නාඳුනන අයට උදව් කිරීම අතින් ජපානය ලෝකයේ පහලම ස්ථානයට

sherek

Well-known member
  • Sep 4, 2017
    1,403
    2,792
    113
    ජපන් ෆිල්ම් නම් සෑහෙන්න බලල තියෙනවා. ෆිල්ම් වලින් පෙන්නන දේවල් වලට වඩා ඇත්ත ජපානේ වෙනස් වගේ. මගේ යාලුවෝ කීප දෙනෙක් ඉන්නවා. උන් නම් ශේප් එකේ ඉන්නවා හැබැයි.
     
    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,792
    1
    44,999
    113
    පිස්සු ජාතියක් බං 🤦
    උඹල වගේ ගෙදරින් කකා බිබී එක එක පොන්නයන්ට කඩේ යන එවුන්ට මොනව කියලද කියන්නෙ?
     
    • Haha
    Reactions: lilman

    NRTG

    Well-known member
  • Oct 19, 2019
    41,197
    198,808
    113
    Colombo, Sri Lanka
    ලෝක යුද්දේ පරිප්පුව කන්න කලින් මුන් නසරානි ජාතියක්. ඉස්සර කාලේ කොරියාවට චීන්නුන්ට පට්ටම ඇනයක් වෙලා ඉඳලා තියෙන්නේ
     
    todd2231048

    Well-known member
  • Apr 28, 2008
    12,817
    17,040
    113
    ඒ උනාට ජපන් වැල්වල ඉන්න කෙල්ලො නම් හරි හොදයිනේ බන්. නාදුන කොල්ලො, අන්කල්ලාව ගෙවලඇතුලට දාගෙන රෑට නවාතැන් දෙනවා. එහෙම නැත්නම් වැස්ස නිසා ගේ ඇතුලට ගන්නවා. ඊට පස්සේ තමයි ඉතින් (එක්කෝ ඕනි නෑ :P )
    Please share some of those links for future references and educational purposes
     
    • Haha
    • Like
    Reactions: Ashan052 and NRTG

    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,371
    30,174
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    දැන් දෙකට නැමි නැමි හිටියට නියුක් කරේ නැත්තං බලන්න තිබුනා මුන්ගේ රඟේ. ලෝක යුද්දේ පටන්ගත්තේ එකෙක්, නියුක් කරගත්තේ තව එකෙක්, ඒකෙන්ම හිතාගන්න පුලුවන්නේ වනචාරී බව.
    අමෙරිකාව තමයි නැට්ට කපලා හීලෑ කරල ගත්තේ.
     
    • Like
    Reactions: NRTG and Sam Walton

    අල මල්ලි

    Well-known member
  • Aug 23, 2012
    988
    1,252
    93
    Somewhere in APAC
    ජාප්පො වල් සත්තු, බලෙන් supress කරන් ඉන්නේ ww2 එකට පස්සේ. Racist.
    .
    .
    .
    ජපන් කෙල්ලෙක් බදින්න ආසයි 😒
    බැන්දම තේරෙයි. බැඳපු එවුන් වැඩි හරියක් දැන් නිකන් හිරේ ඉන්නවා වගේ ඉන්නේ... වීසා නිසා මොකුත් කරන්නත් බෑ. බඳින්න කලින් ඉන්න ගෑනි නෙවෙයි පස්සේ ඉන්නේ...

    Ekda bn japan wala suicide rate eka wadi...

    Japan wala dating life eka how
    Dating නම් අවුලක් නෑ.. බඳින එක නම් වෙනම කතාවක්.. ගොඩක් තියෙන්නේ හැබැයි one night සීන් තමයි. අනික මෙහෙ අවුරුදු 30 පැනපු ගෑනු අය බැඳලා නැත්නම් ආයේ බඳින්න වෙන්නේ නෑ වගේ සීන් එකේ ඉන්නේ.
    ------ Post added on Jun 2, 2024 at 6:00 AM
     
    • Like
    • Wow
    Reactions: Gwynbleidd and NRTG

    Brandy2020

    Well-known member
  • May 15, 2018
    20,625
    25,985
    113
    Business වලට ටිකක් flexible, නැත්නම් වනචාරී ම තමයි, Suzuki වල අවුරුදු 10ක්‌ හිටපු automobile enjineer යාළුවා දැන් ලංකාවේ කුඹුරු කරගෙන පාඩුවේ ඉන්නවා fd එකකුත් දාගෙන.
     
    Last edited:
    • Like
    Reactions: Master malli

    Master malli

    Well-known member
  • Jun 4, 2018
    10,970
    10,572
    113
    ආශික්ලන්තෙ
    Business වලට ටිකක් flexible, නැත්නම් වනචාරී ම තමයි, Suzuki වල අවුරුදු 10ක්‌ හිටපු automobile enjineer යාළුවා දැන් ලංකාවේ කුඹුරු කරගෙන පාඩුවේ ඉන්නවා fd එකකුත් දාගෙන.
    Mokdd seen eka

    බැන්දම තේරෙයි. බැඳපු එවුන් වැඩි හරියක් දැන් නිකන් හිරේ ඉන්නවා වගේ ඉන්නේ... වීසා නිසා මොකුත් කරන්නත් බෑ. බඳින්න කලින් ඉන්න ගෑනි නෙවෙයි පස්සේ ඉන්නේ...

    Dating නම් අවුලක් නෑ.. බඳින එක නම් වෙනම කතාවක්.. ගොඩක් තියෙන්නේ හැබැයි one night සීන් තමයි. අනික මෙහෙ අවුරුදු 30 පැනපු ගෑනු අය බැඳලා නැත්නම් ආයේ බඳින්න වෙන්නේ නෑ වගේ සීන් එකේ ඉන්නේ.
    ------ Post added on Jun 2, 2024 at 6:00 AM
    බැන්දම තේරෙයි. බැඳපු එවුන් වැඩි හරියක් දැන් නිකන් හිරේ ඉන්නවා වගේ ඉන්නේ... වීසා නිසා මොකුත් කරන්නත් බෑ. බඳින්න කලින් ඉන්න ගෑනි නෙවෙයි පස්සේ ඉන්නේ...

    mokdd bn mea seen eka
    ------ Post added on Jun 4, 2024 at 5:23 PM