නාන්න ගිහිල්ලා.. ප්‍රථම වතාවට මරණ භය දැනුන&#35

KRipTER

Well-known member
  • Sep 13, 2015
    3,243
    357
    83
    Everywhere...
    මාවත් වතුරේ ගිලිලා මැරෙන්න ගිහින් තියෙනවා. උබ කිව්වා වගේ තත්පර ගානකින් ජිවිතයේ වැඩියෙන්ම ආදරය කරන අයව මතක් උනා. ඒ අයගේ මුහුන මැවිලා පෙනුනා. පස්සේ මම පොඩ්ඩක් ඔය සිද්ධිය ගැන හොයලා බැලුවා. එතකොට දැන ගන්න ලැබුනා වතුරේ ගිලෙද්දි ගොඩක් අයට ඔහොම වෙනවා කියලා. සීයා කෙනෙක් කිව්වා වතුරෙ ගිලිලා මැරෙන ආයිත් ඉපදෙන්නේ අඳුරේමයි කියලා.

    :P:P:P:P
    kathawa aththa
     
    king_pandukabaya

    Well-known member
  • Apr 20, 2010
    13,465
    891
    113
    Colombo
    මැරෙන වෙලාවේ තමන් කැමති අය සිහිවෙලා අන්තිමට මැරුනොත් ඒ උපාදානය තියාගෙන හොඳ ලෝකෙක නම් ඉපදෙන්න විදිහක් නෑ මචන්. හොඳ වෙලාවට උඹ මැරුනේ නැත්තේ. හදිසියේ වත් ජීවිතයට අනතුරක් වුනා නම් ප්‍රේත ලෝකයට යන්නත් පුලුවන්.
    බෞද්ධ දර්ශනය ගැන දන්න කෙනෙක් ඉන්නවා නම් මාව නිවැරදි කරන්න.
     
    sp4chamara

    Well-known member
  • Aug 25, 2008
    3,991
    858
    113
    in My WolRd.
    මම නම් හිතන්නේ අපේ භය විසින් අපිව ආරක්ෂා කරන්න මොලයෙන් කරන දෙයක් මේක..අපිට මෙහෙම කරදරයක් උනාම මේ වගේ දේවල් පෙනුණාම අපිට ඒ දේවල් ගැන දුක හිතෙනවා..අපි හිතන්නේ නැති එත් අපිට වටින දේවල් මැවිලා පේනවා ..එකේ වටිනාකම දැනෙනවා ...එතකොට අපේ උපරිම උත්සාහය දෙනවා කොහොමහරි එතනින් බේරිලා යන්න.....
     
    Earn$4Sex

    Member
    Mar 18, 2011
    285
    28
    0
    ගිලෙනවා කියන්නෙ නහයෙන් කටින් වතුර යන එක. එහෙම වෙලාවට කවුරුත් මතක් වෙන්නේ නැහැ මරණ බයට දඟලනවා මිසක්.
     
    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    කොහෙද බන් තැන?

    මෙන්න මූ ගිලිල මැරෙන්න යන්න තැන අහනව ඔය ගිහිං තියෙන එකෙක් ඉක්මනට කියපං මුගෙ අදහස වෙනස් වෙන්න කලින් :baffled: :baffled:
     
    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    වතුරයි ගින්දරයි එක්ක පරිස්සමින් පුටා..
    තව කල් ජීවත් වෙන්න පින් කරල තියෙනවා..
    ඒත් පරිස්සම් වෙයන්.. වෝනිං එකක්ද දන්නෑ දුන්නෙ..
     
    චගු

    Well-known member
  • Feb 28, 2011
    1,485
    534
    113
    මොරොට්ටෙක්
    මැරෙන වෙලාවේ තමන් කැමති අය සිහිවෙලා අන්තිමට මැරුනොත් ඒ උපාදානය තියාගෙන හොඳ ලෝකෙක නම් ඉපදෙන්න විදිහක් නෑ මචන්. හොඳ වෙලාවට උඹ මැරුනේ නැත්තේ. හදිසියේ වත් ජීවිතයට අනතුරක් වුනා නම් ප්‍රේත ලෝකයට යන්නත් පුලුවන්.
    බෞද්ධ දර්ශනය ගැන දන්න කෙනෙක් ඉන්නවා නම් මාව නිවැරදි කරන්න.

    උඹ හරි සහෝ.
    උපාදානය භවය සකක්ස් කරයි (උපාදාන පච්චයා භවෝ ) කියල තමයි පටිච්ච සමුප්පාදයට අනුව ඊලඟ ප්‍රතිසන්ධිය සකස් වෙන්නෙ.
    අපි හිතන දේවල් ඉතාම වේගයෙන් සකස් වන සිත් පරම්පරාවල් මචන්. ඒ කිව්වෙ ගතවන මොහොතක් මොහොතක් පාසා ඉතාම වේගයෙන් සිතුවිපි පරම්පරාවක් එනවා. මැරෙන මොහොතෙ එන අවසාන සිත තමයි ඊලඟ භවයට අපි අරන් යන්නෙ.
    මැරෙන මොහොතෙ මතක් වෙන්නෙ ගෙදර හෝ කෙල්ල හෝ නම් මචන්, ඒ අනුව ඇතිවන ඇලීම් සිත නිසා අපි පෙරේතයෙක් වෙන්න ගොඩාක් ඉඩ තියෙනවා.. සමහර විට කෙල්ල පිටිපස්සෙන් එන අසරණ පෙරේතයෙක් වෙන්න පුළුවන්. එයාට දැනෙන්නෙ මහා ගන්ධස්කාරයක්. සමහර විට මේ පෙරේතයා එයාට ආසාවෙන් එයාගෙ ඇඟ ඇතුලට රින්ගන්න පුළුවන්.. එහෙම නැතිනම් "මම ඉන්න තැනට ඔයත් එන්න" කියල මොකක් හරි අනතුරක් කරල මරාගන්නත් පුළුවන්.

    එ නිසා මේ අවසාන සිත් (චුති සිත ) ගැන සිහි කල්පනාවෙන් යුතුව මැරෙන්න පුළුවන් වෙන්නෙ සමථ, විදර්ශනා භාවනා කරන, හෝ හොඳ සතියෙන්, සිහියෙන් ඉන්න පුළුවන් අයට විතරයි.

    මේ ටික කිව්වෙ බෞද්ධයන්ට.
    ඒත් මේක සිද්ධ වෙන හැටි ගැන උඹලට proof ඕනි නම් මෙන්න කියවපල්ල:
    ආදරය කියන්නෙ තමන්ගෙ බිරිය ලෙඩ කරන එක ද ?
    තෙරුවන් සරණයි මචන්
     
    Last edited:

    thilihare

    Well-known member
  • Apr 30, 2013
    6,686
    742
    113
    Kandy
    වතුරයි ගින්දරයි එක්ක පරිස්සමින් පුටා..
    තව කල් ජීවත් වෙන්න පින් කරල තියෙනවා..
    ඒත් පරිස්සම් වෙයන්.. වෝනිං එකක්ද දන්නෑ දුන්නෙ..
    :dull:
    :yes::yes::yes:
     
    blue_in_rio

    Well-known member
  • චගු;19068411 said:
    උඹ හරි සහෝ.
    උපාදානය භවය සකක්ස් කරයි (උපාදාන පච්චයා භවෝ ) කියල තමයි පටිච්ච සමුප්පාදයට අනුව ඊලඟ ප්‍රතිසන්ධිය සකස් වෙන්නෙ.
    අපි හිතන දේවල් ඉතාම වේගයෙන් සකස් වන සිත් පරම්පරාවල් මචන්. ඒ කිව්වෙ ගතවන මොහොතක් මොහොතක් පාසා ඉතාම වේගයෙන් සිතුවිපි පරම්පරාවක් එනවා. මැරෙන මොහොතෙ එන අවසාන සිත තමයි ඊලඟ භවයට අපි අරන් යන්නෙ.
    මැරෙන මොහොතෙ මතක් වෙන්නෙ ගෙදර හෝ කෙල්ල හෝ නම් මචන්, ඒ අනුව ඇතිවන ඇලීම් සිත නිසා අපි පෙරේතයෙක් වෙන්න ගොඩාක් ඉඩ තියෙනවා.. සමහර විට කෙල්ල පිටිපස්සෙන් එන අසරණ පෙරේතයෙක් වෙන්න පුළුවන්. එයාට දැනෙන්නෙ මහා ගන්ධස්කාරයක්. සමහර විට මේ පෙරේතයා එයාට ආසාවෙන් එයාගෙ ඇඟ ඇතුලට රින්ගන්න පුළුවන්.. එහෙම නැතිනම් "මම ඉන්න තැනට ඔයත් එන්න" කියල මොකක් හරි අනතුරක් කරල මරාගන්නත් පුළුවන්.

    එ නිසා මේ අවසාන සිත් (චුති සිත ) ගැන සිහි කල්පනාවෙන් යුතුව මැරෙන්න පුළුවන් වෙන්නෙ සමථ, විදර්ශනා භාවනා කරන, හෝ හොඳ සතියෙන්, සිහියෙන් ඉන්න පුළුවන් අයට විතරයි.

    මේ ටික කිව්වෙ බෞද්ධයන්ට.
    ඒත් මේක සිද්ධ වෙන හැටි ගැන උඹලට proof ඕනි නම් මෙන්න කියවපල්ල:
    ආදරය කියන්නෙ තමන්ගෙ බිරිය ලෙඩ කරන එක ද ?
    තෙරුවන් සරණයි මචන්

    වැදගත් දෙයක් කියලා තියෙන්නේ.පිං සිද්ද වෙනවා. :yes::yes:

    තෙරුවන් සරණයි මචන්. :) :)
     
    dileeshakr

    Well-known member
  • Jan 9, 2009
    3,600
    656
    113
    127.0.0.1
    එක දවසක් ගෙදර අය එක්ක ගිහින් ඇලක නානකොට කෙන්ද පෙරලිලා මාර කෙලියක් උනේ බං. හෙනට බය උනා. ළඟ තාත්තා හිටපු නිසා උස්සගෙන ආවා. ඊටපස්සේ ඉඳන් ඕවයේ නාන්න බයයි. යනවා. ඒත් වැඩි ගැඹුරට යන්නේ නෑ. කොල්ලෝ නම් චාටර් කරනවා. එත් ඉතින් උන්ට තේරෙන්නේ නෑනේ බය. :dull:
     
    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    එක දවසක් ගෙදර අය එක්ක ගිහින් ඇලක නානකොට කෙන්ද පෙරලිලා මාර කෙලියක් උනේ බං. හෙනට බය උනා. ළඟ තාත්තා හිටපු නිසා උස්සගෙන ආවා. ඊටපස්සේ ඉඳන් ඕවයේ නාන්න බයයි. යනවා. ඒත් වැඩි ගැඹුරට යන්නේ නෑ. කොල්ලෝ නම් චාටර් කරනවා. එත් ඉතින් උන්ට තේරෙන්නේ නෑනේ බය. :dull:

    මටත් ඔහොම්මමයි බං :sorry: :sorry:
    මං හිතං ඉන්නෙ එකෙක් මාව චාටර් කල්ල වීරය වගේ ගිහිං ගිලිල මලාට පස්සෙ උගෙ මිනියට කොලොප්පම් කරන්න ඇද්ද උඹ වීරය වගේ ගියා කියල :baffled: :baffled:
     
    sp4chamara

    Well-known member
  • Aug 25, 2008
    3,991
    858
    113
    in My WolRd.
    ඇත්තටම ...මාත් කොහොමත් ගැඹුරු වතුරට යන්නේ නෑ බන් ...පට්ට බයක් දැනෙනවා ..