නාමල් උඩුගම

kellsupun

Member
Feb 12, 2010
61,910
3,299
0
Disce aut Discede
ruwanthi-mangala-and-family-at-navaliya.jpg



දැනට රෝගාතුර වී සිටින නාමල් උඩුගම කලාකරුවාණන් හට සැත්කමක් සිදු කිරීමට අවශ්‍යව ඇත. සැත්කම සඳහා රුපියල් ලක්ෂ 100 කට වැඩි මුදලක් වැය වන බැවින් මේ මොහෙතේ ඔහුට ඔබ / අප සැමදෙනාගේ උපකාරය අවශ්‍ය වී ඇත.

ඔහුගේ කොපණද ආදරණීය ගීත අපි රස වින්දාද ? අපගේ හදවත් වලට ඔහු කෙතරම් ළං වූවාදැයි අප අමුතුවෙන් ඔබට කිව යුතු නැත.

මේ අපගේ උපකාරය අවශ්‍යම මොහොතයි. මඳක් සිහියට නගන්න. ඔබ ඔහුගේ ගීතයක් එක් වරක් හෝ රස වින්දා නම් මිනිසත්කමේ නාමයෙන් ඔහුට කරන්නා වූ උපකාරයක් ලෙස පහත සඳහන් ගිණුම් අංකයට ඔබට හැකි අයුරින් මුදල්මය
වශයෙන් දායක විය හැකියි.

P.N Udugama / 135695 / BOC / Wattala Branch උපකාරයක් අවශ්‍ය මොහොතේ අපි ඔහුට උපකාරයක් කරමු.


More Info+ Namal Udugama 0777 93 96 555



CTRL+C :)


නාමල් උඩුගම ආදරණීය කළාකරුවාණනි ඔබට ඉක්මන් සුවය ලැබේවායි Elakiri Communitයේ අපි එක සිතින් ප්‍රර්තනා කරන්නෙමු........!!!!!

පුලුවන් හැමෝම උදව්වක් දෙමු අමතක නොකර Bump 1 දාලා යන්න :)



මතු හැමදාම පැතුසේම ඔබ ආදරෙන් මේ අද වගේ කඳුළින්ම වෙන් වී නොයන්.... :love:


බජට් එකෙන් වැඩි කරපු 5000/= දෙනවා. රජයේ සේවකයෝ ඉන්නවා නම් නාමල්ගේ සිංදු ඇහුව නම් උදව්වක් කරපල්ලා. 5000/= හම්බවෙන්නේ පෙබරවාරි සැලරි එකට, අපි ඒක නාමල්ට දීලා මාර්තු වල salary වැඩි වෙන්නේ කියලා හිතාගමු.
 
Last edited:

kellsupun

Member
Feb 12, 2010
61,910
3,299
0
Disce aut Discede

lkboy4u

Member
Aug 28, 2006
826
214
0
colombo
බජට් එකෙන් වැඩි කරපු 5000/= දෙනවා. රජයේ සේවකයෝ ඉන්නවා නම් නාමල්ගේ සිංදු ඇහුව නම් උදව්වක් කරපල්ලා. 5000/= හම්බවෙන්නේ පෙබරවාරි සැලරි එකට, අපි ඒක නාමල්ට දීලා මාර්තු වල salary වැඩි වෙන්නේ කියලා හිතාගමු.