නාඩගම්කරයෝ කන්න එපා...

ENRIQUEADDS

Well-known member
  • Oct 29, 2015
    2,261
    1
    1,004
    113
    Borella
    නාඩගම්කරයෝ කන්න එපා...

    සිංහල නාට්‍ය දෙකයි ආසාවෙන් බැලුවෙ ,,1:කුඹියෝ 2:නාඩගම්කාරයෝ
    හැබැයි kumbiyo නම් තත්වෙ තියාගෙන හිටිය ,,නාඩගම්කාරයෝ දැන් තාත්වික නැති වේගෙන එන්නෙ ,,,වෙළඳ දැන්වීම් වලින් පිරිල ..අද එක හොදටම පේනවා හිතල act කරන්නෙ කියල..හැමතැනම නෙස්ටමෝල්ට් ayyoo ...ඒ මදිවට youtube හිගන්නො හතර වටේ නාඩගම්කරයෝ කැත කරනව ,,අපරාදේ director වැඩේ ඉවර වෙනකම් ඉන්න තිබ්බෙ ...කිසිම රහක් නැහැ මට නම් දැන්...තව දෙයක් ෂූට් කරන location පට්ට අවුල්...යමල්ලකො පුතේ ගමකට,,,මනමාලන් සරා අපරාදෙ බන් වැඩ කෑලි ටික,,,ඒත් මම බලනව සුභ පතනව ,,හිතුන දේ කිව්වා..
     
    saja

    Well-known member
  • Jan 8, 2007
    16,207
    2
    10,805
    113
    Home Sweet Home
    නෙස්ටමෝල්ට් adz nathuwa salli na ne ban adagena yanna

    ara ponseka ganita hena gank denawa athi ne
    anika jaka ge putha innawa ne , sali maranwa athi
     
    • Like
    Reactions: IMMuhandiram

    ENRIQUEADDS

    Well-known member
  • Oct 29, 2015
    2,261
    1
    1,004
    113
    Borella
    ඔහොම්මම චීත්ත රෙද්දක් අරන් ඇදගනින්කෝ බං.. අවුරුද්දට අම්මට තෑගි හම්බුනු එව්වා ඇතිනේ..
    Deweni Inima Rasikayo meke innawa kiyala nodana neme ithin,,,sorry ban hitha ridunanam,,e unata lassna nirmanayak katha karagaddi ena duka wena ekak,,,
     
    yapa100

    Well-known member
  • Oct 21, 2009
    8,725
    19,485
    113
    අපේ ගෙදර
    Dont compare nadagamkarayo with koombiyo. Idiot. Nadagamkarayo is a mega teledrama. Koombiyo is a short teledrama.mega teledramas has to show ads to keep it going.other wise උබේ තාත්තා ද සල්ලි ගෙවන්නේ රගපාන උන්ට ? 🤣🤣
     
    emoji diaries

    Well-known member
  • May 26, 2020
    12,822
    39,778
    113
    Homagama
    නාඩගම්කරයෝ කන්න එපා...

    සිංහල නාට්‍ය දෙකයි ආසාවෙන් බැලුවෙ ,,1:කුඹියෝ 2:නාඩගම්කාරයෝ
    හැබැයි kumbiyo නම් තත්වෙ තියාගෙන හිටිය ,,නාඩගම්කාරයෝ දැන් තාත්වික නැති වේගෙන එන්නෙ ,,,වෙළඳ දැන්වීම් වලින් පිරිල ..අද එක හොදටම පේනවා හිතල act කරන්නෙ කියල..හැමතැනම නෙස්ටමෝල්ට් ayyoo ...ඒ මදිවට youtube හිගන්නො හතර වටේ නාඩගම්කරයෝ කැත කරනව ,,අපරාදේ director වැඩේ ඉවර වෙනකම් ඉන්න තිබ්බෙ ...කිසිම රහක් නැහැ මට නම් දැන්...තව දෙයක් ෂූට් කරන location පට්ට අවුල්...යමල්ලකො පුතේ ගමකට,,,මනමාලන් සරා අපරාදෙ බන් වැඩ කෑලි ටික,,,ඒත් මම බලනව සුභ පතනව ,,හිතුන දේ කිව්වා..
    නාඩගම්කාරයෝ කියන්නේ සරල කතාවක්. සිනමැටිකලි පැතලි කතා කියන්නෙ මේවාට. දෙවැනි ඉනිමයි ඕකයි අතර වෙනසක් නැ. ගම අයිසින් කරලා එකම දේ ඩිලිව කරන්නේ.
     
    IMMuhandiram

    Well-known member
  • Feb 6, 2012
    10,862
    11,161
    113
    නාඩගම්කරයෝ කන්න එපා...

    සිංහල නාට්‍ය දෙකයි ආසාවෙන් බැලුවෙ ,,1:කුඹියෝ 2:නාඩගම්කාරයෝ
    හැබැයි kumbiyo නම් තත්වෙ තියාගෙන හිටිය ,,නාඩගම්කාරයෝ දැන් තාත්වික නැති වේගෙන එන්නෙ ,,,වෙළඳ දැන්වීම් වලින් පිරිල ..අද එක හොදටම පේනවා හිතල act කරන්නෙ කියල..හැමතැනම නෙස්ටමෝල්ට් ayyoo ...ඒ මදිවට youtube හිගන්නො හතර වටේ නාඩගම්කරයෝ කැත කරනව ,,අපරාදේ director වැඩේ ඉවර වෙනකම් ඉන්න තිබ්බෙ ...කිසිම රහක් නැහැ මට නම් දැන්...තව දෙයක් ෂූට් කරන location පට්ට අවුල්...යමල්ලකො පුතේ ගමකට,,,මනමාලන් සරා අපරාදෙ බන් වැඩ කෑලි ටික,,,ඒත් මම බලනව සුභ පතනව ,,හිතුන දේ කිව්වා..
    ඒක වවාගෙන කනව නෙවෙ බොනවා. නෙස්ටමෝල්ට් ට්‍රේඩ්මාර්ක් එකමයිකැමරාවට ගන්නෙ නලුව තේ බොන්නෙ නෙස්ටොමෝල්ට් කෝප්පෙ නම කැමරාවට දික් කරගෙනමයි. නාට්ටිය ඇඩ්කාරයට විකුනල
     
    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,185
    1
    100,995
    113
    34
    Kalutara
    ඔව්ව නම් බලන්නේ නෑ. මහපොළොව බලන්න නෑ ඇඩ් දානවා එපා වෙන්න. අපරාදේ 2021 හොඳම ටෙලි නාට්‍ය වෙන්න තියෙන කතාවක්.
     
    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    22,744
    23,432
    113
    ඇඩ් දාන එකේනන් වැරැද්දක් නෑ. අපිට පිනට කතා පෙන්නන් නෑනෙ උන්. අවුල ඉතින් නාඩගම්කාරයොත් එහෙම පට්ට කතාවක් නෙමේ මුල ඉදන්ම. ටිකක් හොද මට්ටමක තිබ්බ typical sri lankan drama. කූඹියො වගේ script එකක් එක්ක compare කරන එකම මෝඩ වැඩක්.
     
    Ryan08

    Well-known member
  • Jan 24, 2021
    7,115
    22,526
    113
    ඔව්ව නම් බලන්නේ නෑ. මහපොළොව බලන්න නෑ ඇඩ් දානවා එපා වෙන්න. අපරාදේ 2021 හොඳම ටෙලි නාට්‍ය වෙන්න තියෙන කතාවක්.
    මම බලන එකම කතාව මහපොළොව.