ඉතින් වස්සෝ කව්ද උඹට කිව්වේ vaccine 100% effective කියල? එහෙම කිව්වේ දම්මික වෙදානේ
ලංකාවේ 100% fully vaccinate කරා නම් corona වල බලපෑම අඩු වෙනවා තමයි (එකෙක්ටවත් හැදෙන්න නෑ නෙවෙයි ඈ) දැන් ලංකාවේ 100% vaccinate කරලද පැණි හරකා corona අඩුද අහන්නේ?
ඔව් වෙනසක් උනා තමයි පැණි කියන්නේ කිසිම effect එකක් නෑ vaccine වැඩ කරනවා කියල ඔප්පු උනේ එකනේ
හරකෝ හෙල්මට් දැම්ම කියල හැම එකාම accident වලින් නොමැරී තියෙන්නේ නෑ හැබැයි ඒක ඔලුවට නෑබිලියක් නමාගෙන යනවට වඩා safe. ඒක බලන් හිටපු හරකෙක් කියනවා අඩෝ අපි නෑබිලි නමන් යද්දී තොපි හිනා උනා බලපන් හෙල්මට් දාපු එකෙකුත් ඊයේ මැරිලා කියල.
තේරුනාද හරකට?