නාමල්ගේ කෙළෙහිගුණය

reddit

Well-known member
  • Aug 18, 2016
    9,042
    8,299
    113
    Chilaw
    menna mekath balapalla

    Posting Cover Songs on YouTube? What You Need to Know

    If the copyright owner complains, YouTube may remove your video. And if you’re a repeat offender, your YouTube channel—and all its data—may be permanently deleted. In rare instances, you might even be sued for copyright infringement.

    YouTube cover songs are fun and can offer great exposure for up-and-coming musicians. But before you post a cover song, it’s important to understand the licenses you’ll need to do it legally. And it’s wise to get those licenses before you spend a lot of time and money recording your music video.
     
    Last edited:

    Caps Lock

    Member
    Nov 15, 2016
    5,068
    615
    0
    والله أكبر
    ලංකාවෙ විතරක් නෙමේ බන්..මේ ට්‍රේඩ් එකේ ඉන්න සමහරක්ට කවර් වර්ශන් කියන එක කියල දෙනවට වඩා ලේසී තඩි කේප්ප වස්සෙක් අල්ලගෙන ඌට අවකලනය කියල දෙනව

    :yes::yes:
     

    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    උගේ නිර්මාණ උගේ අවසරයක් නැතුව කියලා දැන් මෙතන සුදනා වෙන්නද හදන්නේ
     

    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    මූ ස්ක්‍රීන්ෂොට් දාන්නේ උට වාසි වෙන විදිහට කොහොමත් සම්පුර්ණ කතාව අපි දන්නේ නෑ :yes: අනික නාමල් අසනීපවෙලා ඉද්දි නිකන් සින්දු කියන්න ගියා කියල කියන්නේ මූ හරියට ලක්ෂ ගණන් ගන්න පුලුවන්කම තියෙද්දී නිකන් ගියා වගේ නෙ. :eek: මම නං මෙහෙම කෙනෙක් ඉන්නව කියල දන්නෙත් අදයි.

    කවර් අනන් මනං නාමල්ට ගානක් නෑ උට එපා වෙලා ඇති එක එකා උගේ සින්දු කියනව දැක්කම ඉතින් මෙහෙම දැක්ක ගමන් බනින්න ඇති. අනික ගොඩක් උන් ආසාවට කියල සින්දු කියන්න පටන්ගෙන තමා පස්සේ ස්ටේජ් වල සින්දු කියන්න යන්නේ.
     

    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    මූ ස්ක්‍රීන්ෂොට් දාන්නේ උට වාසි වෙන විදිහට කොහොමත් සම්පුර්ණ කතාව අපි දන්නේ නෑ :yes: අනික නාමල් අසනීපවෙලා ඉද්දි නිකන් සින්දු කියන්න ගියා කියල කියන්නේ මූ හරියට ලක්ෂ ගණන් ගන්න පුලුවන්කම තියෙද්දී නිකන් ගියා වගේ නෙ. :eek: මම නං මෙහෙම කෙනෙක් ඉන්නව කියල දන්නෙත් අදයි.

    කවර් අනන් මනං නාමල්ට ගානක් නෑ උට එපා වෙලා ඇති එක එකා උගේ සින්දු කියනව දැක්කම ඉතින් මෙහෙම දැක්ක ගමන් බනින්න ඇති. අනික ගොඩක් උන් ආසාවට කියල සින්දු කියන්න පටන්ගෙන තමා පස්සේ ස්ටේජ් වල සින්දු කියන්න යන්නේ.

    අනික බන් අහලා බලපන්කො වමනෙට ඔක්කාරෙට එනවා මු සින්දුව උඩ මලපහ කරලනේ
     

    ZoomLine

    Well-known member
  • Mar 13, 2017
    5,890
    626
    113
    උගේ සිංදු අයිති ඌට
    ඒවා අනිත් උන් කියනවා නම් උන්ට නඩු දාන්න ඕන තමා :D
     

    ZoomLine

    Well-known member
  • Mar 13, 2017
    5,890
    626
    113
    ඒක හරි බන්.ඒත් මූට ඕක ගොඩින් බේරගන්න තිබ්බනේ.බලපන්කො මූ ඌට දාලා තියෙන පාර්ට් එක.තනිකරම මරණ තර්ජනයක්නේ කරලා තියෙන්නේ.පොලිසි ගියානම් අරූ නාමලයව හිරේ යවන්න තිබබා.
    පක හිරේ යවන්න පුළුවන් පොලිසි ගියා නම් :rofl::rofl:
     

    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,280
    30,001
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    ගොං කැriයගේ ටෝක් එක බලපන්කෝ. ඇයි ඌ නාමල්ට ඔහේ කියන්නේ??? එකපාරක් ඩල්රීන් සුෂී (ටික්කි ටිකිරි සින්දුව කියන ගායිකාව) කිව්වා ස්ටේජ් එකේ එයාගේ සින්දු ඔක්කොම තව ගායිකාවක් කියල. මෙයා ඇහුවහම මම දැන් මොනවාද කියන්නේ කියල, කිව්වා තමයි ඇයි මොකද?? කියල අහලා. ඔය කතාවට ෂර්ලි වයිජයන්ත ලස්සන උදාහරණයක් දුන්නා ඒක ත්‍රස්‌ත ප්‍රකාශයක් කියලා. දැන් සමාජය මහා කාලකන්නි විදිහට පිරිහිලා තියෙන්නේ. ගරුසරුවක් ගුණගරුක බවක්, වැරැද්දක් පිලිගැනීමක් වගේ කිසි දෙයක් නෑ.

    යුතුකමක් හැටියට මුල් ගායකයෝ හැරෙන්න මේ ගොන් පඩයෝ ලොකු කරන්න හෝ උන්ගේ අටමගුල් ප්‍රසිද්ධ කරන්න එපා,ඒක ලොකු අපරාදයක්. දවසක උන්මයි හැබෑ අයිතිකරයෝන්ට වගේම උබලට අපිට බටර් නැතිව අරින්නේ
     

    Hora_Nariya

    Well-known member
  • May 15, 2017
    5,846
    528
    113
    අනුන්ගේ සින්දු කියන්න යන උන්ට කෙලවලම දාන්න ඕනේ ....තමන්ට කොන්ද පන නැ තම මහන්සියෙන් සින්දුවක් කරන්න ...ලංකාවේ හිගන්නන්ගේ එකම පුරුද්ද අනුන්ගේ ඒවා කොපි කරන එකනේ ,,,
     

    D_Mad

    Well-known member
  • Jun 11, 2013
    25,606
    42,097
    113
    Deniyaya
    මොකක්ද මේකේ වැරැද්ද? නාමල්ගෙ සින්දු අයිති නාමල්ට නේද?
    :yes::yes::yes::yes:
    sindu kiyala thiyenne hamba karanna neweilu, Namalta thiyana asaawatalu. ehenam ithin naamal kiyana eka ahala oya wade nawaththuwanam hari neh
    :rofl::rofl:
     

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,950
    2
    54,640
    113
    නාමල් කියන එකා බීලා බීලා බේබද්දා වගේ ලෙඩ උනා.ලිවර් ට්‍රාන්ස්ප්ලාන්ට් එක කරගන්න ගෑනි මිනිස්සුන්ගේ සල්ලි හිගාකෑවා.කෝටි එකහමාරක් කියන්නේ සෙල්ලන්ද.මුන් බූට් කාලා බීලා ලෙඩ වෙන්නයි අනිත් මිනිස්සු මුන්ගේ හොස්පිටල් බිල ගෙවන්නයි.සත පහක් දෙන්න හොද නැහැ ඕකුන්ට.පේනවනේ දැන් මැරෙන්න ගිහින් ගොඩ ඇවිත් තියෙන ලොකු කම.

    කුහක මේ ප්‍රවීණයෝ කියන හිගන්නෝ නේ. දැන් මිනිස්සුන්ගේ ආධාර වලින් පණ ගහලා ඇවිත් චන්ඩි පාර්ට් දානවා.මට එහෙම ඔහොම කිව්වනම් ගහනවා ගෙදරට ගිහින් ඕකගේ කණ පැලෙන්න.කෙලෙහිගුනයක් නැති අවලමා.:angry:



    ලොකු කම නෙමේ - මහින්ද රට බේරගත්ත කියල රටේ සම්පත් අයුතු විදිහට පාවිච්චි කරන්න අයිතියක් නෑ වගේම (UNP Slogan එක :lol:) නාමල්ව තනියෙන් සල්ලි හොයල බේරගත්තත් නාමල්ගෙ සිංදු අයුතු විදිහට අවසරයක් නැතිව කියල පස්සේ "ආසාවට කිව්වේ" කියන්න මූට අයිතියක් නෑ. :rofl::rofl::rofl:
     
    Last edited:

    BLACKLIST_MEMBER

    Well-known member
  • Feb 9, 2008
    37,854
    14,813
    113
    127.0.0.1
    ලොකු කම නෙමේ - මහින්ද රට බේරගත්ත කියල රටේ සම්පත් අයුතු විදිහට පාවිච්චි කරන්න අයිතියක් නෑ වගේම (UNP Slogan එක :lol:) නාමල්ව තනියෙන් සල්ලි හොයල බේරගත්තත් නාමල්ගෙ සිංදු අයුතු විදිහට අවසරයක් නැතිව කියල පස්සේ "ආසාවට කිව්වේ" කියන්න මූට අයිතියක් නෑ. :rofl::rofl::rofl:

    :rofl::rofl:
     

    Sadun Buwa

    Well-known member
  • Oct 7, 2012
    18,422
    2,039
    113
    UNP BANK ROBBERY 2015
    ලොකු කම නෙමේ - මහින්ද රට බේරගත්ත කියල රටේ සම්පත් අයුතු විදිහට පාවිච්චි කරන්න අයිතියක් නෑ වගේම (UNP Slogan එක :lol:) නාමල්ව තනියෙන් සල්ලි හොයල බේරගත්තත් නාමල්ගෙ සිංදු අයුතු විදිහට අවසරයක් නැතිව කියල පස්සේ "ආසාවට කිව්වේ" කියන්න මූට අයිතියක් නෑ. :rofl::rofl::rofl:

    Cover කරන්න අවසර ගන්නේ මොන රටේද ඕයි?:rofl:
     

    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,280
    30,001
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    ඒ මොකටද ඒකත් ප්‍රින්ස්ගේ නංගිගේ පොතේ දාගන්නද.දැන් මේ නාමල් කියන එකා බීලා බීලා බේබද්දා වගේ ලෙඩ උනා.ලිවර් ට්‍රාන්ස්ප්ලාන්ට් එක කරගන්න ගෑනි මිනිස්සුන්ගේ සල්ලි හිගාකෑවා.කෝටි එකහමාරක් කියන්නේ සෙල්ලන්ද.මුන් බූට් කාලා බීලා ලෙඩ වෙන්නයි අනිත් මිනිස්සු මුන්ගේ හොස්පිටල් බිල ගෙවන්නයි.සත පහක් දෙන්න හොද නැහැ ඕකුන්ට.පේනවනේ දැන් මැරෙන්න ගිහින් ගොඩ ඇවිත් තියෙන ලොකු කම.මුන් කියපු බූට් සින්දු අහලා කොල්ලෝ කෙල්ලෝ කීදෙනෙක් මැරෙන්න ඇද්ද.ඒ පව තමා ඔය පල දුන්නේ.මුන් අඩන සින්දු හද හද කියන්නේ ඒවා මාර්කට් කරන්න ලේසි නිසා.අපේ ගොබ්බයොත් ඒවා අහලා ගංජා ගහ ගහ කාලේ කනවා.

    ඌ බිව්වේ උගේ සල්ලි වලින්. ගෑණි මිනිහ ලෙඩවුණාම තියෙන සල්ලි වලින් බෙහෙත් කරලා සල්ලි නැතිවුනාම හිගා කෑව, උබට ඔහොම දෙයක් කියන්න තිබුන ගෑණි හිගා නොකා මංකොල්ල කෑවනම්.
    කැමති උන් සල්ලි දුන්න අකමැති උන් නිකන් හිටිය. අරුගේ ලොජික් එකට මිනිහා හොදකරගත්තට පස්සේ උදව් කරපු උන්ට ආසහිතුනොත් රුවන්තිට සොට් එක දෙන්න ගෑණි රෙද්ද උස්සන් ඉන්න ඕන මිනිහ ගොඩදාපු නිසා.:rolleyes::angry:.......