නාමලංකාරය..

Thunderhawk

Well-known member
  • Nov 19, 2013
    2,926
    1,343
    113
    ලිප ගිනි මොළවන තෙක් දිය සැලියේ
    කකුළුවා හැලියට කෙල කෙල සිටියේ
    ජහමනයට නැහැ කිසි ලෙස සිහියේ
    උන්ටම ගිය රට ඒකනෙ කෙලියේ.
     

    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    මේ ටික කියවලා
    ඉල ඇදෙනවා බොල රිදිලා
    පිස්සු කොර කොර කොරා
    කොර කොර කොර කොරා

    :lol::lol::lol::lol:
    කොර- කොරා කියමින්නේ
    බිජු බර වූ ලෙසින්නේ
    මෙහි කෙකර ලන්නේ
    කවක් ලිය-මෙහි අලවපන්නේ..............
     

    Thunderhawk

    Well-known member
  • Nov 19, 2013
    2,926
    1,343
    113
    නාමල් බේබිල රේස් පදිනවා
    යෝශිත බේබිල සයුර රකිනවා
    රෝහිත බේබිල රොකට් යවනවා
    උන්ගෙ තාත්තා අපිට අරිනවා
     

    Qrious

    Banned
    Sep 16, 2012
    873
    33
    0
    කොර- කොරා කියමින්නේ
    බිජු බර වූ ලෙසින්නේ
    මෙහි කෙකර ලන්නේ
    කවක් ලිය-මෙහි අලවපන්නේ..............

    මා දැන් සිටින්නේ
    කිඹුලිට අලවමින්නේ :love:
    තෝ මෙහි ලියමින්නේ
    සිටින විට ඇය අරන් පැන්නේ :yes:
     

    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....

    මා දැන් සිටින්නේ
    කිඹුලිට අලවමින්නේ :love:
    තෝ මෙහි ලියමින්නේ
    සිටින විට ඇය අරන් පැන්නේ :yes:
    අහවල් එක නැතුව සිටින
    උඹ වාගේ නපුස් හරක්
    ඇය කිසිදා භාවිතයක්
    නැති බව දැන ගං..............

    මගේ කිඹුළිය ගැන සිතමින්
    තිබෙන හිඹුටු බිජු කොටයෙන්
    කූඹ් ගුලක් ඇතුලට උඹ
    දමාන හිටපං................

    තමන් ගෙ ඔය තප්පුලෑම
    ගොං හරකුන් ඉන්න තැනක
    කරල නැට්ට උස්සා ගෙන
    නැවිලා ඉදපං................

    උන් ඇවිදින් කරන දෙයක්
    උඹේ පස්සටත් කරලා
    කීයක් හරි දීල යයි
    ඉවසං ඉදපං................
    :rofl::rofl::rofl::rofl:
     

    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    නාමලක් වැන්නේ
    පී පී සුසුවද දෙන්නේ
    අපට කෙළවන්නේ
    රෙද්දෙ යන ගූ නැති ද දන්නේ

    සුදු සිනා වස්සන
    අප ගේ බේබි ලස්සන
    කන්න ගූ පුච්චන
    අපි වගේ උන් දන්නෙ ලබ්බ ද?
    මදි මදි.. ආපෝ .. ඔයා ඔච්චරද කියන්න දන්නෙ :rofl::rofl:
     

    NO_MeRcY

    Well-known member
  • Jun 14, 2010
    5,423
    449
    83
    Singapore
    994658_658736830845609_576668000_n.jpg


    එලකිරියේ කවියෝ ටිකත් එනවද වැඩේට...? :cool::cool::cool::cool:

    මම නම් කවියෙක් නොවෙමී :oo:
    මුගෙ වතගොත මම දනිමී
    අමරුවෙන් කවි පද ගොතමී
    ඔනේ කෙනෙකුට පීම් කරමී
    :yes:
     

    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    මගේ ඒවා මදි නම්
    තෝ ඇවිත් මෙහි ලියපං
    පිහිය බදු සරදම්
    වනා මුං ටික ඉවර කරපං

    සිංහලයි කියලා...
    රටක් ගැන හිතලා...
    යුද්දෙ පිට දමලා......
    දුන්නෙ මාමාට ඡන්දෙ වැදලා.....

    කොනක සිට ගැසුවේ.....
    සුදු කොඩිද නැසුවේ.....
    නමුදු කසු කුසුවේ....
    එකෙක් වත් නෑ බිදක් හැලුවේ....

    තිස් වසක් ගෙවිලා....
    අපේ බය හිදිලා....
    මාමාට වැදලා......
    ආවෙ යුද්ධය දින්නා කියලා.....

    යුද්ධය ඉවරය....
    බඩු මිල ඉහලය....
    අපිට හැමනිය...
    ඒත් රට පෙරටය..

    ඩීසල් පෙට්‍රල්....
    ඇහෙද්දිත් ආතල්....
    අපිට පුට් සයිකල්...
    රාජ පවුලට චොගම් ආතල්..

    දිනෙන් දින නගිනා....
    දිවියෙ වියදම් අගනා.....
    අපිට කෙල කරනා...
    දවස දුර නෑ ම.රා හපනා....

    යලිත් කල් ගෙවිලා...
    එනවිට කතිරෙ ඉල්ලා...
    ගුන්ඩු ඇම ගිලලා...
    දෙන්න කෝ ඔබෙ ඡන්දෙ වැදලා...
     
    Last edited:

    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    සිංහලයි කියලා...
    රටක් ගැන හිතලා...
    යුද්දෙ පිට දමලා......
    දුන්නෙ මාමාට ඡන්දෙ වැදලා.....

    කොනක සිට ගැසුවේ.....
    සුදු කොඩිද නැසුවේ.....
    නමුදු කසු කුසුවේ....
    එකෙක් වත් නෑ බිදක් හැලුවේ....

    තිස් වසක් ගෙවිලා....
    අපේ බය හිදිලා....
    මාමාට වැදලා......
    ආවෙ යුද්ධය දින්නා කියලා.....

    යුද්ධය ඉවරය....
    බඩු මිල ඉහලය....
    අපිට හැමනිය...
    ඒත් රට පෙරටය..

    ඩීසල් පෙට්‍රල්....
    ඇහෙද්දිත් ආතල්....
    අපිට පුට් සයිකල්...
    රාජ පවුලට චොගම් ආතල්..

    දිනෙන් දින නගිනා....
    දිවියෙ වියදම් අගනා.....
    අපිට කෙල කරනා...
    දවස දුර නෑ ම.රා හපනා....

    යලිත් කල් ගෙවිලා...
    එනවිට කතිරෙ ඉල්ලා...
    ගුන්ඩු ඇම ගිලලා...
    දෙන්න කෝ ඔබෙ ඡන්දෙ වැදලා...
    ඔය එන්නේ හඩ දී
    අපි කවියන්ට වැඩ වරදී
    මේකෙ නම් එලලී
    ඉන්නෙ නෑ මං තවත් මල්ලී...................
    :cool:
     

    NO_MeRcY

    Well-known member
  • Jun 14, 2010
    5,423
    449
    83
    Singapore
    සිංහලයි කියලා...
    රටක් ගැන හිතලා...
    යුද්දෙ පිට දමලා......
    දුන්නෙ මාමාට ඡන්දෙ වැදලා.....

    කොනක සිට ගැසුවේ.....
    සුදු කොඩිද නැසුවේ.....
    නමුදු කසු කුසුවේ....
    එකෙක් වත් නෑ බිදක් හැලුවේ....

    තිස් වසක් ගෙවිලා....
    අපේ බය හිදිලා....
    මාමාට වැදලා......
    ආවෙ යුද්ධය දින්නා කියලා.....

    යුද්ධය ඉවරය....
    බඩු මිල ඉහලය....
    අපිට හැමනිය...
    ඒත් රට පෙරටය..

    ඩීසල් පෙට්‍රල්....
    ඇහෙද්දිත් ආතල්....
    අපිට පුට් සයිකල්...
    රාජ පවුලට චොගම් ආතල්..

    දිනෙන් දින නගිනා....
    දිවියෙ වියදම් අගනා.....
    අපිට කෙල කරනා...
    දවස දුර නෑ ම.රා හපනා....

    යලිත් කල් ගෙවිලා...
    එනවිට කතිරෙ ඉල්ලා...
    ගුන්ඩු ඇම ගිලලා...
    දෙන්න කෝ ඔබෙ ඡන්දෙ වැදලා...

    උපරිම වේදනාවේ සලකුනු
     

    ashmi

    Member
    Dec 21, 2011
    19,209
    742
    0
    සිංහලයි කියලා...
    රටක් ගැන හිතලා...
    යුද්දෙ පිට දමලා......
    දුන්නෙ මාමාට ඡන්දෙ වැදලා.....

    කොනක සිට ගැසුවේ.....
    සුදු කොඩිද නැසුවේ.....
    නමුදු කසු කුසුවේ....
    එකෙක් වත් නෑ බිදක් හැලුවේ....

    තිස් වසක් ගෙවිලා....
    අපේ බය හිදිලා....
    මාමාට වැදලා......
    ආවෙ යුද්ධය දින්නා කියලා.....

    යුද්ධය ඉවරය....
    බඩු මිල ඉහලය....
    අපිට හැමනිය...
    ඒත් රට පෙරටය..

    ඩීසල් පෙට්‍රල්....
    ඇහෙද්දිත් ආතල්....
    අපිට පුට් සයිකල්...
    රාජ පවුලට චොගම් ආතල්..

    දිනෙන් දින නගිනා....
    දිවියෙ වියදම් අගනා.....
    අපිට කෙල කරනා...
    දවස දුර නෑ ම.රා හපනා....

    යලිත් කල් ගෙවිලා...
    එනවිට කතිරෙ ඉල්ලා...
    ගුන්ඩු ඇම ගිලලා...
    දෙන්න කෝ ඔබෙ ඡන්දෙ වැදලා...
    කිඹුල අන්කල් කැලේ...කොහොමද කොල්ලගේ කවි ටික?waah waah kyaa baath he......:lol:
     

    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    කිඹුල අන්කල් කැලේ...කොහොමද කොල්ලගේ කවි ටික?waah waah kyaa baath he......:lol:
    ඒක නිසා තමා දෙම්බියේ මෙහෙම ලිව්වේ......................:dull::dull::dull:
    ඔය එන්නේ හඩ දී
    අපි කවියන්ට වැඩ වරදී
    මේකෙ නම් එලලී
    ඉන්නෙ නෑ මං තවත් මල්ලී...................
    :cool:
     

    amilaxp

    Member
    Dec 1, 2006
    2,370
    302
    0
    රිදිලා තියේ දත් ගලවන උන්දෑට
    උන්දෑට මතක නෑත ඉස්සර ගිය පාර..
    නොතිබෙන්නට ගාලු අධිවේගී පාර
    උන්දෑ තාම දෑල් අදී අම්බලන් ගොඩ..
     

    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    රිදිලා තියේ දත් ගලවන උන්දෑට
    උන්දෑට මතක නෑත ඉස්සර ගිය පාර..
    නොතිබෙන්නට ගාලු අධිවේගී පාර
    උන්දෑ තාම දෑල් අදී අම්බලන් ගොඩ..
    රිදෙනව තමා රට යන විට වල .............පල්ලේ
    තමනට පෙර රට යයි අපේ සිතු............විල්ලේ
    මේකා රට කරන්නේ ලෙස කැකි-........ඉල්ලේ
    මොනවා කරත් රට නෑනේ සැන..........සිල්ලේ
     

    amilaxp

    Member
    Dec 1, 2006
    2,370
    302
    0
    රිදෙනව තමා රට යන විට වල .............පල්ලේ
    තමනට පෙර රට යයි අපේ සිතු............විල්ලේ
    මේකා රට කරන්නේ ලෙස කැකි-........ඉල්ලේ
    මොනවා කරත් රට නෑනේ සැන..........සිල්ලේ
    රෙන්න පු* ගූ නෑති බව හැබෑය
    හිසරදේට පිලිකාවක් එපාය...
    විකල්පයක් නෑත පෙනෙනා මානය
    ලබන වරත් අපේ මහින්ද මාමාය.
    ..