නාමල්ගෙ Helicopter අහුවෙලා....

DjAdmin

Member
Mar 1, 2012
805
156
0
නාමල්ගෙ Helicopter අහුවෙලා....

රාජපක්ෂ රෙජීමය අපේ බදු සල්ලි වලින් ආතල් ගන්න හැටි බලපලකෝ... :shocked::angry:

12509382_889927461126038_8842800927599471022_n.jpg

Last edited:

Anti BBS

Member
Feb 7, 2015
4,160
674
0
Amsterdam
යම් යම් විශේෂ අවස්ථා අනුව ජනාධිපති තුමාගේ පවුලේ අයට ලැබෙන වරප්‍රසාද තියනවා. ඒවාට වැරදියි කියන්න බැහැ. නමුත් මහින්දලාගේ කාලේ කලේ සෑම සම්පතක්ම අයතු විදිහට පාවිච්චි කළා. බේබිලාට දවල් ලන්ච් එකට සිංගප්පුරුවට යන්න රටේ ගුවන් යානා භාවිතා කළා.
 
Z e u s

Active member
  • Dec 22, 2015
    586
    180
    43
    යම් යම් විශේෂ අවස්ථා අනුව ජනාධිපති තුමාගේ පවුලේ අයට ලැබෙන වරප්‍රසාද තියනවා. ඒවාට වැරදියි කියන්න බැහැ. නමුත් මහින්දලාගේ කාලේ කලේ සෑම සම්පතක්ම අයතු විදිහට පාවිච්චි කළා. බේබිලාට දවල් ලන්ච් එකට සිංගප්පුරුවට යන්න රටේ ගුවන් යානා භාවිතා කළා.

    Source...????
     
    DjAdmin

    Member
    Mar 1, 2012
    805
    156
    0
    යම් යම් විශේෂ අවස්ථා අනුව ජනාධිපති තුමාගේ පවුලේ අයට ලැබෙන වරප්‍රසාද තියනවා. ඒවාට වැරදියි කියන්න බැහැ. නමුත් මහින්දලාගේ කාලේ කලේ සෑම සම්පතක්ම අයතු විදිහට පාවිච්චි කළා. බේබිලාට දවල් ලන්ච් එකට සිංගප්පුරුවට යන්න රටේ ගුවන් යානා භාවිතා කළා.

    :lol::lol::lol::lol::lol::lol:
     
    Madz619

    Member
    Jan 17, 2010
    1,503
    118
    0
    right behind you
    යම් යම් විශේෂ අවස්ථා අනුව ජනාධිපති තුමාගේ පවුලේ අයට ලැබෙන වරප්‍රසාද තියනවා. ඒවාට වැරදියි කියන්න බැහැ. නමුත් මහින්දලාගේ කාලේ කලේ සෑම සම්පතක්ම අයතු විදිහට පාවිච්චි කළා. බේබිලාට දවල් ලන්ච් එකට සිංගප්පුරුවට යන්න රටේ ගුවන් යානා භාවිතා කළා.

    Please provide source ?
     
    chaarr

    Active member
  • Feb 28, 2008
    896
    191
    43
    යම් යම් විශේෂ අවස්ථා අනුව ජනාධිපති තුමාගේ පවුලේ අයට ලැබෙන වරප්‍රසාද තියනවා. ඒවාට වැරදියි කියන්න බැහැ. නමුත් මහින්දලාගේ කාලේ කලේ සෑම සම්පතක්ම අයතු විදිහට පාවිච්චි කළා. බේබිලාට දවල් ලන්ච් එකට සිංගප්පුරුවට යන්න රටේ ගුවන් යානා භාවිතා කළා.

    උඹ රෑ ලන්ච් එකකුත් ගන්නවද?:lol::lol:
     
    funkyguy89

    Well-known member
  • Nov 19, 2009
    8,318
    1,238
    113

    Source...????

    ඒවා අහන්න එපා බං... තාම ඒවා ගැන පරීක්ෂණ පවත්වනවා නේ.. තාම යන්තම් දින 100යි මාස කීපයයි නේ.. ඔහොම සෝස් අහන්න ගියොත් නාමල්ගේ රත්තරන් අස්පයා හැන්ගුවේ කොහෙද කියල අහු වෙනවා..:shocked: ඒ නිසා මොනවා ඇහුවත් සෝස් අහන්න එපා... :no:

    • Like
    Reactions: fundude

    funkyguy89

    Well-known member
  • Nov 19, 2009
    8,318
    1,238
    113
    මාව කවද්ද ඉතින් රතු කරන්නේ. දිනෙන් දින නිල කොටුම එනවා නේ.

    මෙයා ඉල්ලනම නිසා කොටු රතු කලාට වරදක් නෑ... හැබැයි සෝස් නම් අහන්න එපා...
     
    shanehbrsj

    Banned
    Jun 13, 2012
    3,646
    351
    0
    In House Music
    rate jandipathige putha tikak choper eke giyata nam loku awulak na ban...mona wunath dan rate janadipathi ne............ owa kalath rate wena anith winasa walta mukuth nokarana ke athma duka
     
    nadeeraLK

    Banned
    Sep 25, 2015
    2,978
    157
    0
    යම් යම් විශේෂ අවස්ථා අනුව ජනාධිපති තුමාගේ පවුලේ අයට ලැබෙන වරප්‍රසාද තියනවා. ඒවාට වැරදියි කියන්න බැහැ. නමුත් මහින්දලාගේ කාලේ කලේ සෑම සම්පතක්ම අයතු විදිහට පාවිච්චි කළා. බේබිලාට දවල් ලන්ච් එකට සිංගප්පුරුවට යන්න රටේ ගුවන් යානා භාවිතා කළා.

    ha rena 47.kohomei
     
    DjAdmin

    Member
    Mar 1, 2012
    805
    156
    0
    rate jandipathige putha tikak choper eke giyata nam loku awulak na ban...mona wunath dan rate janadipathi ne............ owa kalath rate wena anith winasa walta mukuth nokarana ke athma duka

    ane gono ehenam namal yaddi ubala redda usan ka gahuwe mora redakatada ?

    ubala wage gonnu inakan me ratawal walata hariyane kohmda ban
     
    funkyguy89

    Well-known member
  • Nov 19, 2009
    8,318
    1,238
    113
    rate jandipathige putha tikak choper eke giyata nam loku awulak na ban...mona wunath dan rate janadipathi ne............ owa kalath rate wena anith winasa walta mukuth nokarana ke athma duka

    මචන්, රටක ජනාධිපති කියන්නේ පළමු පුරවැසියා.. ඔහුට ලැබෙන වරප්‍රසාද සම්බන්ධයෙන් ගැටළුවක් නෑ.. එදා මහින්ද රාජපක්ෂ, අරලියගහ මන්දිරේ වැසිකිලි පවා A/C කළා කියල බෙරිහන් දුන්නේ අපි නෙමෙයි, ඔය දැන් ආණ්ඩුව කරන කාලකන්නි හැත්ත තමයි. එතකොට උන් ආණ්ඩු බලය ගත්තේ මහින්ද එහෙම කලාට අපි එහෙම කරන්නේ නෑ කියල.. මිනිස්සු චන්දෙ දුන්නේ (ලක්ෂ 62 ක් කුහක කාලකන්නි) අන්න ඒ "වෙනසට". එහෙම නැතුව 2002 දී රනිල් කළා වගේ මහින්ද රට කොටියට දෙන්න හැදුවට වත්, රාජ්‍ය ආයතන දැන් විකුණන විදිහට එදා විකුනන්න හැදුවට වත් නෙමෙයි.
    උබට ඔය කතාව කියන්න තිබුනා මීට අවුරුද්දකට කලින්, උබේ චන්දෙත් "සින්න පොරාට" දෙන්න කලින්.. එදා උබ නිකමටවත් ඔහොම දෙයක් කියන්නේ නෑ..
    ඒත් අද ඔහොම කියන්න හිතුනේ ඇයි? මහින්ද A/C කරලා තිබුන toilet එක ගෙනිහින් මැදමුලනේ හයි කරගත්තු නිසාද? නැත්නම් මයිත්‍රී පො@නයා , toilet එකේ තිබුන A/C එක ගලවලා, පාරේ හිගන්නෙක්ට දුන්න නිසාද?

    ඇමරිකාවේ ජනාධිපතිට තියෙන Beast ගැන වත් Air Force One ගැන වත් ඒ රටේ, ඔබාමට විරුද්ධ මිනිහෙක් වත් විවේචනය කරන්නේ නෑ.. ඒ රටේ ජනාධිපති, විශේෂ මිනිහෙක් නිසා.. නමුත් මයිත්‍රී pon@yaa ජනාතිපති උනේ ඌ "සරල" මිනිහෙක්, ගමේ මිනිහෙක්, යන්නේ පයින් කියල මෝඩ මිනිස්සුන්ගේ චන්දෙ අරගෙන.. අන්න එතකොට උබ දැන් දාන බබා ටෝක්ස් හරියන්නේ නෑ...
    උබ උට චන්දෙ දුන්නා නම්, දැන් ඒක සාධාරණීකරණය කරන්න එන්න එපා...

    ප.ලි. - ඉස්සර නිවුස් වලට කිව්ව "සාමාන්‍ය" ගුවන් යානයකින් පෙන්දා රට ගියා කියල දැන් අහන්නවත් නෑ... නිකන් මතක් උන නිසා දැම්මේ හොදේ...
     
    • Like
    Reactions: LazyLizard

    GuneBhai

    Well-known member
  • Dec 23, 2011
    15,156
    713
    113
    60 වත්ත
    යම් යම් විශේෂ අවස්ථා අනුව ජනාධිපති තුමාගේ පවුලේ අයට ලැබෙන වරප්‍රසාද තියනවා. ඒවාට වැරදියි කියන්න බැහැ. නමුත් මහින්දලාගේ කාලේ කලේ සෑම සම්පතක්ම අයතු විදිහට පාවිච්චි කළා. බේබිලාට දවල් ලන්ච් එකට සිංගප්පුරුවට යන්න රටේ ගුවන් යානා භාවිතා කළා.

    ආ හරි මහින්ද කලොත් වැරදි සොරිසේන කලොත් හරි.... :yes::yes::yes:
     
    • Like
    Reactions: jonhrcm