නාමලංකාරය..

Qrious

Banned
Sep 16, 2012
873
33
0
මහියගේ ලොකු කොලූ නාමල් කැරි...... බල්ලා
සොමියට ගහල කරුමෙට ඉපදුනු .......ලොල්ලා
පිය උරුමයෙන් රට කන හැටි .........බලපල්ලා
අල්ලෝ ඇර මූට වල්ල හොල්ල ........හොල්ලා :cool:
 
  • Like
Reactions: mldarshana

IveyStyle

Member
Aug 9, 2010
27,492
1,145
0
SiriLankawe
මහියගේ ලොකු කොලූ නාමල් කැරි...... බල්ලා
සොමියට ගහල කරුමෙට ඉපදුනු .......ලොල්ලා
පිය උරුමයෙන් රට කන හැටි .........බලපල්ලා
අල්ලෝ ඇර මූට වල්ල හොල්ල ........හොල්ලා :cool:
:lol::lol:
 
  • Like
Reactions: keerthi.mac

Qrious

Banned
Sep 16, 2012
873
33
0

සුදු සිනා වස්සන
අප ගේ බේබි ලස්සන
කන්න ගූ පුච්චන
අපි වගේ උන් දන්නෙ ලබ්බ ද?

රෑට මම උස්සන
වාහනෙන් ගෙනත් බස්සන
කිඹුලිගේ ලස්සන
තොට නොපෙනෙන එකයි ලස්සන
:angry:
 
  • Like
Reactions: keerthi.mac

WICKILEAKS

Well-known member
  • Jan 5, 2011
    15,008
    1,669
    113
    Lion always in his den
    විකියට ඒ ලියල තියන දේ මකන්න කියල මම කවියෙන් කියල තියන බව ඔබතුමාට/තුමියට තේරෙන්නේ නැති එක ගැන මට කණගාටුයි. :dull::dull:
    සමහර පූසො නම් ඉන්නව තමා ගෑණු දරුවන්ට පීඑම් ගහන.....නමුත් තේරුම් ගන්න දරුවා මේ කවි කියන එක පවා අපි කරන්නේ අනික් අයට යම් රසයක් දෙන්න කියලා..............
    අනික මගේ පෝස්ට් එක කෝට් කරල ඔබතුමා/තුමිය “එක එකා ගෙන් කුණුහරුප අහගන්න කියල තියෙන්නේ , මම ඔබතුමාට/තුමීට කුණුහරුප කිව්වෙ නෑනේ..............
    ඇයි යකෝ මේක පුදුම අවනඩුවක් නේ...............
    ;මොන බම්බුවක් ද මේ විහිළුවකට කියන කවියක්වත් තේරුම් ගන්න බැරි නම්........රැවටුණා කියන්නේ පෞද්ගලික රැවටිල්ලකට නෙවෙයි නේ...දේශපාලනමය රැවටිල්ලට..........
    තමන්ට මොනව හරි තේරුම් ගැනීමේ අඩුවක් තියනව නම් මේං වැන්දා.......තේරුම් අරං කියන දේවල් කියන්න.:angry::angry::angry::angry::angry:
    ඇත්තටම , මේක මාර සේද්දක්කේ බන් , එලි සමය රකින්න ඕනා හින්දා අර ගොන්නු කියන වචනය දැම්මට , ඇයි මෙයා මේක බාරගන්නේ ....එනිවේ බන් විහිලු දන්නේ නැති ය එක්ක මොන විහිළුද?
     

    Kushan_Sameera

    Well-known member
  • Aug 17, 2013
    2,005
    435
    83
    දහයේ කණිසමට
    පබැදෙයි තවත් හනි හනිකට
    විරිතේ උනුසුමට
    පැමිනියේ කේ.එස් කරලියට....
     
    Aug 18, 2011
    6,147
    788
    0
    60 පැනපු කිඹුලා :baffled::baffled:
    තරුණ කොල්ලන් රවට රවටා :dull::dull:
    නාමල්ට ගසනා :eek::eek:
    කරුණ එළකිරි සැවොම දන්නා :yes::yes:

    කිඹුලගෙ තරුණ නෝනා :love::love:
    කිඹුලට නගින්නැති හන්දා :rofl::rofl:
    කිඹුලා හොඳට අන්දා :rolleyes::rolleyes:
    කිඹුලි නාමල් සමග යන්නා :oo::oo:
     

    IveyStyle

    Member
    Aug 9, 2010
    27,492
    1,145
    0
    SiriLankawe
    බින්දු;16008613 said:
    60 පැනපු කිඹුලා :baffled::baffled:
    තරුණ කොල්ලන් රවට රවටා :dull::dull:
    නාමල්ට ගසනා :eek::eek:
    කරුණ එළකිරි සැවොම දන්නා :yes::yes:

    කිඹුලගෙ තරුණ නෝනා :love::love:
    කිඹුලට නගින්නැති හන්දා :rofl::rofl:
    කිඹුලා හොඳට අන්දා :rolleyes::rolleyes:
    කිඹුලි නාමල් සමග යන්නා :oo::oo:
    ammo eke sera :rofl::D:D
     
    • Like
    Reactions: බින්දු

    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....

    රෑට මම උස්සන
    වාහනෙන් ගෙනත් බස්සන
    කිඹුලිගේ ලස්සන
    තොට නොපෙනෙන එකයි ලස්සන
    :angry:

    බින්දු;16008613 said:
    60 පැනපු කිඹුලා :baffled::baffled:
    තරුණ කොල්ලන් රවට රවටා :dull::dull:
    නාමල්ට ගසනා :eek::eek:
    කරුණ එළකිරි සැවොම දන්නා :yes::yes:

    කිඹුලගෙ තරුණ නෝනා :love::love:
    කිඹුලට නගින්නැති හන්දා :rofl::rofl:
    කිඹුලා හොඳට අන්දා :rolleyes::rolleyes:
    කිඹුලි නාමල් සමග යන්නා :oo::oo:
    REPORTED TO ADMIN GUYS!!!:dull::dull::dull:
     
    • Like
    Reactions: බින්දු

    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    නාමල වගේ මයි.............
    ගොං තඩි ගතිය පෙන්වයි.....
    ත්‍රෙඩ් එකේ පහරයි
    බෑන් වුණු අපතයෙක් මෙහි සෙයි!
    :dull::dull::dull::dull:
     

    hacker T

    Well-known member
  • Aug 4, 2013
    16,743
    2,757
    113
    මේ ඉර හද යට
    සුර සැප විදින්නේ
    කෑ පතේ පහරන්නේ
    රට නෙ මුං කන්නේ
    එනවරදි මුං එලවපන්නේ.........

    රටටම කෙළ වුණත්
    උන්ට නම් ගානක් නැත්
    අවරුදු පහ ගියත්
    පැන්සොන්ය උන් හට නම්

    මෙවන් අවලං අලි
    බුලත් කොළ කෙළින අවලං කෙළි
    දුර ගසා යලි යලි
    එනවරදි මුං පන්නමු ද-හරි?

    ela ela rep
     

    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    බින්දු;16009819 said:

    කිඹුලාට තද විය:angry::angry:
    අහිංසක අපට කෙලවිය :baffled::baffled:
    ඇඩ්ඩියා එරවිය :dull::dull:
    රෙන පු^ ගූ නැති විය :sorry::sorry:
    තෝ අහිංසක නැත
    බේගල් අදින නැති තැන
    දෙකකුලින් තා ගෙන
    ගසමි පරසක්වලෙහි මතු දින............
    :angry::angry::angry::angry::angry::angry:
     
    Aug 18, 2011
    6,147
    788
    0
    තෝ අහිංසක නැත
    බේගල් අදින නැති තැන
    දෙකකුලින් තා ගෙන
    ගසමි පරසක්වලෙහි මතු දින............
    :angry::angry::angry::angry::angry::angry:

    බොලං කිඹුලෝ අහපිය :dull::dull:
    මට ගේම් දීම ලේසි නැත :oo::oo:
    ගසන්නට පෙර සක්වල :rolleyes::rolleyes:
    බොට මාව උස්සන්න වෙයි අද :cool::cool:

    කිලෝ සීයක් බර මෙමා :P:P
    උස්සන්නේ කොහොමදෝ නාකි කිඹූලා :D:D
    වාත අමාරුව හදා :rofl::rofl:
    ගන්නේ නැතුව නිකන් හිටු හිවලා :lol::lol:
     

    dinukasampath

    Well-known member
  • Jul 27, 2011
    1,375
    341
    83
    දෙතැනක
    kibula namal fans

    ටැග දැමු එකා ගේ @ දෙක පුස් ...................වේවා!
    කන කන කෑම වල ලුණු රස වැඩි ................වේවා!!
    තව තව ආස්චර්යය තොට සෙට් ..................වේවා!!!
    ටැග දැමු පිනෙන් තගේ අඹුවට සෙත් ...........වේවා!!!!

    :lol::lol::lol: සැර වැඩිද මන්දා
     

    dinukasampath

    Well-known member
  • Jul 27, 2011
    1,375
    341
    83
    දෙතැනක
    මේ ටික කියවලා
    ඉල ඇදෙනවා බොල රිදිලා
    පිස්සු කොර කොර කොරා
    කොර කොර කොර කොරා

    :lol::lol::lol::lol:
     

    senarath

    Well-known member
  • Dec 2, 2006
    4,312
    1,223
    113
    47
    ඩවුන් සවුත්
    Na_flower.gif