Hodata kiyanawa..eth den ithin music godak edit karala sounds hadala anan manan nisa mama nam kohomath asa parana ewata
ලංකාවෙ විතරක් නෙමේ බන්..මේ ට්‍රේඩ් එකේ ඉන්න සමහරක්ට කවර් වර්ශන් කියන එක කියල දෙනවට වඩා ලේසී තඩි කේප්ප වස්සෙක් අල්ලගෙන ඌට අවකලනය කියල දෙනව

meka cover ekakda bn![]()
![]()


අනික නාමල් අසනීපවෙලා ඉද්දි නිකන් සින්දු කියන්න ගියා කියල කියන්නේ මූ හරියට ලක්ෂ ගණන් ගන්න පුලුවන්කම තියෙද්දී නිකන් ගියා වගේ නෙ.
මම නං මෙහෙම කෙනෙක් ඉන්නව කියල දන්නෙත් අදයි. මූ ස්ක්‍රීන්ෂොට් දාන්නේ උට වාසි වෙන විදිහට කොහොමත් සම්පුර්ණ කතාව අපි දන්නේ නෑඅනික නාමල් අසනීපවෙලා ඉද්දි නිකන් සින්දු කියන්න ගියා කියල කියන්නේ මූ හරියට ලක්ෂ ගණන් ගන්න පුලුවන්කම තියෙද්දී නිකන් ගියා වගේ නෙ.
මම නං මෙහෙම කෙනෙක් ඉන්නව කියල දන්නෙත් අදයි.
කවර් අනන් මනං නාමල්ට ගානක් නෑ උට එපා වෙලා ඇති එක එකා උගේ සින්දු කියනව දැක්කම ඉතින් මෙහෙම දැක්ක ගමන් බනින්න ඇති. අනික ගොඩක් උන් ආසාවට කියල සින්දු කියන්න පටන්ගෙන තමා පස්සේ ස්ටේජ් වල සින්දු කියන්න යන්නේ.
පක හිරේ යවන්න පුළුවන් පොලිසි ගියා නම්ඒක හරි බන්.ඒත් මූට ඕක ගොඩින් බේරගන්න තිබ්බනේ.බලපන්කො මූ ඌට දාලා තියෙන පාර්ට් එක.තනිකරම මරණ තර්ජනයක්නේ කරලා තියෙන්නේ.පොලිසි ගියානම් අරූ නාමලයව හිරේ යවන්න තිබබා.


මොකක්ද මේකේ වැරැද්ද? නාමල්ගෙ සින්දු අයිති නාමල්ට නේද?






නාමල් කියන එකා බීලා බීලා බේබද්දා වගේ ලෙඩ උනා.ලිවර් ට්‍රාන්ස්ප්ලාන්ට් එක කරගන්න ගෑනි මිනිස්සුන්ගේ සල්ලි හිගාකෑවා.කෝටි එකහමාරක් කියන්නේ සෙල්ලන්ද.මුන් බූට් කාලා බීලා ලෙඩ වෙන්නයි අනිත් මිනිස්සු මුන්ගේ හොස්පිටල් බිල ගෙවන්නයි.සත පහක් දෙන්න හොද නැහැ ඕකුන්ට.පේනවනේ දැන් මැරෙන්න ගිහින් ගොඩ ඇවිත් තියෙන ලොකු කම.
කුහක මේ ප්‍රවීණයෝ කියන හිගන්නෝ නේ. දැන් මිනිස්සුන්ගේ ආධාර වලින් පණ ගහලා ඇවිත් චන්ඩි පාර්ට් දානවා.මට එහෙම ඔහොම කිව්වනම් ගහනවා ගෙදරට ගිහින් ඕකගේ කණ පැලෙන්න.කෙලෙහිගුනයක් නැති අවලමා.![]()
) නාමල්ව තනියෙන් සල්ලි හොයල බේරගත්තත් නාමල්ගෙ සිංදු අයුතු විදිහට අවසරයක් නැතිව කියල පස්සේ "ආසාවට කිව්වේ" කියන්න මූට අයිතියක් නෑ. 


ලොකු කම නෙමේ - මහින්ද රට බේරගත්ත කියල රටේ සම්පත් අයුතු විදිහට පාවිච්චි කරන්න අයිතියක් නෑ වගේම (UNP Slogan එක) නාමල්ව තනියෙන් සල්ලි හොයල බේරගත්තත් නාමල්ගෙ සිංදු අයුතු විදිහට අවසරයක් නැතිව කියල පස්සේ "ආසාවට කිව්වේ" කියන්න මූට අයිතියක් නෑ.
![]()


ලොකු කම නෙමේ - මහින්ද රට බේරගත්ත කියල රටේ සම්පත් අයුතු විදිහට පාවිච්චි කරන්න අයිතියක් නෑ වගේම (UNP Slogan එක) නාමල්ව තනියෙන් සල්ලි හොයල බේරගත්තත් නාමල්ගෙ සිංදු අයුතු විදිහට අවසරයක් නැතිව කියල පස්සේ "ආසාවට කිව්වේ" කියන්න මූට අයිතියක් නෑ.
![]()

ඒ මොකටද ඒකත් ප්‍රින්ස්ගේ නංගිගේ පොතේ දාගන්නද.දැන් මේ නාමල් කියන එකා බීලා බීලා බේබද්දා වගේ ලෙඩ උනා.ලිවර් ට්‍රාන්ස්ප්ලාන්ට් එක කරගන්න ගෑනි මිනිස්සුන්ගේ සල්ලි හිගාකෑවා.කෝටි එකහමාරක් කියන්නේ සෙල්ලන්ද.මුන් බූට් කාලා බීලා ලෙඩ වෙන්නයි අනිත් මිනිස්සු මුන්ගේ හොස්පිටල් බිල ගෙවන්නයි.සත පහක් දෙන්න හොද නැහැ ඕකුන්ට.පේනවනේ දැන් මැරෙන්න ගිහින් ගොඩ ඇවිත් තියෙන ලොකු කම.මුන් කියපු බූට් සින්දු අහලා කොල්ලෝ කෙල්ලෝ කීදෙනෙක් මැරෙන්න ඇද්ද.ඒ පව තමා ඔය පල දුන්නේ.මුන් අඩන සින්දු හද හද කියන්නේ ඒවා මාර්කට් කරන්න ලේසි නිසා.අපේ ගොබ්බයොත් ඒවා අහලා ගංජා ගහ ගහ කාලේ කනවා.

.......Cover කරන්න අවසර ගන්නේ මොන රටේද ඕයි?![]()
