නාඩි වාක්‍යය ~ විස්මිත අනාවැකි...

luxmen

Member
Jul 17, 2012
15,961
540
0
Nadi wakya Astrology walama kotasak. Astrology walin pennanne thaman past life wala karapu pin saha paw. Ava pradana wasayen anagathaya sadaha balapanawa. Pera bavayedi Karapu pin or paw balawath nam , Avaye hodha or naraka angathyedi lqabenawamai. Ath api mea life ekedi manasa{mind} eka use karala progress or destroy laba ganna puluwan , pera pin or paw nathi unath. Akai Budun wahanse Mind ekata pradana tahana dunne. Pera pin or paw unath Mind eken karapuwane.
 

laknath123

Well-known member
  • Jun 23, 2007
    18,233
    3,061
    113
    click here
    avatar91713_1.gif
     

    polwattacom

    Well-known member
  • Jul 19, 2008
    5,989
    1,039
    113
    USA
    මේ කියන ඉන්දියාවේ තැනට කව්රුහරි ගිහින් තියනවද?
     

    Tharanga81

    Well-known member
  • Oct 4, 2012
    1,717
    262
    83
    මේ කියන ඉන්දියාවේ තැනට කව්රුහරි ගිහින් තියනවද?

    Sure ekatama giyapu ekek ne...

    oya wage gon part hemathenama thiyanawa giyapu ekek prove karala kiuwoth mamath piligannawa.
     

    Tharanga81

    Well-known member
  • Oct 4, 2012
    1,717
    262
    83
    බුදුහාමුදුරුවන්න්ට වැරදිලා..

    හරි හරි

    ඒ කියන්නෙ පුද්ගලයා ඉපදෙනකොට එයගෙ සියල්ල තීරණය වෙලා ඉවරයි .

    පුද්ගලයගෙ අනාගතය තීරණය වෙන්නෙ ඔහුගෙ ක්‍රියාවෙන් නෙවෙ උප්පත්තියෙන්.

    ඒ කියන්නෙ බුදුහාමුදුරුවන්න්ට වැරදිලා.
    .
     

    laknath123

    Well-known member
  • Jun 23, 2007
    18,233
    3,061
    113
    click here
    හරි හරි

    ඒ කියන්නෙ පුද්ගලයා ඉපදෙනකොට එයගෙ සියල්ල තීරණය වෙලා ඉවරයි .

    පුද්ගලයගෙ අනාගතය තීරණය වෙන්නෙ ඔහුගෙ ක්‍රියාවෙන් නෙවෙ උප්පත්තියෙන්.

    ඒ කියන්නෙ බුදුහාමුදුරුවන්න්ට වැරදිලා.
    .

    නිකං ගොන් පාට් දාන්නේ නැතුව මුද ඉඳලා කියවපං....මේකේ කියලා තියෙනවා අනාගතය හරි නැහැ අතීතය තමයි මේකේ හරි යන්නේ කියලා...:angry:
     

    Tharanga81

    Well-known member
  • Oct 4, 2012
    1,717
    262
    83
    නිකං ගොන් පාට් දාන්නේ නැතුව මුද ඉඳලා කියවපං....මේකේ කියලා තියෙනවා අනාගතය හරි නැහැ අතීතය තමයි මේකේ හරි යන්නේ කියලා...:angry:

    එවිට විස්මයජනක ලෙස ඔහු ඔබේ නම ,උපන්දිනය, මවගේ නම , පියාගේ නම , සහෝදර සහෝදරියන්ගේ නම්, ඔබේ අතීතය , වර්තමානය, අනාගතය ගැන පවසාවි....

    ඔබේ ජීවිතේ සියලු විස්තර ( ඔබේ රැකියාව ආදී ඔබේ ජීවිතේ සාම විස්තරයක්ම) ඔබට දැනගැනීම හැකි වේවි..

    කොටින්ම ඔබේ අනාගත සහකරුගේ නම පවා ඔබට දැනගැනීමට හැකි වේවි...



    අනේ උබට තෙරෙන්නෙ නෑ. මචෝ ඉපදෙනකොට ම ලියල තියනව කියන්නෙ අතීතය වෙන්නෙ කොහෙමද??

    පිස්සු නේ..
     

    XGuru

    Member
    Dec 27, 2011
    141
    15
    0
    Colombo
    මම ඕකට ගියා මචන් ලා....... අර කිව්වා වගේ අපේ නම අහන්නේ නැහැ.... අහන්නේ නමේ මුල් අකුර මොකක්ද? නමේ අකුරු කීයක් තියෙනවද? තාත්තගේ නමේ මුල් අකුර න,ස,හ, වලින්ද පටන් ගන්නේ වගේ ඒවා....

    ඔය වගේ ප්‍රශ්ණ දහයක් විතර අහලා එක පාරටම කියනවා තාත්තගේ නම, අම්මගේ නම, තාත්තගේ රැකියාව, අම්මගේ රැකියාව, සහෝදරයා මොකක්ද කරන්නේ...... ඉදන් හැම දෙයක්ම තක්කෙටම............:yes::yes::yes::yes::yes:

    ඊට පස්සේ කියනවා අනාගත විස්තර....... ඒවාත් සමහර දේවල් වෙන්න පුලුවං දේවල්...
    මගේ රැකියාවේ හැටියට සැබෑ ජිවිතයේදී මට වයස විසි අටේදී බටහිර රටකට රැකියාවකට යෑමේ අවස්ථාවක් තියෙනවා..... නාඩි වාක්‍යයෙන් එහෙම අවස්ථාවක් තියෙන බවත් එය සාර්ථක වෙන බවත් පැවසූවා.....

    සහ තවත් විස්තර රාශියක් කිව්වා.......... බදින කෙනාගේ නම කිව්වේ නැහැ එහෙම කියන්නේ නැහැ.... නමුත් එයාලා Suggestions කිහිපයක් දෙනවා..... හැඩරුව කියනවා.........:D:D:D

    ඔතනට යනකොට මගේ පරණ සම්බන්දයක් බ්‍රේක් වෙලා තිබ්බේ.... ඔතනට යන්න සතියකට කලින් වගේ .... මුන් ඒකත් කිව්වා :P:P:P

    අනිත් එක ඔතන ඉන්නේ සාස්තරකාරයෝ නෙවෙයි...... නිකං මිනිස්සු ඉන්නේ.... අපි වගේම ඇදුම් ඇදගෙන නොර්මල් කිට් ගහගෙන..... උන් කරන්නේ අර ලියල තියෙන දේ කියවන එක විතරයි............ එකෙක් මලයාලි ද මොකක්ද මන්දා භාශාවකින් කියවනවා.. අනිත් එකා ට්‍රාන්ස්ලේට් කරනවා......

    හැබැයි ගාන නම් සැරයි..... එකේ පරිච්ඡේද 11 ක් තියෙනවා.......... සාමාන්‍ය තොරතුරු, කසාදෙ ගැන, අධ්‍යාපනය ගැන, අම්මා තාත්තා ගැන In Details etc...

    එක පරිච්ඡේදයක් 2000ක් විතර වෙනවා
    :angry::angry::angry::oo::oo::oo:
     

    dushank

    Member
    Jan 30, 2007
    1
    0
    0
    නාඩි වාක්‍යය කියන තැනට කොහොමද යන්නෙ කියලා කියන්න පුළුවන්ද ?
     
    Nov 29, 2011
    354
    30
    0
    ඔය ගොඩක් නාඩි පොත් ත්‍රිවෙන්ඩ්‍රම් කියලා රජකෙනෙක් විනාස කලා....හුඟක් වටිනා පොත් විනාස වෙලා ගියා...

    කොල්ලුපිටියේ තැනක් තියනවා නේ නාඩි වාක්‍ය කියවන...
     

    tarson

    Well-known member
  • Feb 25, 2009
    8,673
    5,875
    113
    අවන්කවමයි කියන්නේ..මන් නම් මෙහෙම එකක් ගැන ඇහුවේ මේ දැන්

    අඟහරු ලෝකෙද හිටියෙ ... අපේ අයිය කෙනෙකුත් ගියා අවුරුදු ගානකට ඉස්සෙල්ල, මෑන්ස්ට නම් එච්චර ඇල්ලුවෙ නෑ කියල කිව්ව ... :dull:

    ඒ අය ඔය දැන් ඉන්න ජ්‍යෝතිෂ හොරු වගේ නෙමෙයි, තමන් කිසිම ශාස්ත්‍රයක් දන්නෙ නෑ කියල එයාලම කියනව, එයාල දන්නෙ ඒක ලියල තියෙන භාෂාව, ඒ ගොල්ලො සාමාන්‍ය මිනිස්සු, පුස්කොල පොත් කියවන්නෙ .... අනාගතේ ගැන හරියටම කියන්න බෑ එයාලට .. අතීතය ඉතින් අපි දන්නවනෙ .. ඉතින් ආතල් එකට ගියොත් ඇරෙන්න, ගිහිල්ල අහගත්තට එච්චරම වැඩක් නැති වෙයි කියලයි මගේ අදහස ... නැති ප්‍රශ්න ඔළුවෙ දාගන්න වෙන්නෙ ... :P
    , ඒත් කේන්දරේකට සහ සාස්තරයක් අහන්න ගියාට වඩා පොඩි කික් එකක් තියෙනව ... :rofl:
     

    chami_84

    Well-known member
  • Sep 23, 2008
    21,750
    3,346
    113
    ape nada wena ayath gihin tibuna..bambalapitiye thanta..saharunge kole habela na...kiyapu godak vistra hari kiwwa..