නාන්න යන්න ප්ලේස් එකක්

Axeoil

Well-known member
  • Mar 29, 2018
    1,937
    2,313
    113
    Norway
    පට්ටම රස්නෙයි මේ ටිකේ. හෙට නාන්න යන්න බැලුවෙ කොහෙහරි. කලින්නම් ගිහින් තියෙන්නෙ නාච්චිමලේ විතරයි ඒ වගේ වැඩිය සෙනග නැති කොලබ ඉදන් ගොඩක් දුර නැති ප්ලේස් එකක් කියපල්ලකො.
     
    prasanna1992

    Well-known member
  • Apr 18, 2018
    1,505
    2,474
    113
    කොලොම්තොට
    පට්ටම රස්නෙයි මේ ටිකේ. හෙට නාන්න යන්න බැලුවෙ කොහෙහරි. කලින්නම් ගිහින් තියෙන්නෙ නාච්චිමලේ විතරයි ඒ වගේ වැඩිය සෙනග නැති කොලබ ඉදන් ගොඩක් දුර නැති ප්ලේස් එකක් කියපල්ලකො.
    Wellwatte beach👍👍👍
    Naaaboda pot ekak thiyenawa
     
    • Like
    Reactions: NRTG and Gal_banisa

    Anathai

    Well-known member
  • Mar 28, 2021
    5,520
    7,896
    113
    Parei Thota.. 8 weddi wathurata behepalla.. Supiri POT eka.. bonna bothalekui bite ekai aran palayan.. maarama nidahas... mama dawasak gihin awuda dawaska 8 weddi wathure.. minissu wedata yaddi mama naanna yanawa Monday.... ha ha ha ha ha... maara nidahas ban mental ekata unath
     
    • Like
    Reactions: NRTG and Gal_banisa

    Amew

    Well-known member
  • Jan 21, 2023
    2,730
    3,623
    113
    පට්ටම රස්නෙයි මේ ටිකේ. හෙට නාන්න යන්න බැලුවෙ කොහෙහරි. කලින්නම් ගිහින් තියෙන්නෙ නාච්චිමලේ විතරයි ඒ වගේ වැඩිය සෙනග නැති කොලබ ඉදන් ගොඩක් දුර නැති ප්ලේස් එකක් කියපල්ලකො.
    කටුවාපිටියේ පොට් එකක් තියනවා
     
    CondomWisdom

    Well-known member
  • Jul 11, 2020
    1,931
    2,664
    113
    බාත්රූම් එකක් නම් නිදහස්. හෙලුවෙන් නාන්ඩ පුලුවන්.

    ලිඳකට ගියොත් ලිදෙන් වතුර ඇදගෙන නාන්ඩ වෙන්නෙ. හැබැයි හෙලුවෙන් බෑ.

    ඇල/ගඟ/වැව/මුහුද recommend කරන්න බෑ. අනතුරුදායක වෙන්ඩ පුලුවන්.
     
    Gal_banisa

    Well-known member
  • Feb 14, 2024
    2,181
    2,515
    113
    Kandakadu
    පට්ටම රස්නෙයි මේ ටිකේ. හෙට නාන්න යන්න බැලුවෙ කොහෙහරි.
    උබ. නාන්නෙ නැද්ද හෙටවත් නාගනින්

    බාත්රූම් එකක් නම් නිදහස්. හෙලුවෙන් නාන්ඩ පුලුවන්.

    ලිඳකට ගියොත් ලිදෙන් වතුර ඇදගෙන නාන්ඩ වෙන්නෙ. හැබැයි හෙලුවෙන් බෑ.

    ඇල/ගඟ/වැව/මුහුද recommend කරන්න බෑ. අනතුරුදායක වෙන්ඩ පුලුවන්.
    ඇල/ගඟ/වැව/මුහුද ඔව් එවා භයානකයි
    ------ Post added on Mar 8, 2024 at 3:58 PM

    කවුඩාන පාර පොදු ලිද. ජංගි සහිතයි
    සයිස් තියේද
    ------ Post added on Mar 8, 2024 at 3:59 PM
     
    • Like
    Reactions: NRTG

    V3RT3X

    Well-known member
  • Jan 6, 2024
    449
    607
    93
    google map eke balapan hoda place tikak tynwa. photo wala tyna widiyatama tynwada dn na habai 😵‍💫
     
    • Like
    Reactions: NRTG

    good-man

    Well-known member
  • Jan 29, 2015
    2,818
    2,976
    113
    මානෙලි ඇල්ල (ගලපිටමඩ කිවුල්දෙනිය) ඇල්ල උඩින් නාපන් පහලින් නම් නාන්න හිතන්නෙවත් එපා

    නාලා හවස පලයන් සල්ගල ආරණ්‍ය සේනාසනය පැත්තේ කෑ කෝ ගහන්නේ නැතුව වැඳලා කරලා ටිකක් ඇවිදලා කරලා වරෙන්
     
    • Love
    Reactions: NRTG

    kevin_levin

    Well-known member
  • Jun 9, 2014
    10,376
    14,203
    113
    Bump

    කොටුවෙ Stand/ Station වල පොදු වැසිකිලියෙ වතුර ටැංකියක් තියෙනවා නේ නාන්න. ලඟකදී ඒ පැත්තේ ගියෙ නෑ හැබැයි දැන් තියෙද දන්නැහ්
     
    Mahesh Wanasinghe

    Well-known member
  • May 28, 2023
    15,004
    15,488
    113
    New Zealand
    අනුරාධලගේ ගෙදර එලියේ ෂවර් එකක් තියනවා. නැචුරල් ලයිටින්. නැචුරල් වෙන්ටිලේෂන් එහෙමත් තියනවා. තේරෙන භාෂාවෙන් කිව්වොත් වත්තේ හුළං තියනවා