නාමල් උයනේ රාහුල

nvhcc89

Well-known member
  • Feb 8, 2011
    19,376
    5,820
    113
    ගෙදර/බෝඩිමේ
    මචන්, උබ ගොබ්බයා කිව්වේ බුදු හාමුදුරුවන්ටද?
    අර අහල තියෙනවනේ නයා උනත් දර මිටියෙ ඔතනකන් ඉන්න එපා පෙනේ පුප්පන්න කියල,බුදු හාමුදුරුවොත් කියල තියෙන්නෙ එහෙම තමයි,කොටින්ම තේරෙන සින්හලෙන් කිවුවොත් ඇවිල්ල පුකේ ඇරල යනකන් මයිත්‍රී කර කර බලන් ඉන්න එපා කියන එක... ඒ සම්බන්දයෙන් උබේ දැනුම නන් හෙනටම අල්පයි වගේ :lol:
     
    Vandey

    Well-known member
  • Aug 9, 2014
    3,015
    1,631
    113
    මම දන්නේ නැ. එතකොට පන්සිල් රකින්නේ ඇයි බන්??? බුදුන් දෙසුව මග යනවානම් පන්සිල් පද පහ කඩලත් ඒක කල හැකිද?

    එතකොට බුදු හාමුදුරුවො නොකියපු පන්සිල් පද පහක් අහවල් ලබ්බටද පන්සල් වල රකින්නයි කියලා හාමුදුරුවරු දේශනා කරන්නේ.. එතකොට තතාගතයානන්වහන්සේගේ දර්මය වෙනයි, අද ලන්කාවේ පන්සල්වල දර්මය තව එකක්ද?
    දෑන් එහෙම කොරලා රෑකිලා තියෙනවද?
     
    nvhcc89

    Well-known member
  • Feb 8, 2011
    19,376
    5,820
    113
    ගෙදර/බෝඩිමේ
    මම දන්නේ නැ. එතකොට පන්සිල් රකින්නේ ඇයි බන්??? බුදුන් දෙසුව මග යනවානම් පන්සිල් පද පහ කඩලත් ඒක කල හැකිද?

    එතකොට බුදු හාමුදුරුවො නොකියපු පන්සිල් පද පහක් අහවල් ලබ්බටද පන්සල් වල රකින්නයි කියලා හාමුදුරුවරු දේශනා කරන්නේ.. එතකොට තතාගතයානන්වහන්සේගේ දර්මය වෙනයි, අද ලන්කාවේ පන්සල්වල දර්මය තව එකක්ද?

    උබල වගේ එවුන් තමයි බන් හාමුදුරුවරු ටිකක් වටින කියන සිවුරක් ඇන්දොත් එතකොට තව මසක් මාලුවක් කෑවොත් අන්න ධර්මේ කෑවා කියල කෑ ගහන්නෙ,අනේ උබ දන්න ධර්මෙ බන් :lol::lol::lol:
     
    senal7

    Member
    Aug 20, 2013
    10,229
    562
    0
    with my newly born son
    උබල වගේ එවුන් තමයි බන් හාමුදුරුවරු ටිකක් වටින කියන සිවුරක් ඇන්දොත් එතකොට තව මසක් මාලුවක් කෑවොත් අන්න ධර්මේ කෑවා කියල කෑ ගහන්නෙ,අනේ උබ දන්න ධර්මෙ බන් :lol::lol::lol:

    නැ නැ.. මම මේ හාමුදුරුවො වැරැද්දක් කලා කියලා කියලා නැනේ බන්. මම අහන්නේ උබෙන් මස් මාලු කැමවත් පන්සිල් පද රැකීමවත් නෙමෙයි.. පන්සිල් පද පහ රකින්නේ නැතුවත් බුදුන් දෙසුව දර්මය අනුගමනය කරන්න පුලුවන්ද කියලා. සරල ඔව් නම් ඔව් කියපන් නැ නම් නැ කියපන්..
     
    senal7

    Member
    Aug 20, 2013
    10,229
    562
    0
    with my newly born son
    දෑන් එහෙම කොරලා රෑකිලා තියෙනවද?
    රැකිලා නැ පැහැදිලිවම.. ඒක තමයි මගේ පොයින්ට් එක.. බුදුන් දෙසුව දර්මය කාලය අනුව වෙනස් නොවෙනවානම්. අනන්තකාලීනයි නම් රැකෙන්න එපැයි.. ඒ කියන්නේ ඒ දර්මයෙන් ප්‍රායොගිකව වැඩක් ගන්න බැරිද? ඒකද මේ හාමුදුරුවො නාමල් උයන රැකගන්න සීලය පැත්තක දාලා ගේමට බැස්සේඉ..
     
    senal7

    Member
    Aug 20, 2013
    10,229
    562
    0
    with my newly born son
    අර අහල තියෙනවනේ නයා උනත් දර මිටියෙ ඔතනකන් ඉන්න එපා පෙනේ පුප්පන්න කියල,බුදු හාමුදුරුවොත් කියල තියෙන්නෙ එහෙම තමයි,කොටින්ම තේරෙන සින්හලෙන් කිවුවොත් ඇවිල්ල පුකේ ඇරල යනකන් මයිත්‍රී කර කර බලන් ඉන්න එපා කියන එක... ඒ සම්බන්දයෙන් උබේ දැනුම නන් හෙනටම අල්පයි වගේ :lol:

    ඔව්. මගේ දැනුම අල්පයි.. ඒකනේ දැනගන්න ඇහුවේ.. :rofl::rofl:
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,329
    100,181
    113
    තවත් සොන්න නූලක් ඒ අතරේ කපටි නරියෙකුත් මුට්ටිය දාල බලනව
     
    senal7

    Member
    Aug 20, 2013
    10,229
    562
    0
    with my newly born son
    හෙළයෙක්;18221101 said:
    තවත් සොන්න නූලක් ඒ අතරේ කපටි නරියෙකුත් මුට්ටිය දාල බලනව

    :(:(:(

    ධාර්මික කරුනක් දැනගන්න අහපුවහම කවුරුත් මග අරිනවනේ බන්..
     
    nvhcc89

    Well-known member
  • Feb 8, 2011
    19,376
    5,820
    113
    ගෙදර/බෝඩිමේ
    නැ නැ.. මම මේ හාමුදුරුවො වැරැද්දක් කලා කියලා කියලා නැනේ බන්. මම අහන්නේ උබෙන් මස් මාලු කැමවත් පන්සිල් පද රැකීමවත් නෙමෙයි.. පන්සිල් පද පහ රකින්නේ නැතුවත් බුදුන් දෙසුව දර්මය අනුගමනය කරන්න පුලුවන්ද කියලා. සරල ඔව් නම් ඔව් කියපන් නැ නම් නැ කියපන්..

    බැහැ,මාර්ග පල ලබපු හාමුදුරුවරු ඉඳල තියෙනවා තමන්ව කපල කොටල මරද්දිත් ඒ මනුස්සයට මයිත්‍රී කරපු අය,ඒත් ගිහියොන්ට ආත්මාරක්ශාව වෙනුවෙන් දේවල් කරන්න වෙනවා,ඒව පන්සිල් වලට පටහැනි වෙන්න පුලුවන්,අර නයාගෙ කතාව බුදුන්ගෙ කාලෙ උපමාවක්,ඒ වෙන දේවල් තම තමන්ගේ කර්මය අනුව වෙන්නත් පුලුවන් එහෙම නොවෙන්නත් පුලුවන් හැමදේම කර්මයට බාර කරන්නත් බෑ,කර්මයෙත් තියෙනවා කොටස් කීපයක් (නියාම ධර්ම),ඉට් ඩිපෙන්ඩ්ස්.ආත්මාරක්ශාව වෙනුවෙන් නැගී සිටින්න කියල බුදු හාමුදුරුවොත් කියල තියෙනවා,හැබැයි නැගී ඉන්නවා කියන්නෙ මිනී මරන එක නෙවෙයි
     
    senal7

    Member
    Aug 20, 2013
    10,229
    562
    0
    with my newly born son
    බැහැ,මාර්ග පල ලබපු හාමුදුරුවරු ඉඳල තියෙනවා තමන්ව කපල කොටල මරද්දිත් ඒ මනුස්සයට මයිත්‍රී කරපු අය,ඒත් ගිහියොන්ට ආත්මාරක්ශාව වෙනුවෙන් දේවල් කරන්න වෙනවා,ඒව පන්සිල් වලට පටහැනි වෙන්න පුලුවන්,අර නයාගෙ කතාව බුදුන්ගෙ කාලෙ උපමාවක්,ඒ වෙන දේවල් තම තමන්ගේ කර්මය අනුව වෙන්නත් පුලුවන් එහෙම නොවෙන්නත් පුලුවන් හැමදේම කර්මයට බාර කරන්නත් බෑ,කර්මයෙත් තියෙනවා කොටස් කීපයක් (නියාම ධර්ම),ඉට් ඩිපෙන්ඩ්ස්.ආත්මාරක්ශාව වෙනුවෙන් නැගී සිටින්න කියල බුදු හාමුදුරුවොත් කියල තියෙනවා,හැබැයි නැගී ඉන්නවා කියන්නෙ මිනී මරන එක නෙවෙයි

    තෙරුනා මචන් තැන්ක්ස්..
    මම ඒකයි කිව්වේ මේ හාමුදුරුවො වැරැද්දක් කරන්නේ නැ කියලා. නාමල් උයන බේරගන්න එකයි එයාගේ ජොබ් එක. බණ කියන එක නෙමෙයි.
     
    nvhcc89

    Well-known member
  • Feb 8, 2011
    19,376
    5,820
    113
    ගෙදර/බෝඩිමේ
    තෙරුනා මචන් තැන්ක්ස්..
    මම ඒකයි කිව්වේ මේ හාමුදුරුවො වැරැද්දක් කරන්නේ නැ කියලා. නාමල් උයන බේරගන්න එකයි එයාගේ ජොබ් එක. බණ කියන එක නෙමෙයි.
    බණ කියන්න ඕන තරම් හාමුදුරුවරු ඉන්න එකේ අපේ දේවල් රැකගන්න,අතුගෑවිලා යන දේවල් ආරක්ශා කරගන්න,ඒවා අනගතේට දායාද කරන්නත් හාමුදුරුවරු ඉන්නෙපැයි බන්
     
    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,851
    113
    colombo
    ඔය හාමුදුරුවෝ හරි සරයි මචං. අපි ගිය වෙලාවක අපිටත් බැන්න එකෙක් හයියෙන් කතා කරලා. එත් හාමුදුරුවන්ගේ වරදක් මම දකින්නේ නැහැ
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,329
    100,181
    113
    :(:(:(

    ධාර්මික කරුනක් දැනගන්න අහපුවහම කවුරුත් මග අරිනවනේ බන්..
    උබ බබා ධාර්මික කරුණක දැන ගන්න ඕනි නන් නූලක් දාපන් උදව් කරන්න්න කට්ටිය ඉන්නව මේකෙ ඕනි තරම්. මෙතන බබා හුකුං වෙන්නෙ නැතුව.
     
    senal7

    Member
    Aug 20, 2013
    10,229
    562
    0
    with my newly born son
    හෙළයෙක්;18221787 said:
    උබ බබා ධාර්මික කරුණක දැන ගන්න ඕනි නන් නූලක් දාපන් උදව් කරන්න්න කට්ටිය ඉන්නව මේකෙ ඕනි තරම්. මෙතන බබා හුකුං වෙන්නෙ නැතුව.

    තරහා ගිහින්ද මන්දා.. :sorry::sorry::sorry:
     
    Anti BBS

    Member
    Feb 7, 2015
    4,160
    674
    0
    Amsterdam
    මේකයි බන් උබල එක එකා ඇරගෙන නිකන් පවු සිද්ද කරගන්න එපා. අනෙක බුදුහාමුදුරුවෝ මේවට ගාවන්න එපා. බුදුරජාණන්වහන්සේට සමකල හැකි කෙනෙක් මෙලොවේ නැහැ.

    මේ හාමුදුරුවෝ මචන් නිකන් සිවුරක් පෙරව ගත්තේ කෙනෙක්. හරී හැටි බෞද්ධ ධර්මය අවබෝධ කරගෙන මහන උන කෙනෙක් නම් මේ වගේ හැසිරෙන්නේ නැහැ.

    කොටින්ම කිවුවොත් සිවුර යුස් ලස්

    Himeros

    Member
    Mar 24, 2015
    390
    17
    0
    හෙළයෙක්;18221101 said:
    තවත් සොන්න නූලක් ඒ අතරේ කපටි නරියෙකුත් මුට්ටිය දාල බලනව
    ow ban :cool: