නාමල් ජනාධිපතිවරණයට ඉදිරිපත්වෙන්නෙ ඇයි?

poopoo

Well-known member
  • Nov 18, 2021
    5,766
    11,431
    113
    මේ සැරේ කොල්ලා පැරදිලා ඊළඟ සැරේ genz ඡන්ද ටික ගොඩ දාගන්නවා..

    iraj කාරයා concert ටිකක් ගහලා මූව stage නග්ගපු ගමන් කොල්ලො කෙල්ලෝ මූ පස්සේ යනවා..

    දැන් ඉන්න ළපටි සිපයියෝ ටික ඡන්දේ දාන්න පුළුවන් වයසට ආවම මේ තියන රැලි ඔක්කොම ඉවරයි..

    ඊළඟ ඡන්දේ වෙනකොට නාමල් දේශපාලනිකව පරිණතයි කියලා කියන්නත් පුළුවන් උන්ට මේ සැරේ ඉල්ලලා පැරදිලා තියන හින්දා..

    Added bonus එකක් විදියට මේ සැරේ දිනන කාගේ උනත් මූට officially උගේ කකුලෙන් අදින්න පුළුවන් "මට දුන්නා නම් මම ඔහොම කරන්නේ නෑ.. අපි ආව නම් අපි කරන්නේ මෙහෙමයි" ගගා..

    තව අවුරුදු 10 යන්න කලින් වෙන රටකට පලයල්ලා.. නැත්නම් පුක හපන් මැරෙන්න වෙන්නේ..
    Pala pala
    Gen Z ehema na:growl::cool:
     
    • Haha
    • Like
    Reactions: supun_sg and NRTG

    leeroxxroxx

    Well-known member
  • Sep 12, 2012
    4,391
    5,569
    113
    Panadura
    දෙවෙනි මනාප ලක්ෂ 5ක් වත් පාවිච්චි කරන්නෙ නෑ. කතිරෙ විතරයි
     
    • Like
    Reactions: NRTG

    Honda.putha

    Well-known member
  • Dec 26, 2017
    17,238
    29,818
    113
    නැහැ පලවෙනි දෙන්නට 3 වැනි සහ 4 වැනි අයගේ මනාප නේද ගනින්නේ :unsure:
    මම කිව්වේ රනිල්ට පළවෙනි මනාප දෙන අයගේ දෙවෙනි මනාප ටික නාමල් එකතු කරගන්න නම්,
    1. රනිල් වැඩිම මනාප ගත්තු දෙන්නා අතරට එන්න බැරිවෙන්න ඕනෙ.
    2. නාමල් වැඩිම මනාප ගත්තු දෙන්නා අතරට එන්න ඕනෙ.

    ඊළඟ ඡන්දේ වෙනකොට නාමල් දේශපාලනිකව පරිණතයි කියලා කියන්නත් පුළුවන් උන්ට මේ සැරේ ඉල්ලලා පැරදිලා තියන හින්දා..
    මූට පක්ශෙ නායකකම ක්ලේම් කරගන්න පුලුවන්..
    ------ Post added on Aug 7, 2024 at 1:55 PM
     
    • Like
    • Love
    Reactions: supun_sg and NRTG

    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,792
    1
    45,001
    113
    පොහොට්ටුවෙන් දාන්න එකෙක් නැහැ. මයිනගෙ ඥාතියෙක්ට ඇරෙන්න දම්මික වගේ වෙන එකෙක්ට දුන්නොත් පොහොට්ටුව ඌ ගලෝගෙන යනවා. රාජපස්සලා ඉවරෙටම ඉවර වෙනවා
     

    dilshanniranga

    Well-known member
  • Jan 3, 2024
    1,695
    2,614
    113
    අපිව ජෙප්පන්ගෙන් බේරාගන්න
    නාමල් සර් බුදු වේවා
     

    super077

    Well-known member
  • Jun 10, 2008
    1,841
    2,470
    113
    Matara
    මුන්ට මෙහෙම වෙලා මදි, කපටි රනිලාව ගෙන්නලා පු$ ඇරගත්තා. හම්ගේ පක්ෂේ හිටපු ඩලස් වගේ එකෙක් තියන් හිටියා නම් මුන් තාමත් ගොඩ.. ඒක අපේ වෙලාව හොදයි.
     

    cmtwap

    Well-known member
  • Oct 17, 2006
    1,035
    552
    113
    Nugegoda
    නෑමොල් කියන්නෙ සජිත්ගෙ දෙවැනි ආත්මෙ වගේ බං. ඌට හැමදාම පාර්ලිමේන්තු එන්න පුළුවන් වෙයි. හැබැයි ජනපති අගමැතිකම් හීන විතරක් වෙනවා.