නාමල් මූල්‍ය වංචාවකට අත් අඩංගුවට පත් වෙය&#3538

amasin

Member
Nov 11, 2012
11,743
766
0
44
නාමල් මූල්‍ය වංචාවකට අත් අඩංගුවට පත් වෙය&#3538

දැන් මාංචු දාගෙන වැලිකඩට අරගෙන යමින් පවතිනවා:lol::lol::lol:
 
nai_silva

Banned
Nov 18, 2015
5,091
504
0
13346624_858458617593924_8507476589516320984_n.jpg
 
dinuwije

Well-known member
  • Oct 18, 2006
    5,284
    648
    113
    43
    Moratuwa
    හරියට විබාග PASS වෙච්ච LAWYER කෙනෙක්නම් ඔහොම වෙන්නේ නැහැ...
     
    G-Street

    Well-known member
  • May 27, 2016
    773
    841
    93
    Earth
    Lankawe minissu kochara gonda kiyala pena wane.qualified nathi ponna namal wage eun parliment yawanna.hora certificate eka role karala arala yawaana thibe hire:lol::lol:
     
    neyohk

    Well-known member
  • Oct 31, 2015
    16,249
    17,181
    113
    බිලියන ගාණක් රනිල්ට දෙන්න හොරා කාපු අර්ජුන් මහේන්ද්‍රන් ඵළියේ..වෙනස:lol:
     
    Rage Guy

    Banned
  • Sep 11, 2012
    7,328
    334
    83
    Lankawe minissu kochara gonda kiyala pena wane.qualified nathi ponna namal wage eun parliment yawanna.hora certificate eka role karala arala yawaana thibe hire:lol::lol:

    agricultural certificate ekak tiyena ekek president wela inne oka mokadda
     
    G-Street

    Well-known member
  • May 27, 2016
    773
    841
    93
    Earth
    agricultural certificate ekak tiyena ekek president wela inne oka mokadda

    Ranilta monwatada hukanno salli.uta lamayek wath na.u hamaba kara ganne mokatada.dan nathi hutaawal kiyanna epa pako.ubalage mole nathi vimal,namal,mahinda,gota wage ponnoyo kiyana ewa ranil ganan gan na,hitan ganan gathata.balapn uwa ai gannawa bank ekata.
     
    Last edited:

    neyohk

    Well-known member
  • Oct 31, 2015
    16,249
    17,181
    113
    Ranilta monwatada hukanno salli.uta lamayek wath na.u hamaba kara ganne mokatada.dan nathi hutaawal kiyanna epa pako.ubalage mole nathi vimal,namal,mahinda,gota wage ponnoyo kiyana ewa ranil ganan gan na,hitan ganan gathata.balapn uwa ai gannawa bank ekata.

    :lol::lol:තරහ ගිය පාර වෙන ඵකෙක්ට quote කරලා.අැත්ත කියනකොට තද වෙනවලුනේ නේද...සල්ලි ඕන වෙන්නේ ළමයි ඉන්න උන්ට විතරද?රනිල් හොරා තමා..ඔය බල්ලා මැරෙන්න ඕන කුණු වෙලා..:lol:
     
    G-Street

    Well-known member
  • May 27, 2016
    773
    841
    93
    Earth
    :lol:
    :lol::lol:තරහ ගිය පාර වෙන ඵකෙක්ට quote කරලා.අැත්ත කියනකොට තද වෙනවලුනේ නේද...සල්ලි ඕන වෙන්නේ ළමයි ඉන්න උන්ට විතරද?රනිල් හොරා තමා..ඔය බල්ලා මැරෙන්න ඕන කුණු වෙලා..:lol:

    Okay putha api balamu. kauda kunu wela marenne ithin thope naki mahinda apocha.onna balapn.oka karala thiyana wada godak eun dannawa.ubala wage lide inna gembo dan nati unata

    .:lol::lol:
     
    • Like
    Reactions: rudayas

    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    හොරකං කලා නම් නාමල් ද, බැසිල් ද, මහින්ද ද කියල තෝරන්න ඕන නෑ. නීතිය ක්‍රියාවෙ යොදවන්න ඕන. නමුත් නීතිය සියළු ම දෙනාට සම වෙන්න ඕන.....
    ලොකු මූල්‍ය වංචාවක් කළ බවට විගනකාධිපති වරයා කෙළින් ම කියල තියන අර්ජුන් මහේන්දුන්ට මෙහෙම නොවන්නෙ ඇයි කියන එක ප්‍රශ්නයක්. ඒ වගේ ම මහින්දට හේතුත වෙලා ඉදලා දැන් යහපාලනේට හේතුත වෙලා ඉන්න කම්බ හොරුන්ට එහෙම නොවන්නෙ ඇයි කියන එක ප්‍රශ්නයක්.

    පහුගිය දවසක ගරු ජනාධිපතිවරයා ම කිව්වා මේ රටේ මත්ද්‍රව්‍ය සම්බන්ධ දේශපාලන සම්බන්ධකම් තමන් හොදින් දන්නවා නමුත් රජය ගෙන යා යුතු නිසා නිකං ඉන්නවා කියලා.....

    ජනාධිපතිවරයාට මිනිසුන් ගේ අනාගතය ද වටින්නේ රජය ද කියන එක ගැන ඒ වෙලාවෙ මට නං ප්‍රශ්නයක් ආවා.....
     
    dinuwije

    Well-known member
  • Oct 18, 2006
    5,284
    648
    113
    43
    Moratuwa
    බිලියන ගාණක් රනිල්ට දෙන්න හොරා කාපු අර්ජුන් මහේන්ද්‍රන් ඵළියේ..වෙනස:lol:

    උඹ දැක්කද ඌ හොරා කනවා ??
     
    KDH

    Well-known member
  • Jul 4, 2014
    18,389
    8,554
    113
    රූකඩ රාජ්ජේ
    උඹ දැක්කද ඌ හොරා කනවා ??

    උබ දැක්කද නාමල් හොරකම් කරනවා? පලයන් පොන්නයෝ යන්න පදනමක් නැති කතා නොකියා. අර්ජුන් මහේන්ද්‍රන් හොරකම් කරා කියන විගනකාධිපති වාර්තාවෙන් , කෝප් කමිටුවෙන් කියලා ඉවරයි. ඒත් පොනිලා උව සුද්ධ කරනවා. උව අයින් කරොත් පොනිලාගේ රෙදි ගැලවිලාම යන නිසා. අර්ජුනා ඔක්කොම හොරකම් වමාරන නිසා.
     
    KDH

    Well-known member
  • Jul 4, 2014
    18,389
    8,554
    113
    රූකඩ රාජ්ජේ
    Ranilta monwatada hukanno salli.uta lamayek wath na.u hamaba kara ganne mokatada.dan nathi hutaawal kiyanna epa pako.ubalage mole nathi vimal,namal,mahinda,gota wage ponnoyo kiyana ewa ranil ganan gan na,hitan ganan gathata.balapn uwa ai gannawa bank ekata.

    පොනිලා ගැන නෙවි පොන්නයෝ කියලා තියෙන්නේ.හිටං ගැන.
     
    KDH

    Well-known member
  • Jul 4, 2014
    18,389
    8,554
    113
    රූකඩ රාජ්ජේ
    ආණ්ඩුවේ පොන්නයෝ නාමල් අද අත්අඩංගුවට ගන්නවා කියලා ඊයේ ඉදන් කියනවා. ඒකෙන් ම පේනවා FCID වැඩ කරන්නේ කාගේ උවමනාවටද කියලා. ඒ උනාට ස්වාධීනයි ලු.

    :lol::lol::lol::lol: