නාඳුනන පලාතකදී අවිවාහක යූවතියක් සමීප විය

mazerunner

Member
Dec 12, 2014
191
43
0
34
maze land
නාඳුනන පලාතකදී අවිවාහක යූවතියක් සමීප විය

පිටස්තර පළාතක ජීවත්වෙද්දී විවාහ නොවූ යූවතියකට පිරිමින් 6 දෙනෙකුගේ ඇසූර අත්‍යාවශ්‍යයි. බොහෝවිට ඔබ මෙම අදහස පිළිනොගැනීමට හැකිය. නමූත් සෑම අවිවාහක යූවතියකම තමාගේ ජීවිතයට පිරිමියෙකුගේ සහයෝගය අවශ්‍ය යැයි හැඟුණූ විටදී මෙම පිරිමින් සයදෙනාගේ දුරකතන අංක තමාගේ ජංගම දුරකතනයේ ගබඩාකර ගැනීම අත්‍යවශ්‍ය බව මෙය ඉදිරියට කියවද්දී ඔබට වැටහෙනූ නොඅනූමානය.


පොලිස් නිලධාරියෙක්
සෑම අවිවාහක යූවතියකම පොලිස් නිලධාරියෙකු හඳුනාගෙන සිටීම වැදගත්වේ. විශේෂයෙන්ම ඔබ ජීවත්වන්නේ ද තනියම නම් මෙහි වැදගත්කම දෙගුණ තෙගුණවීමට හැකිය. ඇතැම්විට ඔබට ප්‍රබල මිතුරෙකු හෝ ව්‍යාපාරික අංශයෙහි බලපෑම් කළ හැකි පූද්ගලයෙකු නොහඳුනනවා වීමට හැකිය. නමූත් එය එතරම් ප්‍රබලව ඔබට නොහැගෙන්නේ පොලිස් නිලධාරියෙකු ඔබේ හිතවතුන් අතර සිටීමෙනි. ඔබ පොලිස් නිලධාරියෙකු සමග හිතවත්කමක් නොමැති නම් කළ යූත්තේ පදිංචි ප්‍රදේශයේ උසස්තම පොලිස් නිලධාරියෙකුගේ තොරතුරු හා දුරකතන අංකය සොයාගෙන එය ජංගම දුරකතනයේ සටහන් කර තැබීමයි. නැතිනම් ලියා තබා ගැනීමයි. විශේෂයෙන්ම පිටස්තර පළාතක පදිංචියට ගිය විටදී ඔබ මෙය කළ යූතුවේ.


එයට අමතරව ඔබ අවිවාහක යූවතියක නම් සැමවිටම ළඟම ඇති පොලිස් ස්ථානයේ දුරකතන අංකයද ළඟ තබාගත යූතුවේ. එමෙන්ම අදාල ප්‍රදේශයේ පොලිස් නිලධාරියෙකු ඔබ හඳුනන්නේ නම් අසල්වැසියන් හෝ හන්දිවල රස්තියාදු වන තරුණයන් වෙතින් ඔබ හිරිහැරයක් වීම මඟ හැරේ.



වෛද්‍යවරයෙක්

අවිවාහක යූවතියක මූහූණ දෙන ගැටලු අතර ප්‍රධානතම ගැටලුවක් වන්නේ රෝගී වූ විටදී උවටැන් කිරිමට අයෙකු නොවීමය. එවැනි අවස්ථාවන්දී ඔබ ප්‍රදේශයේ වෛද්‍යවරයෙකු හඳුනාගෙන සිටීම බොහෝ ප්‍රයෝජනවත් වේ. විශේෂයෙන්ම අවිවාහක යූවතියක ලෙසින් අඳෙන් බැසීමට පවා නොහැකි ලෙසින් රෝගී වූවහොත් එම හිතවත් වෛද්‍යවරයාව දුරකතන ඇමතුමක් ලබාදීමෙන් නිවසට කැඳවා ගැනීමට හැකිවේ.


එහෙයින් ඔබ අලුත් ප්‍රදේශයක පදිංචියට ගියවිටදී අසල්වැසියෙකු හෝ නිවසේ හිමිකරුගෙන් එම ප්‍රදේශයේ සිටින රජයේ ලියාපදිංචි වෛද්‍යවරයෙකුගේ තොරතුරු මූලින්ම විමසා බලන්න. සූළු රෝගී වීම්වලදී ප්‍රතිකාර ලැබීමට ඔහූ වෙතට ගියවිටදී ඔබ පිළිබඳ තොරතුරු පැවසීමෙන් හිතවත්කමක් ගොඩනගා ගන්න. ඔහූගේ සායනයේ දුරකතන අංකය සේම හැකිනම් ඔහූගේ ජංගම දුරකතන අංකයද ඉල්ලා ගත්හ. ඒ සමග හදිසි අවස්ථාවකදී දුරකතන ඇමතුම්වලට පිළිතුරු දෙන්නේ ද හා දුරකතනයේ කතා කිරීමට එකඟද යන්න ඔබ අවබෝධ කරගත යූතුවේ. එසේ නොකරන්නේ නම් අන් වෛද්‍යවරයෙකු ගැන උනන්දුවන්න.




පියෙකු වන් පිරිමියෙක්

නාඳුනන පළාතක තනිව ජීවත්වීමට සිදුවූවොත් පියෙකුට සමාන පිරිමියෙකුගේ දයාව ඔබට බොහෝවටී. මන්ද ඔබට ප්‍රදේශය හා පූද්ගලයන් පිළිබඳ බොහෝ තොරතුරු හා රැකවරණය ඔහූ වෙතින් ලැබීමට හැකිය. එවිට ඔහූ ඔබ පිළිබඳව සොයා බැලීම යන එන අතරේදී ඔබ පිළිබඳව විමසිලිමත්වීම ඔබට ලැබෙන ආරක්ෂාවකි.




අත් උදව්කාරයෙක්
ඔබ තනියෙන් නිවසක ජීවත්වෙද්දී එහි විදුලි හෝ ජල සැපයූමේ විවිධ දෝෂ, වහලයෙහි ඇතැම් තැන් වැස්සට තෙමීම හා පිළිසකර කටයූතු කර ගැනීම ආදිය සඳහා ද යම් පිරිමියෙකුගේ සහයෝගය තිබිය යූතුය. එහෙයින් විදුලි, වැද්දුම් හා වඩූ වැඩක් යම් ප්‍රමාණයකින් දන්න පූද්ගලයෙකුගේ හිතවත්කමක් තිබීම ඔබට අවශ්‍ය වේ. එවිට සූළු දෝෂ වෙනූවෙන් ගෙහිමියාට පැමිණිලි කිරීමට ඔබට සිදුනොවේ. එමෙන්ම කුලී නිවාසවල ගැටලු ගෙහිමියාට පැමිණිලි කළ විටදී එය සක්ස කර දීමට සතියක් පමණ ගතවේ.


ඒ සඳහා ඔබ කළ යූත්තේ පදිංචි ප්‍රදේශයේ විශ්වාස අත් උදව්කරුවෙකු සිටීද යන්න හෙමිහිට සොයා බැලීමය. එමෙන්ම ප්‍රදේශයේ හාඩ්වෙයාර් වෙළඳ සැළෙන්ද ඔබට එවැනි "හැම දෙයක්ම දන්නා" පූද්ගලයෙකු පිළිබඳ තොරතුරු දැන ගැනීමට හැකිය. එවැනි පූද්ගලයෙකු හමූවිටදී ඔහූගේ සේවය ලැබීමට පහසූ වේලාව හා කැඳවීමට පහසූ ක්‍රමයක් ද ඔහූගෙන් දැන ගැනීම කළ යූතුවේ.




කදිම පිරිමි යාලූවෙක්

අවිවාහකව ජීවත්වන සෑම යූවතියකටම බොහෝ අගනා පිරිමි මිතුරෙකු සිටීම අවශ්‍යය. ඔහූ හදිසියකදී ඔබ සමග ගමනක් යෑමට හැකි රිය පැදවීමට හැකි, ආරක්ෂාව සැපයීමට හැකි හා හදිසියකදී ආහාරයක් ගෙන ඒමට හන්දියට දිව යා හැකි පූද්ගලයෙකු වීම අවශ්‍යය. පිටස්තර ප්‍රදේශයක ජීවත්වෙද්දී එවැනි පූද්ගලයෙකු පිළිබඳව බූද්ධිමත්ව විමසිලිමත් වන්න.




කඩහිමියෙක්

තරමක් රෑ බෝ වූව ද, අවශ්‍ය දෙයක් මිලදී ගැනීමට ඔබ වෙනූවෙන් දොර හරින කඩ හිමියෙකු හඳුනාගෙන සිටීමද පිට පළාතකදී වැදගත්වේ. එමෙන්ම හැකිනම් එවැනි ෆාමසියක්ද තිබීම යෝග්‍යය. ඒ සඳහා ඔබ කළ යූත්තේ ඔබට අවශ්‍ය ආහාර ද්‍රව්‍යයන් සියල්ලක්ම එක් කඩයකින් මිලදී ගැනීමය. එවිට කඩහිමියා ඔබට විශ්වාසයක ගනූදෙනූකරුවෙකු සේ සළකයි. ඒ සමගම කඩ හිමියාගේ දුරකතන අංකයද ලබාගන්න. මඳ කලක් ගතවෙද්දී රැයකදී පවා ඔබට යමක් අවශ්‍ය වූ විටදී සේවකයෙකු අත එය එවීමට ඉදිරිපත් වේ.




සැලකිය යූතුයි
පිටස්තර පළාතක ජීවත්වෙද්දී අවිවාහක යූවතියක ඇසූරු කළ යූතු මෙම පිරිමින් සය දෙනා ඔබට ගැටලුවක් පැන නැගීමටද හැකිය. ඒ නාඳුනන ප්‍රදේශයකදී මෙසේ පිරිමින්ට සමීපවීම අවශ්‍ය හිරිහැරයකට මූල පිරීමක් නවතා ගැනීමය. ඒ සඳහා ඔබ කළයූත්තේ මෙම පිරිමින් සමීපවීම, හිතවත් වීම හා දැනහඳුනා ගැනීමේදී සීමා ඉර පැනීමට නොසිතීමය. කළ යූත්තේ එම හිතවත්කම ඔබේ ගෞරවය රැකෙන ලෙසින් සිදුකර ගැනීමය.

dear doctor

මම අලුත් මචන්ලා ...පුළුවන් නම් rep දෙන්න..
 

mazerunner

Member
Dec 12, 2014
191
43
0
34
maze land
මොකෙක් හරි ගොන් හරකෙක් මගේ rep කපල . ඕකට හෙනම ගහපිය. ඇයි යකෝ අවා විතරයි.:angry::angry: තෝ මහලොකු අයියෙක් කියලද හිතාගෙන ඉන්නේ.. අනේ හෙනගහපන්..:angry::angry::angry: කෙලම වෙලා පල.තෝ අන්තිම ටික බැලුවද මුසලයෝ කියවල තේරුම් අරගෙන කරන දෙයක් කරපන් පාහරයා:angry::angry:. MF
 

san2d3

Well-known member
  • Jan 1, 2010
    7,659
    3,381
    113
    Bandarawela
    මොකෙක් හරි ගොන් හරකෙක් මගේ rep කපල . ඕකට හෙනම ගහපිය..:angry::angry: තෝ මහලොකු අයියෙක් කියලද හිතාගෙන ඉන්නේ.. අනේ හෙනගහපන්..:angry::angry::angry: :angry::angry:. Weeeeeeeeeeeeeeesige putha
     

    kash123

    Well-known member
  • Nov 16, 2011
    4,732
    571
    113
    Fort - Galle
    ඇලුතෙන් ආවම ෆෙක් කියල හිතල තමයි ඔය විදිහට සල්ලකන්නෙ,පස්සෙ ඔව හරියාවි බන් ,අපිටත් එහෙම උනා, ඉදා උබට 5+ නාඩ ඉදපන් ,හොද ත්‍රේඩ් දාපන් වල් පල් නොදා ඉස්සරහට.

    ඔහොම බැනල පොස්ට් දැම්මොත් තව අය රෙප් කපාවි.ඉවසන්න ඉගෙනගනින් ඉස්සෙලම.
     

    Dilzzzz

    Well-known member
  • Jul 12, 2013
    22,530
    1,172
    113
    under the sun
    ලන්කාවෙනම් දේශපාලකයෙක් දැනගෙන හිටියම ඔය ඔක්කොම කරගන්ඩ පුලුවන්
     
    හයිව් තමයි යකෝ ඇයි මොකෝ
    බලපල්ලකෝ උබලා හදපු පාර මාත් හදන්න ගියා ඕක
    උන් කියනවා නේ උබේ browser size එක මදි size එක expand කරන්න කියලා
    ඒත් බන් maximize කරලා තියෙන්නේ ඒත් වැඩ නෑ ඉතින් මට මේක
    හයිව්Kiri.lk කරන්න විදියක් නෑ

    ඒත් මචන් මෙන්න මේක මතක තියා ගනින්

    රැවිටිලි කරුවන්ට හසු නොවන්න
    සැණින් එසැණින් හැරෙන තැපෑලෙන් පොරෝ පාර
    යහලුවන් 100 ලබා ගැනීමට නොහැකිව ඔබ කනස්සලෙන්ද
    යුග දිවිය ප්‍රීතිමත් නැතිද
    මෙන්න එකම විසදුම
    ඔබන පරක්කුවට 100ටම නග්ග ගන්න
    අදම දැන්ම ඔබේ මූසිකය තබා තද කරන්න
    පොඩි සිල්වා බලයලත් හයිව් ඇක්සෙප්ට් කරුවෝ
    වරු තුනෙන් 100ට නග්ගමි
    හරි ගිය පසු රෙප් වලින් ආධාර කරන්න

    ඉල්ලීම කල සැණින් ඇක්සෙප්ට් කරමි ගෑණු සමග උකුලු මුකුලු කර සිට ඔබේ කාලය නාස්ති නොකරමි

    මට හයිව් එකක් නෑ බන් තියෙන එකෙක් මටත් එකක් හදලා ලින්ක් එකක් දීපන්

    **හරි ගිය පසු රෙප් දෙන්න දැම්ම ඕන නෑ
     

    mazerunner

    Member
    Dec 12, 2014
    191
    43
    0
    34
    maze land
    මට අනිත් අයගේ rep කපන්න rep power එකක්වත් නැහැ බන්. ඉතින් කොහොමද කාගෙවත් rep කපන්නේ. එකෙක් උගේ rep මම කැපුවා කියල මගෙත් කපල.

    අනේ අයි මට ඔහොම කරන්නේ උබල:sorry::sorry::sorry:.
     
    Last edited:

    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    පුතා...
    ඉස්සෙල්ල ම ඉවසන්න පුරුදු වෙන්න....
    ඔබ කියන කරන සියළුම දේ සියලු ම දෙනා ප්‍රශ්න කිරීම් වලින් තොරව, පහර දීම් වලින් තොර ව පිළිගන්නට මේ කේතුමතී රාජධානිය නොවන බව තේරුම් ගන්න....

    +12ක් ධෛර්යය සදහා....
     

    mazerunner

    Member
    Dec 12, 2014
    191
    43
    0
    34
    maze land
    පුතා...
    ඉස්සෙල්ල ම ඉවසන්න පුරුදු වෙන්න....
    ඔබ කියන කරන සියළුම දේ සියලු ම දෙනා ප්‍රශ්න කිරීම් වලින් තොරව, පහර දීම් වලින් තොර ව පිළිගන්නට මේ කේතුමතී රාජධානිය නොවන බව තේරුම් ගන්න....

    +12ක් ධෛර්යය සදහා....

    thanks :cool::cool::cool:
     

    krizta

    Well-known member
  • Nov 9, 2007
    17,906
    3,881
    113
    56
    400 : Bad Request
    Lankave hatiyata mewa practical naha mokada godak un kellek/ganiyek " HI "kiwuawwa gaman hithanne ah wade hari meka enne kelaganna kiyala :lol: :lol: :lol:
    Rep+