උබලගේ පැත්තේ හාල් තියනවද? කීර සම්බා විතරයි කඩවල්වල තියෙන්නෙ. කඩේ උන් කියනවා නාඩු එන දවසක් කියන්න බෑලු. රත්න, අරලිය, නිපුන වගේ ප්රධාන හාල් මෝල් කාරයෝ බඩු එවලා නෑ. බඩු තිබ්බත් පාලන මිලට විකුණන්න බැරි නිසා එවන්නෙ නෑ කියලා තමයි උන් කියන්නේ. සුදු කැකුලු, රතු කැකුලු ඇත්තෙම නෑ. දෙමළ උන් මේ සැරෙ කොහොමද බන් පොංගල් හදන්නේ? කොළඹ අවටත් නැ කියන්නේ අනිත් පැතිවල කොහොමත් නෑ.