balamu hariyata danna ekek hari innawada kiyala
මෙහෙමලු වෙන්නේ
ටිකක් සල්ලි තියන , දේශපාලුවන්ගේ චක් ගෝලයෝ ටිකක් උදේම එනවා සල්ලි ටිකකුත් අරන් ආර්ථික ම්ධ්‍යස්තනෙට
එකට බඩු ගේන ගොය්යන්ගේ බඩු සේරම ගන්නේ උන්
එකෙක් සේරම ගෝවා ගන්නවා
තව එකෙක් බෝංචි
තව එකෙක් පතෝල
ගන්න එකා සේරම ගන්නවා පිට එකෙක්ට ගන්න දෙන්නේ නෑ
දවල් වෙන කොට මුන් අතේ තමයි එළවලු සේරම
ඊට පස්සේ තොග මුදලාලිට මුන් කියන ගානට ගන්න වෙනවා
අන්තිමට ලාභෙ ගොවියටත් නෑ
තොග මුදලාලිටත් නෑ
කොහෙවත් යන කාලකන්නි ටිකක් හවස් වෙනකොට සල්ලි රන් යනවා එක දවසින්
මාස ගණන් වවපු එවුන්ටත් නෑ
ලොරි වලින් ගේන එවුන්ටත් නෑ