නාථ ගේ ලණු කාපු උන්ට

Sri_Sampath

Well-known member
  • Jan 26, 2010
    14,737
    12,764
    113

    ධම්මික පැණිය බලපත‍්‍රය අහෝසි කරයි..

    කෑගල්ලේ ධම්මික බණ්ඩාර මහතා විසින් කොරෝනා මර්දනයට සඳහා හඳුන්වා දී තිබූ පැණිය සදහා වූ තාවකාලික බලපත්‍රය අහෝසි කර තිබේ.

    ආයුර්වේද කොමසාරිස් ජනරාල්වරයා සඳහන් කරන්නේ එම පැණිය සායනික පරීක්ෂාවලින් ශක්‍යතාව තහවුරු නොවීම මත මෙම තීරණය ගත් බවයි.

    කොරොනා වෛරසය සුවපත් වන බව පවසමින් ධම්මික බණ්ඩාර මහතා විසින් හඳුන්වා දුන් පැණිය මෙරට දී සායනික අත්හදා බැලීම් කරන ලදී

    හිතා ගනිල්ලකෝ අවසර දෙන හැටි
    ඌ බෝතල් ලක්ෂ පහක් විතර වික්කට පස්සේ 😆😆😆 තහනම් කරනවා

    මෙතන බහු ජාතික සමාගම් වලින් සල්ලි ගන්නවා කියල ඩොකා ලටයි ෆාමසි කාරයන්ටයි බනිනවා
     
    neo7x

    Well-known member
  • Aug 11, 2009
    3,262
    3,349
    113
    @neo7x මෙන්න පැණිය තහනම් කරලා :lol:
    මටනම් ගැටලුවක් නෑ බන් .... මම කිව්ව‍ේ දේශීය ව‍ෛද්‍ය ක්‍රමතුල පවතින ප්‍රතිශක්ති වර්ධන ඖෂධ ගැන ...දැන් පවතින තත්වය මත ඒවා භාවිතා න‍ොකරන තුරු ක‍ොර‍ෝනා වැක්සින්වලින්නම් නතර ව‍ෙන්නෑ කියලයි කිව්ව‍ේ .. කියලා කට ගන්න හම්බුන්නෑ .. දැන් සනීපද -

    එන්නත්වලට මෙල්ල කළ නොහැකි මාරාන්තික "එප්සිලන්" කොවිඩ් ප්‍රභේදය

    ශ‍්‍රී ලංකාවෙන් නව කොරෝනා ප‍්‍රභේදයක්..?

    • Like
    Reactions: PrasangaSPerera

    Edward Kenway

    Well-known member
  • Jan 8, 2015
    12,629
    14,279
    113
    මටනම් ගැටලුවක් නෑ බන් .... මම කිව්ව‍ේ දේශීය ව‍ෛද්‍ය ක්‍රමතුල පවතින ප්‍රතිශක්ති වර්ධන ඖෂධ ගැන ...දැන් පවතින තත්වය මත ඒවා භාවිතා න‍ොකරන තුරු ක‍ොර‍ෝනා වැක්සින්වලින්නම් නතර ව‍ෙන්නෑ කියලයි කිව්ව‍ේ .. කියලා කට ගන්න හම්බුන්නෑ .. දැන් සනීපද -

    එන්නත්වලට මෙල්ල කළ නොහැකි මාරාන්තික "එප්සිලන්" කොවිඩ් ප්‍රභේදය

    ශ‍්‍රී ලංකාවෙන් නව කොරෝනා ප‍්‍රභේදයක්..?

    දැන් සනීපද කියල උඹෙන් තමයි අහන්න ඕනේ. ඔරිජිනල් ගොන් කතාව මතක නැද්ද?

    ධම්මික පැණිය බීලා හදාගත්තාවග‍ේම දැන් වැක්සීන් ගහලත් හදාගන්නවාන‍ේ බන් ... පැණිය නිසා අතුරු ආබාධ හැදුනා කියලා ආරන්චිද ? වැක්සීන් එක‍ෙන්නම් මිනිස්සු මැරනත් එක්ක .. කැද කියන්න‍ේ අවුරුදු දහස් ගනනක භාවිතාව‍ෙන් නිවැරදිබව හදුනගත්ත ද‍ෙයක් . ආයුරුව‍ේදය‍ේ යාගු කියන්න‍ේ කැදවලට ... දැන් වැක්සීන් එක ගහලත් හැද‍ෙද්දී ඇයි ධම්මික පැණිය වග‍ේම ඒකත් විව‍ේචනය කරන්න‍ේ නැත්ත‍ේ ? ඕකට කියන්න තිය‍ෙන්න‍ේ තමන්ග‍ේ ද‍ේට තිය‍ෙන කුහකකම කියලා ...

    මේ ගොන් කතාවට උත්තරේ හම්බුනාද?