නාමල් අයියාගේ අපූරු පොත් බෑග් එක
නාමල් අයියාගේ අපූරු පොත් බෑග් එක
නාමල් අයියගේ පොත් බෑග් එක මේ දින වල ඌව පළාතේ බෙදනවා කියලා තමයි ආරංචිය, ඌව පළාතේ අති දුෂ්කර ගම්මාන වල සිටින දූ දරුවන් වෙනුවෙන් මේ සත් ක්‍රියාව නාමල් අයියාගේ සංකල්පයක්, මේ දෙන පාසැල් බෑග් එකේ නාමල් අයියා කියලා සදහන් කරන්නත් මේ බෑක් එක ලබා දෙන ආයතනයට නාමල් අයියා උපදෙස් දුන්නා කියලත් ආරංචියි, කොහොම උනත් හොද ක්‍රියාවක්, සමහර දුෂ්කර පාසැල් වල ළමයි පාසැල් යන්නෙ අඩුම තරමේ තම දෙපා වලට පාවහන් යුගලයක්වත් නොමැතිව, ඉතින් මේ වගේ දෙයක් කළවිට ඡන්දෙ බලාපොරොත්තු වන නාමල් අයියාට මෙන්ම එයින් ප්‍රතිලාභ විදින දූවා දරුවන්ටත් ඉතාමත් වටිනවා.
හැබැයි චන්දෙ කාලෙට විතරක් කරන එක තමා අයුල