ගිය ඉන්ටනැසනල් පට්ට නාඩගම්කාරයෝට වඩා මටනම්
මන් ටිකක් බැලුවා තේරුණේ නෑ හරියට. ධර්මප්‍රිය උදෙන්ම ගෙදර ඇවිල්ලා ගෑනිට වේවැලකින් ගහනවා. ගෑනි ඊළග දවසේ දරුවා ගෙදර දාලා පැනලා යනවා. ශාස්ත්‍රීය එව්වා ටිකක් පත්තියම් වෙනවා හොරයි.මම බලන එකම කතාව මහපොළොව.
බලපන් ලස්සන කතාව. ධර්මප්‍රිය බැන්දට ගෑණිත් එක්ක නිදාගන්න එක හැමදාම මොකක් හරි කියලා මග අරිනවා මිනිහට ගැණියෙක් එක්ක ඉන්න බැරි අඩුපාඩුවක් තියෙනවා ඉතිං ඒ අඩුපාඩුව වහගන්න ගෑණිට හැමදාම වේවැලෙන් ගහනවා. ඔය දාලා ළමයා ධර්මප්‍රියගේ අයියගෙන් හම්බ වෙන්නේ.මන් ටිකක් බැලුවා තේරුණේ නෑ හරියට. ධර්මප්‍රිය උදෙන්ම ගෙදර ඇවිල්ලා ගෑනිට වේවැලකින් ගහනවා. ගෑනි ඊළග දවසේ දරුවා ගෙදර දාලා පැනලා යනවා. ශාස්ත්‍රීය එව්වා ටිකක් පත්තියම් වෙනවා හොරයි.
kage unath daruwekne,,,Dont compare nadagamkarayo with koombiyo. Idiot. Nadagamkarayo is a mega teledrama. Koombiyo is a short teledrama.mega teledramas has to show ads to keep it going.other wise උබේ තාත්තා ද සල්ලි ගෙවන්නේ රගපාන උන්ට ?![]()
keeyak wage gannawa athida episode ekakataනෙස්ටමෝල්ට් adz nathuwa salli na ne ban adagena yanna
ara ponseka ganita hena gank denawa athi ne
anika jaka ge putha innawa ne , sali maranwa athi
නාඩගම්කාරයෝ දැන් තාත්වික නැති වේගෙන එන්නෙ
