eka thamai math kiyanne. owa kiyanna epa. meke inna unta podi hari idea ekak ganna man kiwwe. meke inna godak un padiyata wada karana un ne. ubata company ekak thiyeda? nathnam padiyatada wada?APIT නැත්නම් income tax තියෙනවනෙ. ඒකටත් ඔය කියන නන්කෑෂ් බෙනිෆිට්ස් ඇතුලත්නෙ. ඕවගෙ හිල් තියෙනව ඒව ඔය ඔයා හිතන පැති වලින් නෙවෙයි තියෙන්නෙ. මම ඕව මෙතන කියන්න යන්නෙ නෑ. අපි ඒවගෙන් උපරිම ප්‍රයෝජන ගන්න එපැයි![]()

