නාඩි ගැහිල්ල

Sri_Sampath

Well-known member
  • Jan 26, 2010
    14,747
    12,772
    113
    ආර්ථික මධ්‍යස්ථාන වල නාඩි ගැහිල්ල ගැන දන්නේ කවුද හරියටම
    :(:(
    ​
     
    Sri_Sampath

    Well-known member
  • Jan 26, 2010
    14,747
    12,772
    113
    balamu hariyata danna ekek hari innawada kiyala

    මෙහෙමලු වෙන්නේ

    ටිකක් සල්ලි තියන , දේශපාලුවන්ගේ චක් ගෝලයෝ ටිකක් උදේම එනවා සල්ලි ටිකකුත් අරන් ආර්ථික ම්ධ්‍යස්තනෙට

    එකට බඩු ගේන ගොය්යන්ගේ බඩු සේරම ගන්නේ උන්

    එකෙක් සේරම ගෝවා ගන්නවා
    තව එකෙක් බෝංචි
    තව එකෙක් පතෝල

    ගන්න එකා සේරම ගන්නවා පිට එකෙක්ට ගන්න දෙන්නේ නෑ

    දවල් වෙන කොට මුන් අතේ තමයි එළවලු සේරම

    ඊට පස්සේ තොග මුදලාලිට මුන් කියන ගානට ගන්න වෙනවා

    අන්තිමට ලාභෙ ගොවියටත් නෑ
    තොග මුදලාලිටත් නෑ
    කොහෙවත් යන කාලකන්නි ටිකක් හවස් වෙනකොට සල්ලි රන් යනවා එක දවසින්

    මාස ගණන් වවපු එවුන්ටත් නෑ
    ලොරි වලින් ගේන එවුන්ටත් නෑ

    Last edited:

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,075
    18,284
    113
    Malabe
    අඩු ගානට අරන් වැඩි ගානට විකිනිම..කල දුටු කල වල ඉහ ගැනිම

    ඉයෙ මැනින් මාකට් එකේ වෙන්ඩ ගියෙ ඒක..මේජර් ජෙනරාල් බැහැල කන පලන්ඩ ගිය එකෙන්, නාඩිකාරයො බලු උනා...

    Last edited:

    topkollek

    Well-known member
  • May 22, 2014
    44,490
    1
    58,987
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    කුණු කොල්ලෙට එලවලු තොග සියල්ලම ගොවීන්ගෙන් අරගන්නවා, ඊට පස්සෙ හිඟයක් මවල වැඩිගානට විකුණනව
     
    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    අඩු ගානට අරන් වැඩි ගානට විකිනිම..කල දුටු කල වල ඉහ ගැනිම

    ඉයෙ මැනින් මාකට් එකේ වෙන්ඩ ගියෙ ඒක..මේජර් ජෙනරාල් බැහැල කන පලන්ඩ ගිය එකෙන්, නාඩිකාරයො බලු උනා...

    ඇත්තටම මෙහෙම කිව්වද ? page කාරයො හදපු බොරුවක්ද?
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,075
    18,284
    113
    Malabe
    ඇත්තටම මෙහෙම කිව්වද ? page කාරයො හදපු බොරුවක්ද?

    ඇත්තටම එහෙම කිව විඩියෝ එක දෙරණෙ දැම්ම..ඔය කෑල්ල නෙමේ තව කිව "එකෙක්ට බය නැ චන්ඩි ඉන්නව නම් වරෙන් " වගේ කතාවකුත්..බොරු චන්ඩි ඔක්කොම බල්ලො වගේ නැට්ට උකේ ගහන් මාරු උනා..:lol::lol::lol:
     
    Last edited:

    Sri_Sampath

    Well-known member
  • Jan 26, 2010
    14,747
    12,772
    113
    මෙහෙමලු වෙන්නේ

    ටිකක් සල්ලි තියන , දේශපාලුවන්ගේ චක් ගෝලයෝ ටිකක් උදේම එනවා සල්ලි ටිකකුත් අරන් ආර්ථික ම්ධ්‍යස්තනෙට

    එකට බඩු ගේන ගොය්යන්ගේ බඩු සේරම ගන්නේ උන්

    එකෙක් සේරම ගෝවා ගන්නවා
    තව එකෙක් බෝංචි
    තව එකෙක් පතෝල

    ගන්න එකා සේරම ගන්නවා පිට එකෙක්ට ගන්න දෙන්නේ නෑ

    දවල් වෙන කොට මුන් අතේ තමයි එළවලු සේරම

    ඊට පස්සේ තොග මුදලාලිට මුන් කියන ගානට ගන්න වෙනවා

    අන්තිමට ලාභෙ ගොවියටත් නෑ
    තොග මුදලාලිටත් නෑ
    කොහෙවත් යනෙකෙක් හවස් වෙනකොට සල්ලි රන් යනවා එක දවසින්
     
    dayt0na

    Well-known member
  • Jan 2, 2012
    30,118
    29,091
    113
    අඩු ගානට අරන් වැඩි ගානට විකිනිම..කල දුටු කල වල ඉහ ගැනිම

    ඉයෙ මැනින් මාකට් එකේ වෙන්ඩ ගියෙ ඒක..මේජර් ජෙනරාල් බැහැල කන පලන්ඩ ගිය එකෙන්, නාඩිකාරයො බලු උනා...

    meke video eke daapanko
     
    HypermaD2

    Well-known member
  • Jul 11, 2017
    4,678
    536
    113
    මෙහෙමලු වෙන්නේ

    ටිකක් සල්ලි තියන , දේශපාලුවන්ගේ චක් ගෝලයෝ ටිකක් උදේම එනවා සල්ලි ටිකකුත් අරන් ආර්ථික ම්ධ්‍යස්තනෙට

    එකට බඩු ගේන ගොය්යන්ගේ බඩු සේරම ගන්නේ උන්

    එකෙක් සේරම ගෝවා ගන්නවා
    තව එකෙක් බෝංචි
    තව එකෙක් පතෝල

    ගන්න එකා සේරම ගන්නවා පිට එකෙක්ට ගන්න දෙන්නේ නෑ

    දවල් වෙන කොට මුන් අතේ තමයි එළවලු සේරම

    ඊට පස්සේ තොග මුදලාලිට මුන් කියන ගානට ගන්න වෙනවා

    අන්තිමට ලාභෙ ගොවියටත් නෑ
    තොග මුදලාලිටත් නෑ
    කොහෙවත් යනෙකෙක් හවස් වෙනකොට සල්ලි රන් යනවා එක දවසින්

    Shit :angry:
     
    HKavinda

    Well-known member
  • Dec 23, 2013
    54,864
    21,541
    113
    Panadura
    අඩු ගානට අරන් වැඩි ගානට විකිනිම..කල දුටු කල වල ඉහ ගැනිම

    ඉයෙ මැනින් මාකට් එකේ වෙන්ඩ ගියෙ ඒක..මේජර් ජෙනරාල් බැහැල කන පලන්ඩ ගිය එකෙන්, නාඩිකාරයො බලු උනා...

    :yes: :yes: :yes:​
     
    tas

    Well-known member
  • Jun 28, 2010
    1,879
    1,575
    113
    අඩු ගානට අරන් වැඩි ගානට විකිනිම..කල දුටු කල වල ඉහ ගැනිම

    ඉයෙ මැනින් මාකට් එකේ වෙන්ඩ ගියෙ ඒක..මේජර් ජෙනරාල් බැහැල කන පලන්ඩ ගිය එකෙන්, නාඩිකාරයො බලු උනා...

    අනිවාර්‍යෙන්,ආමි එකෙ අය ලොකු පුටුවල ඉන්න එකෙනම් සැහෙන්න වටිනව,බයත් නැනෙ,ලන්කවෙ මිනුස්සු හ්දන්න අමාරුයි නැත්ත්නම්.:yes:
     
    creed1

    Well-known member
  • Aug 19, 2007
    6,752
    1,599
    113
    Hakata-ku, Fukuoka
    නාඩි බිස්නස් එක දැන් නෑ. ඒක හොදයි .න් අවුරුදු 3 කට කලින් මම පොල් බිස්නස් කරන කාලේ ජ්‍යටම ගියා. මටනම් පාඩු වුනේ නෑ එත් තොග කාරයන්ට ලොකු ලාබයක් ගන්න බරි වුනා