අපි(රාජපක්ෂලා) රනිල්ට සහය දුන්නේ නෑ.
ඊළඟ චන්දෙදි කියාගන්න කන කට්ටක් බලපන්
අපි(රාජපක්ෂලා) රනිල්ට සහය දුන්නේ නෑ.
Pala palaමේ සැරේ කොල්ලා පැරදිලා ඊළඟ සැරේ genz ඡන්ද ටික ගොඩ දාගන්නවා..
iraj කාරයා concert ටිකක් ගහලා මූව stage නග්ගපු ගමන් කොල්ලො කෙල්ලෝ මූ පස්සේ යනවා..
දැන් ඉන්න ළපටි සිපයියෝ ටික ඡන්දේ දාන්න පුළුවන් වයසට ආවම මේ තියන රැලි ඔක්කොම ඉවරයි..
ඊළඟ ඡන්දේ වෙනකොට නාමල් දේශපාලනිකව පරිණතයි කියලා කියන්නත් පුළුවන් උන්ට මේ සැරේ ඉල්ලලා පැරදිලා තියන හින්දා..
Added bonus එකක් විදියට මේ සැරේ දිනන කාගේ උනත් මූට officially උගේ කකුලෙන් අදින්න පුළුවන් "මට දුන්නා නම් මම ඔහොම කරන්නේ නෑ.. අපි ආව නම් අපි කරන්නේ මෙහෙමයි" ගගා..
තව අවුරුදු 10 යන්න කලින් වෙන රටකට පලයල්ලා.. නැත්නම් පුක හපන් මැරෙන්න වෙන්නේ..


මම කිව්වේ රනිල්ට පළවෙනි මනාප දෙන අයගේ දෙවෙනි මනාප ටික නාමල් එකතු කරගන්න නම්,නැහැ පලවෙනි දෙන්නට 3 වැනි සහ 4 වැනි අයගේ මනාප නේද ගනින්නේ![]()
මූට පක්ශෙ නායකකම ක්ලේම් කරගන්න පුලුවන්..ඊළඟ ඡන්දේ වෙනකොට නාමල් දේශපාලනිකව පරිණතයි කියලා කියන්නත් පුළුවන් උන්ට මේ සැරේ ඉල්ලලා පැරදිලා තියන හින්දා..