උදේට නැගිට්ටම නානවා බන්. ආයුර්වේද ඩොකා ලා කියන්නේ හවස හතරෙන් පස්සේ නාන්න හොද නෑ කියාලා.එත් හවසට Workout පාරක් දැම්මොත් දාඩිය පිටින් නිදාගන්න බැහැනේ. ඇග හෙදුවත් ඔලුව හෙදෙන්නේ නැහැනේ.12ට කලින් නාහන් දවල්

pala keppa nokiyaදවසට දෙපාරයි..![]()
හවස ගෙදර ආව ගමංම නානව 1
නිදාගන්න කලින් නිදාගන්න වෙලාවට නානව 2
නිදාගන්නෙ රෑ 12 ට නම් 12ට නානව![]()
කොණ්ඩෙ නම් දැන් පුළුං ගොඩක් වගේ![]()

දවසට දෙපාරයි..![]()
හවස ගෙදර ආව ගමංම නානව 1
නිදාගන්න කලින් නිදාගන්න වෙලාවට නානව 2
නිදාගන්නෙ රෑ 12 ට නම් 12ට නානව![]()
කොණ්ඩෙ නම් දැන් පුළුං ගොඩක් වගේ![]()
උදේට නැගිට්ටම නානවා බන්. ආයුර්වේද ඩොකා ලා කියන්නේ හවස හතරෙන් පස්සේ නාන්න හොද නෑ කියාලා.එත් හවසට Workout පාරක් දැම්මොත් දාඩිය පිටින් නිදාගන්න බැහැනේ. ඇග හෙදුවත් ඔලුව හෙදෙන්නේ නැහැනේ.
උදේට නැගිට්ටම නානවා බන්. ආයුර්වේද ඩොකා ලා කියන්නේ හවස හතරෙන් පස්සේ නාන්න හොද නෑ කියාලා.එත් හවසට Workout පාරක් දැම්මොත් දාඩිය පිටින් නිදාගන්න බැහැනේ. ඇග හෙදුවත් ඔලුව හෙදෙන්නේ නැහැනේ.