නාන්න තැනක්

dmsupun

Well-known member
  • May 13, 2007
    12,399
    10,997
    113
    Kandy
    මාතර, මිරිස්ස අතර, ගාලු පාරට ගොඩාක් දුර නැති, ආරක්ෂිතව ඇළ, දොළ, ගංඟා වතුර නාන්න පුලුවන් තැනක් දන්නවනම් කියන්න. ඒ පැත්ත ගන දැනුමක් නෑ.
     

    dmsupun

    Well-known member
  • May 13, 2007
    12,399
    10,997
    113
    Kandy
    හවස් වෙලාවත් දන්න පොරක් සෙට් උනොත් හොඳයි. හෙට යන්න ඉන්නෙ. උඩට දැම්මට ස්තූතී මචෝ.
     

    dmsupun

    Well-known member
  • May 13, 2007
    12,399
    10,997
    113
    Kandy
    muhude naapan, polhena beach.

    බෑ බන්, අයෙත් නාන්න ඕනි නෙ. අනික පොල්හේනෙ දැන් ගොඩාක් ජරාවලු. උඹ ලඟදි ගියාද?
     

    Mirror Master

    Banned
    Jun 2, 2014
    345
    275
    0
    UnderGround
    ඔච්චර හොයන්න එපා මොකක් හරි අසහන ත්‍රෙඩ් එකක් දාපන් අපේ උන් ටික උබව කොහොමහරි නානලිදක් හොයාගෙන ගිහින් තල්ලුකරයි. ;);)