නාඩගම්කාරයො බලන්නෙ ගොබ්බයො රැලක්ද?🤦

helplesser

Well-known member
  • Nov 20, 2017
    18,174
    27,837
    113
    36
    Mirihana
    alis.alberta.ca
    සිංහලුන්ගේ කොදු කඩලා බන් තියෙන්නේ.
    සිංහලු අනාතයි දැන්.
    ජේවීපී පාලනයක් ඕන මේ දේවල් වෙනස් වෙන්න
     

    Roxxy2K

    Well-known member
  • Dec 23, 2018
    9,415
    12,365
    113
    වැඩිය ඕනේ නෑ. ඔය ටෙලි ඩ්‍රාමා එකක් දැම්මම යූටියුබ් එකේ ගිහින් වීඩියෝ එක යට තියෙන කමෙන්ට්ස් කියෝපන්කෝ.
    පුක හපන් මැරෙන්න හිතෙනවා.
     

    spunkyisii

    Well-known member
  • Apr 3, 2016
    10,788
    19,759
    113
    වැඩිය ඕනේ නෑ. ඔය ටෙලි ඩ්‍රාමා එකක් දැම්මම යූටියුබ් එකේ ගිහින් වීඩියෝ එක යට තියෙන කමෙන්ට්ස් කියෝපන්කෝ.
    පුක හපන් මැරෙන්න හිතෙනවා.
    Welawata region maru karala tiyena nisa hodai natnm oya maguluth enawane 🤣
     

    niyomax

    Well-known member
  • Sep 24, 2014
    4,595
    7,483
    113
    ඕකේ ඉන්න ෆෑන් බේස් එක නම් සෑහෙන්න සැර වැඩියි. කමෙන්ට්ස් දැක්කම තේරෙනවා. අනික් මේ නාට්‍යයට මෙච්චරටම උඩ දාන්න තරම් දෙයක් නෑ. කතාවක් වගේ බලාගෙන ගියා එච්චරයි. ඒක ගැන මම කලිනුත් කියල ඇති. ඒ නිසා මුලින්ම කියන්න ඕන මම ඇඩික්ටඩ් ෆෑන් කෙනෙක් නොවෙමි

    ඒ වුනාට උබල වගේ උන් තමා ඔක්කොටම කලින් ගොබ්බයෝ. මාත් මේක දැකල හොයල බැලුව. ඌ කියන්නේ ඒ කතාවේ අනුව අරූට මර්ණ තර්ජන එල්ලකරන වගේ සීන් වලට හිතන්න එපා. මේක කතාවක් කියල. නැතුව ඇත්තටම එහෙම කරපු ලබ්බක් නෙමේ.

    උබල වගේ උන් තමා සිරාවටම ගොබ්බයෝ. කොහේ හරි දකිනවා කෑල්ලක් ඒක උස්සගෙන ෂෙයාර් කරනවා. අබිලින් මාමා වගේ ඔෆිස් වලත් පච කියවනව ඊට පස්සේ :lol::lol::lol:

    අනික ඕක මහා ලොකුවට මේ වගේ රටකටනේ අපි ඉන්නේ වගේ හැමිලිලා රැඩිකල් වෙන්න තරම් දෙයක් නෑ
    https://www.tvfestival.com/en/news/...ived-death-threats-because-of-their-roles/256

    මේක බලපං. උබට ඔච්චර ඇනලයිස් කරන්න ඕන නම් ඔය වගේ ඒව සර්ච් කරපං. ලෝකේ දියුනු කියන රටවල් වලත් වෙලා තියෙනවා. ඒක ඉතින් රටේ වැරැද්ද නෙමේ.

    ලංකාවේ ගොඩක්ම ගොබ්බයෝ තමයි. පොඩි දේවල් ටිකක් දැනගෙන තමන් තමයි පොර කියල හිතන ගොබ්බයෝ රැල :lol::lol::lol::lol:
     

    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,673
    11,513
    113
    34
    Crynet Solutions
    As always though, there are people out there who take things to the next level, and unleash their hatred for an on-screen persona on the unsuspecting actor. Sometimes this is harmless and humorous, but often things can get surprisingly out of hand. There are actors who have received death threats or been verbally assaulted and physically struck

    https://screenrant.com/fans-took-characters-hate-too-far-abuse-harrass/

     
    • Like
    Reactions: kolavari

    $Gangster$

    Well-known member
  • Jun 21, 2013
    5,511
    6,052
    113
    ඉතින් මිත්‍රවරුනි, ඔබලාට හිතෙනවද මේ රට ගොඩගන්ඩ පුලුවන් කියල? :D
     
    • Like
    • Sad
    Reactions: kolavari and S_M_S

    Alexb

    Well-known member
  • Jan 22, 2016
    6,361
    4,638
    113
    අඩු වයසෙන් නාමල් පොර වෙලා අගමැති වෙන්නා දගලනව වගේ මෙතුමත් ඉක්මනින් මහා නලුවෙක් කියල පොර ටෝක් දෙන්න අරන් උර්ග්පියානන් වගේ...අර ප්‍රියසාද් කරපු මගුලකුත් නෑ එයත් ටීවි වල ඇවිල්ල ස්පිල්බර්ග්ගෙ ගුරාවගෙ ටෝක දෙන්නෙ,,ප්‍රියසාද් පවුල ඇන්ටනි පවුල මහින්දගෙ පරම්පරාව වගෙයි මීඩියා අල්ලගෙන..වෙන එවුන්ට මතුවෙන්න අමාරුයි මුන්ම පොරවල් කියාගෙන ඉන්නවා....
    Same underdeveloped slavery trend
     

    MINT_51

    Well-known member
  • Jan 26, 2016
    702
    1,116
    93
    ඔය මහ ලොකු කලාකාරයො හිටියට තාම international level එකේ කතාවක් හදාගන්න පුලුවන් උනාද ලංකාවෙ? අපි උන් korean, indian කතා බලනව වගේ අපේ උන්ට බැරිද හොද tv series එකක් හදන්න.අඩුතරමෙ ඒවගෙන් රටට පොඩි ආදායමක් හරි එයි.
     

    Alexb

    Well-known member
  • Jan 22, 2016
    6,361
    4,638
    113
    අර රන්ගනයත් මේ වගේ කොලු කුරුට්ටො ගෙන්නල රට ඉස්සරහ පොරවල් කියල උඩින් තියනවා

    ඔය මහ ලොකු කලාකාරයො හිටියට තාම international level එකේ කතාවක් හදාගන්න පුලුවන් උනාද ලංකාවෙ? අපි උන් korean, indian කතා බලනව වගේ අපේ උන්ට බැරිද හොද tv series එකක් හදන්න.අඩුතරමෙ ඒවගෙන් රටට පොඩි ආදායමක් හරි එයි.
    හැබැයි මචන්ල 8 වෙනිද බැසිල් ආවට පස්සෙ මේ ඔක්කොම වෙනස් වෙනවා.කලාව වෙනම ගත්තොත් මේ බැසිල් එනකන් තමයි ලාමක ටින් ටින්ලට සර් ටිකක් නටන්න දීල තියෙන්නෙ බැසිල් ආවම බොරු කලා කරුවො ඔක්කොම ගෙදර. ඔය ටීවි වලත් 8 වෙනිදගෙන් පස්සෙ විකාර බයිස් කෝප් බෑ.ඔක්කොම රට දැය සමයට ආදාල ඒව තමා වෙන්නෙ
    ------ Post added on Jul 4, 2021 at 6:55 PM