ධම්මික පැණිය සහ WHO අනුමැතිය සහ රජරට ඩොකාලා

Sri_Sampath

Well-known member
  • Jan 26, 2010
    14,744
    12,771
    113
    කෝ අර බිජ්ජි මතා ආ ගිය අතක් නෑ නේ ද මේ දවස් වල

    178513355_10160961376723135_5296936454881017236_n.jpg

    කෑගල්ලේ කොරෝනා ඖෂධ වට්ටෝරුවට WHO අනුමැතිය ලැබී අවසන්.. හිටපු ආයුර්වේද කොමසාරිස් කියයි..

    කොරෝනා මර්ධනය සදහා කෑගල්ලේ ධම්මික බණ්ඩාර මහතා විසින් හඳුන්වා දී ඇති ඖෂධ වට්ටෝරුව තමන් මීට පෙරද දැන සිටි බව බස්නාහිර හිටපු ආයුර්වේද කොමසාරිස් සහ රජයේ වෛද්‍ය රජයේ ආයුර්වේද වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ සභාපති වෛද්‍ය නිමල් කරුණාසිරි මහතා සඳහන් කරයි.

    වසර දෙදහසකට වඩා පැරණි ඖෂධ සංයෝගයන් සායනික පරික්ෂා කින් තොරව අනුමැතිය ලබාදීමට ලෝක සෞක්‍ය සංවිධානය විසින් ගෙන ඇති තීරණය මත එම සංයෝගයටද අනුමැතිය ලැබී ඇති බවත් ඔහු පැවසීය.

    ඒ මහතා මෙම අදහස් පල කරන ලද්දේ අන්තර්ජාල නාලිකාවක් සමගින් පැවති සාකච්චාවකට එක්වෙමිනි.

    මීපැණි රත් කිරීමේදී විෂ වන්නේ යැයි ඇතැම් පුද්ගලයන් සිදුකරන ලද ප්‍රකාශ අසත්‍යයයි බවද පවසන ඔහු පෙන්වා දෙන්නේ යුනානි වෙද ක්‍රමයේ දී මී පැණි වල ගුණය ඉහළ දැමීම සඳහා රත් කරන බවයි.

    නමුත් ආයුර්වේද වෙදකම තුළ මීපැණි රත් කිරීම තුළින් ගුණය අඩු වන බවට මතයක් ඇතැයිද ඔහු සඳහන් කළේය.

    මෙම වෛද්‍ය ක්‍රම දෙකම දේශීය වෛද්‍ය විද්‍යාලයේදී ඉගැන්වීම සිදු කරන බවත් එම ක්‍රම දෙකම රට තුළ සිදුකරන බවද ඔහු කියා සිටියේය.

    ගුණය අඩු වැඩිවීම විෂ වීමක් ලෙස පෙන්වීමට ව්‍යාපාරිකයන් වීමෙන් පසු වෛද්‍යවරුන් බවට පත් වූ ඇතැමුන් උත්සාහ කිරීම හෙළා දකින ඔහු පැවසීය.

    රත්කිරීමේදී මී පැණි විෂ වන්නේ යයි සිදු කරන ප්‍රකාශ අසත්‍ය යැයි ද ඔහු තව දුරටත් කියා සිටියේය.
     
    kasun_kbp

    Well-known member
  • May 12, 2015
    18,304
    1
    59,402
    113
    Kaduwela
    @2osama උබ ඒ කාලේ ධම්මික ලව්වා පුකටත් ඉන්ජෙක්ට් කරගත්ත නේද 😅🤣
    උබේ ගෑනිට ඉන්ජෙක්ට් කරේ නාකි මයිනද 😃
     
    • Like
    Reactions: Battery Podda

    Bad_horse

    Well-known member
  • Apr 23, 2021
    728
    2,088
    93
    33
    ඔය පරික්ෂණේ කරන්න අයදුම් කලා ගොඩක් කැම්පස් වලින්. අවසර හම්බුනේ රජරට වෛද්‍ය පීඨයේ සිසිර සිරිබද්දනට. මිනිහයි චන්නයි හොඳ යාළුවෝ. අන්තිම හොරාට ධම්මික පැණියට අවසර දෙන්න හදනකොට රජරට වෛද්‍ය පීඨයේ ethics review committee එකෙන් මාධ්‍ය ප්‍රකාශයක් දැම්මා එහේ කොරෝනා රෝගය සුවවෙන විදියේ පර්යේෂණක් කලේ නෑ කියලා. මිනිස් පාරිභෝජනයට නුසුදුසු නෑ කියන එක නම් හොයාගත්තා. ටික ටික රෙදි ගැලවෙනකොට චන්නලා කට වහගත්තා විතරක් නෙවෙයි ලැජ්ජ නැතුව පත්තර වලට කිව්වා පැණිය ප්‍රමෝට් කලේ නෑ කියලා.

    https://si.rata.lk/8599/?amp
     
    • Like
    Reactions: ML1987

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,641
    72,850
    113
    මාලඹේ
    @2osama උබ ඒ කාලේ ධම්මික ලව්වා පුකටත් ඉන්ජෙක්ට් කරගත්ත නේද 😅🤣
    උබේ ගෑනිට ඉන්ජෙක්ට් කරේ නාකි මයිනද 😃
    නැහැ මම ඒක උබේ අම්මාගේ අරකට ඉන්ජෙක්ට් කරා 🙄🙄
     
    emoji diaries

    Well-known member
  • May 26, 2020
    12,850
    39,878
    113
    Homagama
    ඔය පරික්ෂණේ කරන්න අයදුම් කලා ගොඩක් කැම්පස් වලින්. අවසර හම්බුනේ රජරට වෛද්‍ය පීඨයේ සිසිර සිරිබද්දනට. මිනිහයි චන්නයි හොඳ යාළුවෝ. අන්තිම හොරාට ධම්මික පැණියට අවසර දෙන්න හදනකොට රජරට වෛද්‍ය පීඨයේ ethics review committee එකෙන් මාධ්‍ය ප්‍රකාශයක් දැම්මා එහේ කොරෝනා රෝගය සුවවෙන විදියේ පර්යේෂණක් කලේ නෑ කියලා. මිනිස් පාරිභෝජනයට නුසුදුසු නෑ කියන එක නම් හොයාගත්තා. ටික ටික රෙදි ගැලවෙනකොට චන්නලා කට වහගත්තා විතරක් නෙවෙයි ලැජ්ජ නැතුව පත්තර වලට කිව්වා පැණිය ප්‍රමෝට් කලේ නෑ කියලා.

    https://si.rata.lk/8599/?amp
    සිසිර සිරිබද්දන රෙදි නැතුව කඩේ යන්නේ.