බුදුදහම රැක ගන්න කියල හම්බයෝන්ට කබුරන උන්ගේ රටේ මෑත කාලේ පල උණු නිව්ස් ටිකක්
භික්ෂුවකගේ පහරදීමකින් පුද්ගලයෙක් මියයයි
ගව ඝාතනයට එරෙහිව තව කිහිප නමක් දිවි පුදන සූදානමක
පල්ලියක් කඩා, දේවගැතිට පහර දීලා… ඤාණසාර හිමිට තවත් නඩුවක්
භික්ෂු මන්ත්‍රී කොල්ලකෑම්- වංචා රැසකට රිමාන්ඞ්
භික්ෂුවක් අරලියගහ මන්දිරය අසල ගසකට නැග විරෝධතාවක
ගිණුම් වාර්තා නෑ… දළඳා මාළිගාවේ මූල්‍ය කටයුතු ගැන සැකයක්
සම්මාදමේ ගිය චීවරධාරියා ලක්ෂපතියෙක් බව බැංකු ගිණුමෙන් හෙළිවේ
ගුටි කෑ භික්ෂූණ් වහන්සේ ආපසු මෙරටට එති
චීවරධාරියෙක් අධික බීමතින් වාහනයක යද්දී අත්අඩංගුවේ
බීමත් හාමුදුරුවන්ගේ සිවුර ගලවා පන්නා දමයි
43 හැවිරිදි විවාහක මවක් දුෂණය කිරීමට තැත්කළ කැලණිය බුලුගහ හන්දිය ශාන්ති විහාරයේ නායක චිවරදාරි හිමිනම අත්අඩංගුවට
බීමතින් රිය පැදවූ භික්ෂූවට හය මාසයක සිර දඬුවම්
භික්ෂු ගුටි කෙලියක්, අයෙක් රෝහලේ, අයෙක් රිමාන්ඩ්
දියවඩන නිලමේ මාළිගාව කොල්ල කනවා, මහ නාහිමිවරු පොල් ගානවාද
චීවරධාරියා ගැබිනි කතකට පයින් ගහලා
පන්සලේ හාමුදුරුවන් ගන්ටාරය විකුනයි.
හොරෙන් රට යැවීමේ ජාවාරමට සම්බන්ද හාමුදුරුනමක්.
අකුරැස්ස ඉංග්‍රීසි පන්තියට ආ දැරියව හාමුදුරුනමක් කෙළෙසලා
චිවරදාරි කාමාතුරයෙක් 10 හැවිරිදි පාසැල් දැරියකට අතවර කරයි
ක/ පානදුර බවුද්දාලෝක මහා විද්‍යාලයේ විදුහල්පති චිවරදාරි හැඩිගල්ලේ වජිර 15 හැවිරිදි ළමයකුගේ ...
ලමා අපයෝජන හා ස්ත්‍රි අපයෝජන ගැන නිව්ස් තව ඕනි තරම් එදින් එදා පත්තර වලින් හොය්ට ගන්න පුළුවන්
ඔය ප්‍රවුර්ති පැත්තකින් තියමුකෝ ..තව පැත්තකින්
ලංකාවේ සිටින සමස්ථ භික්ෂුන් වහන්සේලා සංඛ්යා්ව 37,000 කි. නමුත් ගණිකාවන් සංඛ්යාකව 50,000 කට ආසන්නයි
2013 වසර වන විට ලංකාව ලොව වැඩිම ඒක පුද්ගල මත්පැන් පානය කරන රටවල් අතර 5 වැනි ස්ථානය. එය එක් පුද්ගලයෙකුට ලීටර 12.5 ක් දක්වා .
ලංකාව තුල දිනකට ස්ත්‍රී දුෂන 5කට අධික සංඛ්යාකවක්
රට තුල කැසිනෝ, රේස් බයි ඇතුළු සුදුව සම්පුර්ණයෙන්ම මුල් බැස ඇත.,දැන් ඔන්න ගහන්නත් යනවලු මෙගා එකක්
අනේ එකී මෙකි නොකී තව බොහෝය ,තොත්ත බබාලනම් මේවා දන්නේ නැත ,
ඒ මොනවා උනත් සිංහලයින් හලාල් කෑම, අන් ආගමිකයින් පුර විද්‍යාත්මක ඉඩම් වල පදිංච වීම ( දේශ පාලුවෝ කෙලින ඒවා සහ බෞද්ධයෝ පදින්ච්චි වී විනාස කරන පුර විද්‍යා බිම් අදාළ නැත ), වද සැත්කම් (අනේ මන්ද ) ,අනිත් උන්ගේ ආගමික ස්ථාන ඉදිකිරිම ,උන්ගේ ආගමේ විදිහට උන් ජිවත් වීම ,ඉතා සුළුතරයක් වූ සල්ලි වලට මිනිසුන් බා ගැනීමේ අන්තවාදී ආගමික කල්ලි .නිසා බුදුදහමට මෙව්වා වෙනවලු ... බෞද්ධයින්ගේ "ටිකක්" බුදුදහමට මෙව්වා වෙන අතර "ගොඩ ආ ආ ආ ක් " මෙව්වා වෙන්නේ හම්බයින් හා කුරුසයින්ගේන්ය , ..ඇත්තද හැබැට ???
හා හා ඕව විස්වාස කොරල පර තම්බින්ට කඩේ යන්න එපා මල්ලි , වීර පුතෙක් වෙයන් ..හම්බයෝ බුදු දහම විනාස කොරනවා මෙන්න වචන ටික අපහු පටන් ගමු ,
"ගව මස් කඩ වසාපියව් ,තම්බි රටෙන් එලොපියවූ "