නාමල්ගේ ලක්ෂ 42 ගුවන් බඩුව මෙන්න

amaz

Banned
Apr 10, 2009
889
94
0
නාමල්ගේ ලක්ෂ 42 ගුවන් බඩුව මෙන්න

11136721_768512589923211_2249941626780358278_n.jpg

නාමල් රාජපක්ෂ ලක්ශ 42 ක් ගෙවු එයා ලංකා ගුවන් සේවිකාව මැයද..?

කාලයක් සෑහෙන ලාභයක් ලැබූ ශ‍්‍රීලන්කන් ගුවන් සේවය පාඩුපිට පාඩු ලබන තත්ත්වයක් උද්ගතව තිබියදීත් එකී ප‍්‍රශ්න හඳුනා විසඳුම් ලබා නොදී ආයතනයේ මුදල් තව තවත් තක්කඩි ආකාරයට භාවිතා කිරීම අතිශයින්ම පිළිකුල් සහගත කරුණකි.

හිටපු ජනාධිපතිවරයාගේ පුත් නාමල් රාජපක්ෂගේ දේශපාලන කටයුතු සඳහා යයි කියමින් ශ‍්‍රී ලංකන් ගුවන්සේවයේ සේවිකාවක ගුවන් සේවයේ වැටුප් මත මුදාහැර ඇති බවත්,ගුවන්යානය තුළ සිදුකරන කටයුතු සඳහා ලබාදෙන දීමනා ඇතුළුව ඇයට රු. ලක්ෂ 42ට වඩා වැඩි මුදලක් නියමිත වැටුපට අමතරව ගෙවා ඇති බවත් පසුගියදා එළිදැක්වූ වැලිඅමුණ වාර්තාව මඟින් එළිදරව් විය.

ඇය ගුවන් සේවා සමාගමේ වැටුප් මත මුදාහැර ඇත්තේ හිටපු ජනාධිපති ලේකම් ලලිත් වීරතුංග මහතාගේ ඉල්ලීම අනුව බවද හෙළිවිය.

ශ‍්‍රී ලන්කන් ගුවන්සේවයේ ප‍්‍රධාන විධායක නිලධාරී කපිල චන්ද්‍රසේනත් හොඳ හොඳ සෙල්ලම් කර ඇති බවත්,මිහින් ලංකා හා මොබිටෙල් ආයතනවල ප‍්‍රධානියා ලෙස කටයුතු කරමින් ඒවායේ වැටුප් ලබන අතරතුර ලක්ෂ 15ක මුදලක් වැටුප් ලෙස ශ‍්‍රී ලන්කන් ගුවන් සේවා සමාගමෙන්ද ලබාඇති බව තවදුරටත් හෙළිවූ කරුණකි.

1976883_1410343329254929_5630631171092274185_n.jpg

10429237_812319082176747_5326938536899367241_n.jpg
 
Last edited:
  • Like
Reactions: DJLEOx78

mAjIc hAt

Well-known member
  • May 24, 2014
    13,181
    837
    113
    බඩුව නම් පේන්න නෑ බන් ඇඳුමක් ඇඳන් නේ ඉන්නේ :lol:

    ලක්ෂ 42 වටින ආතල් එකක් දෙන්න ඇති බන් පුදුමයි අටපට්ටමට ගියේ නෑ :sorry:
     

    Lejayange

    Well-known member
  • Mar 23, 2015
    18,955
    5,596
    113
    මචං මෙයාගෙ වයස කීයද..? දහ අටට වෙඩියිද....? පොඩ්ඩක් හොයල බලපල්ල මේ දවස්වල තාත්තල පුතාල වගයක් බාල වයස්කාර ළමයෙක් තියාගෙන මොනවහරි කේස් එකක් තියනව නේද ...? අපේ මාම කෙනෙක් ඉන්නව වාද්දුව පැත්තෙ එයා තමයි සීන් එක කිව්වෙ ඇත්තද මචන්...
     

    Similar threads