නාමල්ට කෝටී 25ක් හම්බවෙලාලු

minipura

Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    හොරා කන හැම එකාටම යන යන තැන හෙණ වැදියල්ලා. සාප වෙන්න ඕනී.
    z_p-09-Kiri-Vehera-2.jpg
    :yes::yes::yes::yes:
     

    tharindudoo

    Well-known member
  • Mar 12, 2007
    10,906
    762
    113
    ..ජනේලේ ගාව....
    බලං ඉදපං,
    දුන්නා නම් බලං ඉදපං,
    තව තව සෙල්ලම් ඉස්සරහට තමයි.
    රට බේරගත්ත අභීත සෙන්පතියායි පෑටව් ටිකයි උඹලට රත්තරන් කෑල්ල කෑල්ල බෙදනකල් බලන් හිටු
     
    • Like
    Reactions: elakiri119

    elakiri119

    Member
    Jan 20, 2010
    1,034
    124
    0
    බලං ඉදපං,
    දුන්නා නම් බලං ඉදපං,
    තව තව සෙල්ලම් ඉස්සරහට තමයි.
    රට බේරගත්ත අභීත සෙන්පතියායි පෑටව් ටිකයි උඹලට රත්තරන් කෑල්ල කෑල්ල බෙදනකල් බලන් හිටු

    ow machann license eka deelane thiyenne..:sorry:kattiya..
    kohomath machan paksha beadayakin thorawa hema deshapaaluwama kala dutu kala wala ehagannawa... SF wage porak enna oni oya krame wenas karanna..
     

    smsanjaya

    Well-known member
  • Jul 7, 2010
    7,477
    398
    83
    අපිටත් කීයක් හරි දීපල්ලා තනියම කන්නේ නැතිව

    එක තමයි :rolleyes:
    මට කෝටියක් නම් එපා අලුත් VGA කාර්ඩ් එකක් ගන්න 20000 විතර දුන්නොත් ඇති :P