නාමල් උඩුගම

redhat

Well-known member
  • Aug 2, 2008
    3,119
    2,517
    113
    Redhat lab - Aukland
    අද උදේ එද්දී බස් එකේ නාමල් උඩුගම ගේ සින්දු සෙට් එකක් දාල තිබ්බ බන් .. මරු

    ලස්සනයි බන්

    උඹලට ආරංචියක් නැද්ද නාමල් උඩුගම ගැන

    දැන් පොර මොනවා කරනවා ඇතිද බන්
     

    nokia4n

    Well-known member
  • Apr 7, 2008
    888
    383
    83
    Finland
    Namalta gahanna tharama ada kale kauruth na.

    Namalge sindu hamadama rasa vindinna puluwan. boot sindu unata amuthu gathiyak thiyenawa
     

    Sithira Weerasinghe

    Well-known member
  • Jun 28, 2015
    8,404
    658
    113
    කඩුවෙල
    ඔය ඔහෙ ඉන්නෙ. අර අසනීපෙන් පස්සෙ ටිකක් ඇක්ටිව් අඩුයි. මමත් පට්ටම ආසයි නාමල්ගෙ සින්දු වලට. පොරගෙ voice එක එහෙම පට්ට
     

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    දැන් සුවයි මචං.. සිංදු කියනවා.. ඒත් ස්ටේජ් නම් වැඩිය නගින්නෙ නැහැ.. තව ඉස්සරහට ගේමට බහියි..
     

    SLCRI

    Well-known member
  • Feb 28, 2011
    8,076
    1,060
    113
    meka thamai namal kiyana
    aluthma sinduwa.
    leda wela idala , hoda una gaman gehuwe.

    ruwanthi akkith innawa ;)