නානසාරගේ බලු සේනාව නිදන් හොරකමේ

amasin

Member
Nov 11, 2012
11,743
767
0
44
නානසාරගේ බලු සේනාව නිදන් හොරකමේ

බො.බ.සේනාවේ නිල නොවන පොලිසිය නිල පොලිසියේ ඒඑස්පී සමග නිධන් හාරා රිමාන්ඩ්: 'සංඝ හොරා' බේරාගන්න ගිය බේබදු නානසාරට මැදිරිගිරියේ කුණුහරුප වලින් දානයක්--------

(ලංකා ඊ නිව්ස් -2013.ජූලි.04, පෙ.ව.6.00) මැදිරිගිරිය විහාරගම, දිවුලන්කඩවල සහකාර පොලිස් අධිකාරීවරයෙක් සමග නිධානයක් හාරමින් සිටියදී අත් අඩංගුවට පත් 'සංඝ හොරා' බොදු බල සේනාවේ ක්‍රියාකාරී සාමාජිකයෙක් බවත් ඔහුව නිදහස් කර ගැනීමට අපරාධ ආරක්ෂක ලේකම් ගෝඨාභයගේ අතුරු හමුදාවක් වන බො.බ.සේනාවේ ලේකම් ගලගොඩඅත්තේ ඥානසාර නම් බේබදු සංඝ මැරයා පොලිසියට දුරකථනයෙන් කතාකර ඉතාමත් අශීලාචාර අයුරින් බැන වැදී ඇති බවත් 'ලංකා ඊ නිව්ස් අභ්‍යන්තර තොරතුරු සේවය' වාර්තා කරයි.

නිධන් හාරමින් සිටියදී අත් අඩංගුවට පත් බො.බ.සේනාවේ 'සංඝ හොරා' පරකඩුවේ ජිනානන්ද නමැත්තෙකි. අත් අඩංගුවට සහකාර පොලිස් අධිකාරීවරයා වැලිතරගේ ජෝර්ජ් හැම්ලට් වැලිතර නමැත්තෙකි.

සංඝ හොරා අත් අඩංගුවට ගැනීම ගැන මාධ්‍යයට තොරතුරු ප්‍රසිද්ධ කළා යැයි ගලගොඩඅත්තේ ඥානසාර මැදිරිගිරිය පොලිසිය පුරා වස්තු ඒකකයේ ස්ථානාධිපතිවරයාට බැන වැදී ඇත. මේ අවස්ථාවේදී මඩ ගැහීමට මෙය ප්‍රසිද්ධ කළා යැයි ඥානසාර බැන වැදී ඇත. මාධ්‍යයට තොරතුරු දෙන්නේ මැදිරිගිරියෙන් නොව පොලිසියේ ඒ සඳහා මාධ්‍ය අංශයක් තිඛෙන බවත් එමගින් දුන් තොරතුරු ගැන තමන් නොදන්නා අතර තමන් කෙළේ රාජකාරිය බවත් සංඝයා පමණක් නොව පොලිසියේම උසස් නිලධාරියෙක් පවා අත් අඩංගුවට ගත් බවද ස්ථානාධිපතිවරයා පිළිතුරු දී ඇත. ඒ කිසිවක් සැලකිල්ලට නොගත් බේබදු ඥානසාර 'තොපි දැනගනියව් පොලිසිය වටලනවා' ආදී ලෙස දිගින් දිගටම බැන වැදී ඇත. ඒ ගැන උරණ වූ මැදිරිගිරියේ පොලිස් නිලධාරීන්ද 'භික්ෂුවක් නම් ශීලාචාර ලෙස කතා කරන්න ඉගෙන ගන්නැ'යි පෙරළා ගලගොඩඅත්තේ ඥානසාරට පිළිතුරු දුන්නද බේබද්දා තව තවත් චන්ඩි කතා පවසා ඇත. ඉවසීමේ සීමාව පැන ඇති පොලිස් නිලධාරීන් ද ඥානසාර ජීවිතයට අසා නැති 'මැදිරිගිරියේ කුණුහරුප' වලින් මදියි නොකියන්නටම 'දානයක්' දී තිබේ.

මෙහි අපූරු සිද්ධිය නම් නිල නොවන පොලිසිය යයි කියාගන්නා බොදු බල සේනාව නිල පොලිසියේ සහකාර පොලිස් අධිකාරීවරයෙක් සමග නිධන් හෑරීමට යෑමයි.

පරකඩුවේ ජිනානන්ද(බොබසේ), වැලිතරගේ ජෝර්ජ් හැම්ලට් වැලිතර(ඒඑස්පී), කලූපෙරුමගේ ජගත් සිල්වා, උපුල් නිශාන්ත විතානගේ, ලිහිණියා කුමාරගේ නිරන්ජන් ප්‍රේමලාල්, අසංක ගාල්ලගේ, රන්කොත් පේලිගේ ස්ටීවන්, මල්වාන ලියනගේ ඔස්මන් දිල්ෂාන් යන අය ඇතුළු 15 ක් නිධන් හාරමින් සිටියදී 02 දා මධ්‍යම රාත්‍රී අත් අඩංගුවට පත් වූහ.

මොවුහු කොළඹ, දෙනියාය, පින්නදූව, රත්ගම, පොලොන්නරුව ආදී ප්‍රදේශවල පදිංචි කරුවෝ වෙති.

සහකාර පොලිස්පතිවරයෙක්ද අත් අඩංගුවට පත් වීම නිසා පොලිස්පතිවරයා මේ සම්බන්ධයෙන් වාර්තාවක් පොලිස් මූලස්ථානය වෙත ඉල්ලා ඇත.
 
blacktulip

Well-known member
  • Dec 15, 2009
    12,152
    3,033
    113
    යතාර්තය ඇතුලෙ
    ලංකා ඊ නිව්ස් යනු සිංහල භාෂාවෙන්ම කිවහොත් කැලෑ පත්තරයකි. විචාර සම්පන්න හා ශිෂ්ට සම්පන්න මාධ්‍ය කලාවකට ඉඩතිබියදී නිර්ධය ලෙස පහර ගසන හා ගැසිය යුතු තැනට නොගසා වටේ අතගාන කැලෑ පත්තර බිහිවීම අභාග්‍යයකි. එයට ඇබ්බැහි වූ පිරිසක් ලංකාවේ ඇත,
     
    clorex

    Member
    Nov 13, 2012
    227
    18

    oka dan mirror ekath thibbane..ekath jungle paper ekakda :)
     
    • Like
    Reactions: mldarshana

    blacktulip

    Well-known member
  • Dec 15, 2009
    12,152
    3,033
    113
    යතාර්තය ඇතුලෙ
    පුදුමයට කරුන වන්නෙ මුලු රටක් විවෙචනය කරන විපක්ශනායකයාව මෙම කෑලෑපත්තරයක් වෑනි වෙබ් අඩවියට ජාතියෙ එකම ගෑලවුම් කාරයා ලෙස පෙනිමය..
     
    blacktulip

    Well-known member
  • Dec 15, 2009
    12,152
    3,033
    113
    යතාර්තය ඇතුලෙ
    oka dan mirror ekath thibbane..ekath jungle paper ekakda :)
    එකෙ මෙ නිව්ස් එක වාර්තා කරලා තියෙන විදිහ දාපන් බලන්න මචන් ටිකක්,,එතකොට තෙරුන් ගන්න පුලුවන් කෑලෑපත්තරෙක වෙනස
     
    SahanJ123

    Well-known member
  • Mar 18, 2012
    7,629
    714
    113
    Ceylon
    උප්පැන්න සහතිකේ සිංහල පියකු සිටියත් හම්බයෙක්ට ජාතක වූ සිංහල අවජාතකයන්ට මම මේ කියන්නේ, මෙය සත්‍ය උවත් අසත්‍ය උවත්, ඥානසාර හාමුදුරුවෝ මොන වැරදි කලත් හම්බය්න්ට විරුද්ධව වැඩ කරන තාක් කල් මේ රටේ නියම සුජාත සිංහලයෝ උන් වහන්සේලා සමග ඉන්නවා. ඒක නිසා මේ වගේ මෝඩ දේවල් දාල අපිව බේද බින්න කරන්න උඹලට බැහැ . .

    ඒ වගේම මේ වගේ පෝස්ට් උඩ දාගෙන දඟලන හම්බයන්ගෙන් අහන්න ඕනේ, පොඩි කෙල්ලෝ දූෂණය කරපු, සතුරු පිරිමි මරල උන්ගේ ගැහැණු දූෂණය කරපු, මිනී මරපු අපරාදකාරයෙක් (ලිස්ට් එකේ ඔක්කොම ලිව්වොත් මේ පිටුවේ ඉඩ මදි වෙයි) මහලොකුවට උඩ දාගෙන දඟලන උඹලට මේවත් වැරදිද කියල.
     
    Last edited:

    SahanJ123

    Well-known member
  • Mar 18, 2012
    7,629
    714
    113
    Ceylon
    උඹට මම උඩ උත්තර දීල තියෙනවා. තොපේ මහා එකාගේ වැරදි උඹල පිළිගන්න දාට, අපි කතා කරමු ඥානසාර හාමුදුරුවන්ගේ වැරදි ගැන.

    Nanasara ayeth nagenawage...........
     
    Honest-killer

    Member
    Feb 11, 2012
    20,634
    1,117
    0
    උප්පැන්න සහතිකේ සිංහල පියකු සිටියත් හම්බයෙක්ට ජාතක වූ සිංහල අවජාතකයන්ට මම මේ කියන්නේ, මෙය සත්‍ය උවත් අසත්‍ය උවත්, ඥානසාර හාමුදුරුවෝ මොන වැරදි කලත් හම්බය්න්ට විරුද්ධව වැඩ කරන තාක් කල් මේ රටේ නියම සුජාත සිංහලයෝ උන් වහන්සේලා සමග ඉන්නවා. ඒක නිසා මේ වගේ මෝඩ දේවල් දාල අපිව බේද බින්න කරන්න උඹලට බැහැ . .

    ඒ වගේම මේ වගේ පෝස්ට් උඩ දාගෙන දඟලන හම්බයන්ගෙන් අහන්න ඕනේ, පොඩි කෙල්ලෝ දූෂණය කරපු, සතුරු පිරිමි මරල උන්ගේ ගැහැණු දූෂණය කරපු, මිනී මරපු අපරාදකාරයෙක් (ලිස්ට් එකේ ඔක්කොම ලිව්වොත් මේ පිටුවේ ඉඩ මදි වෙයි) මහලොකුවට උඩ දාගෙන දඟලන උඹලට මේවත් වැරදිද කියල.

    ඇයි උඹලට හොරු දූෂකයො බෙබෙලා වෙනුවෙන් පෙනී ඉන්න පුලුවන්නම් . අනිත් උන් කවුරුවත් වෙනුවෙන් පෙනී හිටියට ඇතිවෙන රුදාව මොකක්ද?

    රිදුනනම් බුරපන්**
     
    LKS007

    Well-known member
  • Jun 14, 2008
    39,779
    3,775
    113
    මාතර - මාලෙබ් - melbourne
    උප්පැන්න සහතිකේ සිංහල පියකු සිටියත් හම්බයෙක්ට ජාතක වූ සිංහල අවජාතකයන්ට මම මේ කියන්නේ, මෙය සත්‍ය උවත් අසත්‍ය උවත්, ඥානසාර හාමුදුරුවෝ මොන වැරදි කලත් හම්බය්න්ට විරුද්ධව වැඩ කරන තාක් කල් මේ රටේ නියම සුජාත සිංහලයෝ උන් වහන්සේලා සමග ඉන්නවා. ඒක නිසා මේ වගේ මෝඩ දේවල් දාල අපිව බේද බින්න කරන්න උඹලට බැහැ . .

    ඒ වගේම මේ වගේ පෝස්ට් උඩ දාගෙන දඟලන හම්බයන්ගෙන් අහන්න ඕනේ, පොඩි කෙල්ලෝ දූෂණය කරපු, සතුරු පිරිමි මරල උන්ගේ ගැහැණු දූෂණය කරපු, මිනී මරපු අපරාදකාරයෙක් (ලිස්ට් එකේ ඔක්කොම ලිව්වොත් මේ පිටුවේ ඉඩ මදි වෙයි) මහලොකුවට උඩ දාගෙන දඟලන උඹලට මේවත් වැරදිද කියල.

    :yes::yes::yes::yes:allahu kakka baray lata ridilaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaa
     
    Rovin

    Well-known member
  • Aug 27, 2008
    56,440
    2,081
    113
    ෴*On Earth*෴
    :eek::eek::eek:
    aduma tarame hamuduru kenekta kata krnna igena ganin ban :yes::yes::yes:
    හාමුදුරු කෙනෙක්ට ගරු කරන්නනං ඒ හාමුදුරු ඒ විදිහට හැසිරෙන්න ඕනෙ.. රෑට රෑට බඩු ගහන.. මස් කන්න එපා කියලා ඇමරිකාවෙ ගිහින් මස් කන.. බීල කුණුහරපෙන් බනින අයට ගරු කරලා වැඩක් නෑ. මුං වගේ කාලකන්නින්ට හාමුදුරු කියන එකත් අනිත් හොද හාමුදුරුවන්ට කරන අපහසයක් :yes:
     
    aruna47

    Well-known member
  • අල්ලාහ් කෝ ඔයා

    mamasmy1.jpg

    මාමස් නමැති ප්‍රබල පාතාල නායකයා ගේ මළ සිරුර අද (4) උදෑසන කොළඹ, බණ්ඩාරනායක අනුස්මරණ
    ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාව අසළ තිබී හමුවී ඇති බව පොලීසිය පවසයි.
    පාතාලයට මෙන්ම කුප්‍රකට මත්කුඩු ජාවාරමටද සම්බන්ධ පුද්ගලයෙකුවන මොහු කලක් තිස්සේ බිහිසුණු අපචාර රැසකට සම්බන්ධව කටයුතු කොට තිබේ.
    මුස්ලිම් පාතාලයේ අවසන් පාතාල නායකයා මොහු යැයි සැලකෙන බව පොලිසිය පවසන අතර ඔහු අත්අඩංගුවට ගන්නට
    දීර්ඝ කාලයක් තිස්සේ මෙහෙයුමක් ක්‍රියාත්මකවූ නමුත් ඔහුට තිබූ අසීමිත දේශපාලන රැකවරණ හේතුවෙන් හේ අත්අඩංගුවට ගත නොහැකි විය.

    2000 වසරේ කොළඹ මුස්ලිම් පාතාලයේ ප්‍රධානියා වූ අයුබ්ඛාන් නැමැත්තාගේ සේවකයෙකු ලෙස මාමාස්ගේ පාතාල ගමන ඇරඹි ඇත.
    අයුබ්ඛාන්ගේ මරණයෙන් පසු අනුපිළිවෙලට සිටි පුද්ගලයින් මුස්ලිම් පාතාලය පවත්වාගෙන ගිය අතර ඒ සියලුදෙනා සමඟ මාමස් පාතාල කටයුතුවල යෙදී ඇත.
    ඔවුන්ද පොලිසියෙන් විටින්විට මැරුම් කෑ අතර අවසානයේ මුස්ලිම් පාතාලයේ නායක කිරුළ මාමාස්ට හිමි විය.
    මීට ස්වල්ප කළකට පෙර මාලිගාවත්ත ප්‍රදේශයේ දී පොලිසිය විසින් මාමාස් වටලා වෙඩි තැබූ අවස්ථාවේ
    කොළඹ නාගරික මන්ත්‍රීවරයකුට සහ මාමාස්ගේ ඥාතියකුට වෙඩි වැදුණි. නමුත් මාමාස් බේරී පළා ගියේය.

    මුස්ලිම් කාන්තාවන් අඳින ආකාරයට ඇස් පමණක් පෙනෙන සේ මුළු සිරුර වැසෙන ඇඳුමින් සැරසී සමාජය තුළ ගැවසීම මාමාස්
    ගේ සිරිත වූ නිසා ඔහු හඳුනා ගන්නට පොලිසියට නොහැකි විය. තවත් අවස්ථාවලදී වෙනත් නම් වලට සෑදූ හොර පාස්පෝට්වලින් මොහු
    මෙරටින් පැන ගොස් එතෙර නැවතී සිටියේය.
    ඊයේ රාත්‍රී මෙම පාතාල නායකයා විශේෂ කාර්ය බලකාය විසින්
    අත්අඩංගුවට ගෙන දෑතට මාංචු දමා රැගෙන එමින් සිට ඇත. එහිදී මොහු
    එක්වරම මාංචු දැමූ සිය දෑත රියදුරාගේ ගෙළ වටා දමා ඔහු මරා දමන්නට
    උත්සාහ කළ බවත් එම අවස්ථාවේදී එස්.ටී.එෆ්. රියදුරාගේ ජීවිතය ආරක්ෂා කර ගැනීමේ අරමුණින් රථයේ සිටි එස්.ටී.එෆ් නිලධාරින්
    මාමාස්ට වෙඩි තබා ඇති බවත් පොලිසිය කියයි.