නාන්න හොදම වෙලාව

Himeros

Member
Mar 24, 2015
390
17
0
නාන්න හොදම වෙලාව

කොයි වෙලාවටද නාන්න හොදම ? ලංකාවේ ගොඩක් අය කියන එකක් තමා රැට නාන්න හොද නෑ කියන එක.
එත් වෙන රටවල හරි නෙට් එකේ හරි කවුරුත් එහෙම කියන්නේ නෑ. උදේට නෑවම දවසම ෆ්‍රෙෂ්.
මේකේ ඉන්න සිංහලු කොයි වෙලාවටද නාන්නේ.. දවසට කි පාරද ?:cool:
 
Last edited:

Himeros

Member
Mar 24, 2015
390
17
0
12ට කලින් නාහන් දවල් :love:
උදේට නැගිට්ටම නානවා බන්. ආයුර්වේද ඩොකා ලා කියන්නේ හවස හතරෙන් පස්සේ නාන්න හොද නෑ කියාලා.එත් හවසට Workout පාරක් දැම්මොත් දාඩිය පිටින් නිදාගන්න බැහැනේ. ඇග හෙදුවත් ඔලුව හෙදෙන්නේ නැහැනේ.
 
markhaloce

Member
Mar 7, 2013
10,298
677
0
17
The Real North
දවසට දෙපාරයි.. :yes: :yes:
හවස ගෙදර ආව ගමංම නානව 1
නිදාගන්න කලින් නිදාගන්න වෙලාවට නානව 2
නිදාගන්නෙ රෑ 12 ට නම් 12ට නානව :yes: :yes:
කොණ්ඩෙ නම් දැන් පුළුං ගොඩක් වගේ :baffled: :baffled:
 
Amila llll

Well-known member
  • Jun 19, 2009
    6,806
    6,363
    113
    රෑ වෙලා නාවට කමක් නෑ කොනේඩේ හොදට වේලාගෙන නිදාගනින් නැත්නම් පීනස, කොන්දේ පැහෙයි
     
    rock pora

    Well-known member
  • May 18, 2011
    11,954
    2,798
    113
    ###~.:::.සියනෑ කෝරළේ.::.~##
    දවසට දෙපාරයි.. :yes: :yes:
    හවස ගෙදර ආව ගමංම නානව 1
    නිදාගන්න කලින් නිදාගන්න වෙලාවට නානව 2
    නිදාගන්නෙ රෑ 12 ට නම් 12ට නානව :yes: :yes:
    කොණ්ඩෙ නම් දැන් පුළුං ගොඩක් වගේ :baffled: :baffled:
    pala keppa nokiya :p
    koheda bola apakilipto nave.hadda :D
     
    rtmayura

    Well-known member
  • Jun 28, 2007
    1,926
    77
    48
    Tangalle
    දවසට දෙපාරයි.. :yes: :yes:
    හවස ගෙදර ආව ගමංම නානව 1
    නිදාගන්න කලින් නිදාගන්න වෙලාවට නානව 2
    නිදාගන්නෙ රෑ 12 ට නම් 12ට නානව :yes: :yes:
    කොණ්ඩෙ නම් දැන් පුළුං ගොඩක් වගේ :baffled: :baffled:

    මමත් මචං උදේටත් නානවා...
    හවස වැඩ off වෙලා ආවමත් නානවා...
     
    mAjIc hAt

    Well-known member
  • May 24, 2014
    13,181
    837
    113
    උදේට නැගිට්ටම නානවා බන්. ආයුර්වේද ඩොකා ලා කියන්නේ හවස හතරෙන් පස්සේ නාන්න හොද නෑ කියාලා.එත් හවසට Workout පාරක් දැම්මොත් දාඩිය පිටින් නිදාගන්න බැහැනේ. ඇග හෙදුවත් ඔලුව හෙදෙන්නේ නැහැනේ.

    200.gif
     
    mr dodo

    Well-known member
  • Jun 22, 2015
    1,793
    953
    113
    ananthayata yana para dige
    උදේට නැගිට්ටම නානවා බන්. ආයුර්වේද ඩොකා ලා කියන්නේ හවස හතරෙන් පස්සේ නාන්න හොද නෑ කියාලා.එත් හවසට Workout පාරක් දැම්මොත් දාඩිය පිටින් නිදාගන්න බැහැනේ. ඇග හෙදුවත් ඔලුව හෙදෙන්නේ නැහැනේ.

    sira kathawa. oya work out case eka nisa samahara welawata mama dawasata
    deparak nanawa
     
    BINGU_PUTHA

    Well-known member
  • Apr 26, 2013
    12,084
    5,873
    113
    canada
    ලංකාවේ අර්දතාවය ගොඩක් වැඩි නිසා තමයි සමහර වෙලාවට නාන්න එපා කියන්නේ. කොන්දේ හොදට වේලෙන්න කාලයක් දෙන්න ඕන. එත් හවසට නාන එක ප්‍රස්නයක් නැහැ (ගොඩක් රැට එපා). සමහර රටවල අර්දතාවය අඩු නිසා මොන වෙලේ නැවත් ප්‍රස්නයක් නැහැ. ඉක්මනට කොණ්ඩය වේලෙනවා