නානසාරව මීලග ජනාධිපතිවරනයට එනවා

amasin

Member
Nov 11, 2012
11,743
766
0
44
නානසාරව මීලග ජනාධිපතිවරනයට එනවා

2014 ජනාධිපතිවරණයට නානසාර හිමියන් ඉදිරිපත් කිරීමට කිසියම් විදේශ සහ දේශීය කුමන්ත්‍රණකාරි කන්ඩයමක් ක්‍රියාකරමින් සිටින බව වාර්ථාවේ.
 
Last edited:

amasin

Member
Nov 11, 2012
11,743
766
0
44
දෙරණ කියන්නේ නාමල්ට අයිති චැනල් එකක්.මේක ආන්ඩුවේම එකක්.ඉතින් ආණ්ඩුවේම ඇමති විමල් වීරවංශයි සෙටි එකක් තමයි නානසාරට ගේම දුන්නේ.මෙයාලගේ අරමුණ බුදු සේනාව බලල් අතක් වගේ තියාගනිමින් වැඩ අරගැනීම සහ නානසාර ජනාධිපතිවරණයකට එන්න නොදි චරිතයත් අර්බුදයකට දැමීම.බලසේනාවේ සිල්වත් විනයවත් භික්ෂුවකට ඉහලට එන්න ඉඩ නොදී බේබදු නානසාරව තියාගෙන ඉන්නේ මේකට.
 
Jul 18, 2012
160
23
0
www.atapattama.rr.nu
mama danna widiyatanam Dilka enna hithagena inne

ekane eya facebookm eketh wenama page ekak hadala promote karanne

dan hamoma Media karayo hithanne ohoma thama

Buddika, Manusha, Sudarman kattiyama inne oya bottuwe thama
 
Last edited:

Truth Hurts

Well-known member
  • Jun 15, 2013
    12,223
    20,377
    113
    Westනාහිර
    දෙරණ කියන්නේ නාමල්ට අයිති චැනල් එකක්.මේක ආන්ඩුවේම එකක්.ඉතින් ආණ්ඩුවේම ඇමති විමල් වීරවංශයි සෙටි එකක් තමයි නානසාරට ගේම දුන්නේ.මෙයාලගේ අරමුණ බුදු සේනාව බලල් අතක් වගේ තියාගනිමින් වැඩ අරගැනීම සහ නානසාර ජනාධිපතිවරණයකට එන්න නොදි චරිතයත් අර්බුදයකට දැමීම.බලසේනාවේ සිල්වත් විනයවත් භික්ෂුවකට ඉහලට එන්න ඉඩ නොදී බේබදු නානසාරව තියාගෙන ඉන්නේ මේකට.

    දෙරණ කොහොමද බං නාමල් ගේ වෙන්නේ.දෙරණ කාගේද ඇමති කෙනෙක් ගේ.උගේ නම නම් මතක නැහැ.
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    දෙරණ කියන්නේ නාමල්ට අයිති චැනල් එකක්.මේක ආන්ඩුවේම එකක්.ඉතින් ආණ්ඩුවේම ඇමති විමල් වීරවංශයි සෙටි එකක් තමයි නානසාරට ගේම දුන්නේ.මෙයාලගේ අරමුණ බුදු සේනාව බලල් අතක් වගේ තියාගනිමින් වැඩ අරගැනීම සහ නානසාර ජනාධිපතිවරණයකට එන්න නොදි චරිතයත් අර්බුදයකට දැමීම.බලසේනාවේ සිල්වත් විනයවත් භික්ෂුවකට ඉහලට එන්න ඉඩ නොදී බේබදු නානසාරව තියාගෙන ඉන්නේ මේකට.
    මාගේ පශ්වාත්භාගය සිනාසේ..................:rofl::rofl::rofl:

    දෙරණ වරුණි අමුනුගම ගේ. වරුණි, සරත් අමුණුගම ගේ කලින් කසාදෙ දුව. තාත්තත් එක්ක කොක්කෙන් ම ඉන්න චරිතයක්........

    මේ ඇමසින් කියන වෛශ්‍යා පුත්‍රරත්නය මේ වගේ කෙප්පම තමා ඇදබාන්නේ.පොර ඔක්කොම දන්න සියල්ල දත් කියලා තමා පෙන්නන්න හදන්නේ.
    මොණරා පිළ විහිදුවාම පිටිපස්සෙන් ගුදය විවරය එළියේ කියල මේ ගෝතය දන්නෙ නෑ.............ලොල් හොදේ............:baffled:

    ප.ලි.
    උඹේ අර රෙෆුයුජි වීසා එක කෑන්සල් නේද? දැන් ඉන්නේ හොරෙන් ද?
     
    Last edited:

    amilaxp

    Member
    Dec 1, 2006
    2,370
    302
    0
    Mamanam ekenma denawa Gnanasara hamuduruwanta.. eya nemeyi moka hari kamak na keri hambayanta kelawana kenekta mama gahanwa kathire...!
     
    kinglanka

    Banned
    Jan 11, 2013
    52
    5
    0
    මාගේ පශ්වාත්භාගය සිනාසේ..................:rofl::rofl::rofl:

    දෙරණ වරුණි අමුනුගම ගේ. වරුණි, සරත් අමුණුගම ගේ කලින් කසාදෙ දුව. තාත්තත් එක්ක කොක්කෙන් ම ඉන්න චරිතයක්........

    මේ ඇමසින් කියන වෛශ්‍යා පුත්‍රරත්නය මේ වගේ කෙප්පම තමා ඇදබාන්නේ.පොර ඔක්කොම දන්න සියල්ල දත් කියලා තමා පෙන්නන්න හදන්නේ.
    මොණරා පිළ විහිදුවාම පිටිපස්සෙන් ගුදය විවරය එළියේ කියල මේ ගෝතය දන්නෙ නෑ.............ලොල් හොදේ............:baffled:

    ප.ලි.
    උඹේ අර රෙෆුයුජි වීසා එක කෑන්සල් නේද? දැන් ඉන්නේ හොරෙන් ද?

    වරුණි වැඩ කරන්නේ ඒකේ මචන්.උන් ඔක්කොම කඩේ යන චරිත. අයිතිය බැසිල්ට හරි නාමල්ට හරි.නමුත් එයාලා වෙන කාගේ හරි නමකින් දුවන්නේ.
     
    shanerandi

    Member
    Nov 2, 2006
    2,459
    553
    0
    Kadawatha
    නානසාර නෙමෙයි ඌරො ඥාණසාර

    ඥාණසාරව ඊළඟ ජනාධිපතිවරණෙට ඉදිරිපත් කරලා කොහොම හරි දිනවලා, තම්බි ගෑණු ටික පට්ටි දාලා දෙන්නද උඹට උප්පැන්න සහතිකේට නම දෙන්න.
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    වරුණි වැඩ කරන්නේ ඒකේ මචන්.උන් ඔක්කොම කඩේ යන චරිත. අයිතිය බැසිල්ට හරි නාමල්ට හරි.නමුත් එයාලා වෙන කාගේ හරි නමකින් දුවන්නේ.
    හොක..හොක......
    ඔරිය දන්නෙ නැද්ද අර පිටසක්වල බ්‍රේන් වේව් දාලවත් හරියට.............:P:P

    වරුණි ප්‍රධාන විධායක නිලධාරිය නෙවෙයි තමා......
    නමුත් දෙරණ එයා ගේ, ලංනාවේ ප්‍රකට දැන්වීම් සමාගමක සල්ලි වලින් දුවන්නේ........
     
    Heavy Weights

    Member
    Oct 21, 2012
    20
    3
    0
    මාගේ පශ්වාත්භාගය සිනාසේ..................:rofl::rofl::rofl:

    දෙරණ වරුණි අමුනුගම ගේ. වරුණි, සරත් අමුණුගම ගේ කලින් කසාදෙ දුව. තාත්තත් එක්ක කොක්කෙන් ම ඉන්න චරිතයක්........

    මේ ඇමසින් කියන වෛශ්‍යා පුත්‍රරත්නය මේ වගේ කෙප්පම තමා ඇදබාන්නේ.පොර ඔක්කොම දන්න සියල්ල දත් කියලා තමා පෙන්නන්න හදන්නේ.
    මොණරා පිළ විහිදුවාම පිටිපස්සෙන් ගුදය විවරය එළියේ කියල මේ ගෝතය දන්නෙ නෑ.............ලොල් හොදේ............:baffled:

    ප.ලි.
    උඹේ අර රෙෆුයුජි වීසා එක කෑන්සල් නේද? දැන් ඉන්නේ හොරෙන් ද?

    දෙරණ නාලිකාවෙ සම හිමිකාරත්වය තියෙන්නෙ දිලිත් ජයවීර සහ වරුණි අමුණුගම කියන දෙදෙනාටම.1993 TriAD කියන ආයතනයෙන් තමා මේ දෙන්නාගෙ ව්‍යාපාර හවුල පටන් ගන්නෙ.අද මේ දෙදෙනා විසින් ට්‍රයි ඇඩ් දෙරණ ඇරුනුකොට තව ව්‍යාපාර ගනනාවක්ම පවත්වාගෙන යනවා.දෙදෙනාම කොටස් වෙළද පොලේ හොද ආයොජකයෝ.දිලිත් ජයවීර ආරක්ශක ලේකම් වරයාගෙ ඉතා සමිප හිතවතෙක්.

    වරක් TNL හිමිකරු ශාන් වික්‍රමසිංහ මහාතාගෙ දියනිට තර්ජනාත්මක ස්වරුපයෙන් කතා කරතිබුනා වරුණි අමුණුගම.එකට හෙතුවුනෙ දුමින්ද සිල්වා ගෙ වෙඩි තැබිමෙ සිද්ධිය සමගම කොටස් වෙලදපොලෙ අයොජන ඉතා සිග්‍රයෙන් පහල වැටිම සම්බන්ධයෙන් ශාන් විසින් ගුවන් විදුලි නාලිකාවෙ කරන ලද ප්‍රකාශයක්.ශාන් විසින් ප්‍රකාශ කලෙ ලංකාවෙ කොටස් වෙළද පොල ආයොජන සදහා කුඩු ව්‍යාපාර කරන අයගෙ දැඩි බලපැමක් ඇති බව.එමෙන්ම දුමින්ද සිල්වාගෙ වෙඩි තැබිමෙන් පසු කොළඹ හොටලයකදි වරුනි අමුනුගම,දිලිත් ජයවීර සහ රෙනො ඩි සිල්වා(දුමින්දගෙ සොහොයුරා)යන අය අතර රහසිගත සාකච්චාවක් පැවති බවට ඔහු එහිදි කරුනු හෙලිකලා.වරුණි අමුණුගම ශාන්ට එරෙහිව ඔහුගෙ දියණයට තර්ජනාත්මක ලෙස කතාකරන්න හෙතුවුයෙ මෙම කරුනු දැක්විමයි.
    .
     
    තෑන්ක්ස් මචං.......
    නමුත් ඕකෙනුත් කියවෙන්නෙ නෑ නේද මේක වරුණි ගෙයි දිලිත් ගෙයි ඇරුණු කොට අර අපතයා කියන ආකාරයට නාමල් ගේ හරි බැසිල් ගේ හරි කියලා......

    මම විරුද්ධ වෙන්නේ බොරු කියනවාට මචං.......මම නොදන්නව වෙන්න පුළුවන්.....
    නමුත් මේකෙ ඉන්න ඔක්කොම උන් නොදන්නෙ නෑනේ.....
    මේකා මේ කියන්නේ එළකිරියෙ ඉන්නේ ලෝකෙ ගැන රට ගැන බිංදුවක් නොදන්න හරක් කියල හිතල...........
     
    පොන්න අපතයො
    ඔය අමුනුගමලා ඔක්කොම ආන්ඩුවේ එවුන් තමයි.අමුනුගමය හොරකම් කරපු සල්ලි තමයි ඔය. ලංකාවේ ස්වාධීන ඉලෙක්ට්‍රොනික් මාධ්‍යයක් නෑ.චන්ද්‍රිකාගේ කාලේ තමයි අන්තිමට තිබුනේ.ඔය ඔක්කොම රෙදි නැතිව කඩේ යනවා.
     
    amasin

    Member
    Nov 11, 2012
    11,743
    766
    0
    44
    දිලිත් ජයවීර ආරක්ශක ලේකම් වරයාගෙ ඉතා සමිප හිතවතෙක්.

    තෑන්ක්ස් මචන් මේකට. ආරක්ෂක ලේඛම් නානසාරයාගෙන් වැඩ ගන්න ගමන් නානසාරගේ සිවුර උස්සලා අපිට පෙන්වනවා.
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    පොන්න අපතයො
    ඔය අමුනුගමලා ඔක්කොම ආන්ඩුවේ එවුන් තමයි.අමුනුගමය හොරකම් කරපු සල්ලි තමයි ඔය. ලංකාවේ ස්වාධීන ඉලෙක්ට්‍රොනික් මාධ්‍යයක් නෑ.චන්ද්‍රිකාගේ කාලේ තමයි අන්තිමට තිබුනේ.ඔය ඔක්කොම රෙදි නැතිව කඩේ යනවා.
    :rofl::rofl::rofl:
    දැන් අතිං හෙළුව වහගනින් මචං..............:rofl::rofl::rofl::rofl::rofl:
     
    IveyStyle

    Member
    Aug 9, 2010
    27,492
    1,145
    0
    SiriLankawe
    මාගේ පශ්වාත්භාගය සිනාසේ..................:rofl::rofl::rofl:

    දෙරණ වරුණි අමුනුගම ගේ. වරුණි, සරත් අමුණුගම ගේ කලින් කසාදෙ දුව. තාත්තත් එක්ක කොක්කෙන් ම ඉන්න චරිතයක්........

    මේ ඇමසින් කියන වෛශ්‍යා පුත්‍රරත්නය මේ වගේ කෙප්පම තමා ඇදබාන්නේ.පොර ඔක්කොම දන්න සියල්ල දත් කියලා තමා පෙන්නන්න හදන්නේ.
    මොණරා පිළ විහිදුවාම පිටිපස්සෙන් ගුදය විවරය එළියේ කියල මේ ගෝතය දන්නෙ නෑ.............ලොල් හොදේ............:baffled:

    ප.ලි.
    උඹේ අර රෙෆුයුජි වීසා එක කෑන්සල් නේද? දැන් ඉන්නේ හොරෙන් ද?
    maru talks ban:D:D:D