නාමල්ගෙ Helicopter අහුවෙලා....

KDH

Well-known member
  • Jul 4, 2014
    18,368
    8,528
    113
    රූකඩ රාජ්ජේ
    Full-Page-Final-1.jpg

    :(:(:(:(:(
     
    despa

    Active member
  • Jan 22, 2010
    704
    197
    43
    ayyo meawa moanwada namal karapu dwal ekka baladdi....hoyaganna wena adu padu nati hinda thiyena podi eken uparima prathipala ganna hadanwada ban umbala.....

    please rep kapanna epa..rep tikai mage thiyenne
     
    • Like
    Reactions: BINGU_PUTHA

    nvhcc89

    Well-known member
  • Feb 8, 2011
    19,376
    5,820
    113
    ගෙදර/බෝඩිමේ
    යම් යම් විශේෂ අවස්ථා අනුව ජනාධිපති තුමාගේ පවුලේ අයට ලැබෙන වරප්‍රසාද තියනවා. ඒවාට වැරදියි කියන්න බැහැ. නමුත් මහින්දලාගේ කාලේ කලේ සෑම සම්පතක්ම අයතු විදිහට පාවිච්චි කළා. බේබිලාට දවල් ලන්ච් එකට සිංගප්පුරුවට යන්න රටේ ගුවන් යානා භාවිතා කළා.
    dawal naththam raatada ponnayo lunch thiyenne :rofl:
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    ayyo meawa moanwada namal karapu dwal ekka baladdi....hoyaganna wena adu padu nati hinda thiyena podi eken uparima prathipala ganna hadanwada ban umbala.....

    please rep kapanna epa..rep tikai mage thiyenne

    තාම එක අවුරුද්දනේ ගියේ :yes: නාමල් කාරයත් පොඩි එකෙන් තමා පටන් ගත්තේ :)
     
    aluthKolla0001

    Active member
  • Dec 27, 2015
    709
    63
    28
    colombo
    යම් යම් විශේෂ අවස්ථා අනුව ජනාධිපති තුමාගේ පවුලේ අයට ලැබෙන වරප්‍රසාද තියනවා. ඒවාට වැරදියි කියන්න බැහැ. නමුත් මහින්දලාගේ කාලේ කලේ සෑම සම්පතක්ම අයතු විදිහට පාවිච්චි කළා. බේබිලාට දවල් ලන්ච් එකට සිංගප්පුරුවට යන්න රටේ ගුවන් යානා භාවිතා කළා.

    ubalata ithin kiyanna wenne wanduru kunuharpa thamai ban. LOL
     
    kolavari

    Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,658
    113
    කැළෑ පොජ්ජේ
    යම් යම් විශේෂ අවස්ථා අනුව ජනාධිපති තුමාගේ පවුලේ අයට ලැබෙන වරප්‍රසාද තියනවා. ඒවාට වැරදියි කියන්න බැහැ. නමුත් මහින්දලාගේ කාලේ කලේ සෑම සම්පතක්ම අයතු විදිහට පාවිච්චි කළා. බේබිලාට දවල් ලන්ච් එකට සිංගප්පුරුවට යන්න රටේ ගුවන් යානා භාවිතා කළා.

    උබට ඕකා පුකේ වත් ඇරියද බන්? :lol: මෙච්චර ම කඩේ යන තෝ නම් හෙනම හිකනලෙක් :lol:
     
    ~Zimba~

    Well-known member
  • Apr 3, 2012
    1,190
    250
    63
    යම් යම් විශේෂ අවස්ථා අනුව ජනාධිපති තුමාගේ පවුලේ අයට ලැබෙන වරප්‍රසාද තියනවා. ඒවාට වැරදියි කියන්න බැහැ. නමුත් මහින්දලාගේ කාලේ කලේ සෑම සම්පතක්ම අයතු විදිහට පාවිච්චි කළා. බේබිලාට දවල් ලන්ච් එකට සිංගප්පුරුවට යන්න රටේ ගුවන් යානා භාවිතා කළා.

    Raa lunch ekata nemeida??
     
    dasss

    Well-known member
  • Jul 30, 2015
    3,131
    119
    63

    D#rox

    Well-known member
  • Oct 6, 2013
    1,926
    211
    63
    රෙද්ද අස්සෙ
    යම් යම් විශේෂ අවස්ථා අනුව ජනාධිපති තුමාගේ පවුලේ අයට ලැබෙන වරප්‍රසාද තියනවා. ඒවාට වැරදියි කියන්න බැහැ. නමුත් මහින්දලාගේ කාලේ කලේ සෑම සම්පතක්ම අයතු විදිහට පාවිච්චි කළා. බේබිලාට දවල් ලන්ච් එකට සිංගප්පුරුවට යන්න රටේ ගුවන් යානා භාවිතා කළා.

    මේකට යහපාලන ආණ්ඩුවෙන් හොඳ පුක්ෂණයක් හම්බෙනවා වගේ :yes::yes:
     
    thilinasb

    Well-known member
  • May 11, 2009
    4,992
    778
    113
    මහනුවර
    යම් යම් විශේෂ අවස්ථා අනුව ජනාධිපති තුමාගේ පවුලේ අයට ලැබෙන වරප්‍රසාද තියනවා. ඒවාට වැරදියි කියන්න බැහැ. නමුත් මහින්දලාගේ කාලේ කලේ සෑම සම්පතක්ම අයතු විදිහට පාවිච්චි කළා. බේබිලාට දවල් ලන්ච් එකට සිංගප්පුරුවට යන්න රටේ ගුවන් යානා භාවිතා කළා.

    උඹල ඔක්කොම කියනවා විතරයි ඔප්පු කරේ නැ උඹ සමහරවිට චම්පිකගේ නෑයෙක් වෙන්න ඇති විසිල් විතරයි බල්ටි නැ
     
    DjAdmin

    Member
    Mar 1, 2012
    805
    156
    0
    මහින්දට එරෙහිව චන්දය දුන් සියලු දෙනා විසින් අඬාගෙන දුවගෙන ගිහින් ආයෙත් මහින්දට ජනාධිපතිකම බාරගන්න කියලා වැඳ වැටිලා කියන්න වෙන දවස වැඩි ඈතක නොවේ...!!!
    :sorry::sorry::sorry::sorry:
     
    idhasitha

    Well-known member
  • Nov 3, 2008
    3,497
    694
    113
    NaughtyAmerica
    Rep කපනවට බය වෙලා, නිවටයෝ වගේ ඉන්න එපා. Comment , BUMP දාන්න.
    රිදෙන මිනිස්සු Rep කැපුවොත්.ඔවුන්ටත් මෛත්‍රී කරමු.