gd thread mchn! already know the information regarding this! unfortunately rep dena balu bun same personta!
තෑන්ක්ස් profo...

gd thread mchn! already know the information regarding this! unfortunately rep dena balu bun same personta!

හ්ම්.. අපේ ගෙදර කට්ටියත් ඕය නාඩි සීන් එක බලන්න ගියා. ඉස්සර නම් ඕක හරිවිදිහට කරාලු ලංකාවෙ, දැන්නම් ඉන්නෙ හොරු ටිකක්ලු.. අපේ අය්යා කෙනෙක්ගෙ විස්තර ඔක්කොම හරියටම කීවා ඕකෙන්. හරියටම හරිය කීවෙ ඉස්සරහට වෙනවා කියලා කියපු දේවල් ඔක්කොම ඒවිදිහටම උන නිසා. ඒත් මන්නම් ඔය මගුල් වැඩිය හිතට ගන්නෙ නැහැ විශ්වාස කරන්නෙත් නැහැ. කියපු දේවල් ඇත්ත බව පිලිගන්නවා. ඒත් කනාමැදිරි එලි පස්සෙ යනවාට වඩා දේවල් තියනවා කරන්න. අනික තමන්ගෙ අනාගතෙ කලින්ම දන්නවානම් කිසි ගතියක් නැහැ. හරියට ෆිල්ම් එකක් ගත්ත ගමන් end එක බැලුව වගෙ.







හරි හරි ඉතින් ඉස්සරහ කකුල් දෙක බලන්නකෝ
පූසන්ට කොහෙන්ද යකෝ අත්...![]()




ඔයාට වැරදුනේ එතන මචන්... මේ ඍෂිවරු මේ නාඩි කොළ වල ලිව්වේ අදාළ ආත්මභාවයේදී තමන්ගේ නාඩි කොලය බලන්න එන අයගේ විතරයි...
කොටින්ම ඒ පුද්ගලයා තමන්ගේ නාඩි කොලේ බලන්න එන දිනය පවා ඒ නාඩි කොලයේ සටහන් වෙලා තියෙනවා....
![]()


