මොනවද බන් මේ ලංකාවේ ගොබ්බ මිනිස්සු, ගොබ්බ නළුවෝ...මේ වගේ රටකනේ අපි ඉන්නේ...


Welawata region maru karala tiyena nisa hodai natnm oya maguluth enawaneවැඩිය ඕනේ නෑ. ඔය ටෙලි ඩ්‍රාමා එකක් දැම්මම යූටියුබ් එකේ ගිහින් වීඩියෝ එක යට තියෙන කමෙන්ට්ස් කියෝපන්කෝ.
පුක හපන් මැරෙන්න හිතෙනවා.







හැබැයි මචන්ල 8 වෙනිද බැසිල් ආවට පස්සෙ මේ ඔක්කොම වෙනස් වෙනවා.කලාව වෙනම ගත්තොත් මේ බැසිල් එනකන් තමයි ලාමක ටින් ටින්ලට සර් ටිකක් නටන්න දීල තියෙන්නෙ බැසිල් ආවම බොරු කලා කරුවො ඔක්කොම ගෙදර. ඔය ටීවි වලත් 8 වෙනිදගෙන් පස්සෙ විකාර බයිස් කෝප් බෑ.ඔක්කොම රට දැය සමයට ආදාල ඒව තමා වෙන්නෙඔය මහ ලොකු කලාකාරයො හිටියට තාම international level එකේ කතාවක් හදාගන්න පුලුවන් උනාද ලංකාවෙ? අපි උන් korean, indian කතා බලනව වගේ අපේ උන්ට බැරිද හොද tv series එකක් හදන්න.අඩුතරමෙ ඒවගෙන් රටට පොඩි ආදායමක් හරි එයි.