නාමල් මෙරට නායකයා වෙන්න සුදුසුකම් සපුරලා

BruceWayne92

Well-known member
  • Oct 8, 2013
    10,912
    8,091
    113
    Gotham City
    මුන් ආණ්ඩුවේ ඉද්දි බෝම්බ ගියාම මුන්වම උස්සල තියන්නේ නම් නෑ . ඒක හරියන වැඩක් නෙවෙයි .
    අප්පච්චිට අසාධ්‍ය වෙලා ජනතාවට දුක හිතිලා නාමල් නාම්බා අවත් කමක් නැති ගානට ඔලු හැදෙන්න පුලුවන්.
    ඔය digital ඇමති කමෙන් වැඩ ටිකක් දැම්ම නම් අපේ උන්ව තව අල්ලගන්න පුලුවන් ;)
    ඡන්දෙ කිට්ටු කරලා කූරියා ගැහැව්වොත් මලමිණි උඩ දේශපාලනය ආනුභාවයෙන් නාමල් පුතාට චෑන්ස් එකක් තියෙවි.
    රනිල් ඇවිත් ඉන්නෙ ගේමට .
    විපක්ෂය සයිඩ් එකෙ ඉන්න කෘතහස්තම දේශපාලඥයා
    පක්ෂෙ ඔළු ගෙඩි පාර්ලිමෙන්තුවෙ නැති උනාට කැපැසිටියක් නැති සජිත් ඇතුලු මොට්ට නඩෙට සාපෙක්ෂව රනිල්ට රෙස්පෙක්ට් එකක් තියෙනවා ආණ්ඩු පක්ෂෙ අයත් විපක්ෂෙ අයත්.

    බලන් ඉමු ගේම් එක මොනවගෙ වෙවිද කියන එක ?

     
    • Like
    Reactions: Solo Rider

    dilann

    Well-known member
  • Jul 6, 2018
    10,639
    27,952
    113
    එකමත් එක රටක
    ඡන්දෙ කිට්ටු කරලා කූරියා ගැහැව්වොත් මලමිණි උඩ දේශපාලනය ආනුභාවයෙන් නාමල් පුතාට චෑන්ස් එකක් තියෙවි.
    රනිල් ඇවිත් ඉන්නෙ ගේමට .
    විපක්ෂය සයිඩ් එකෙ ඉන්න කෘතහස්තම දේශපාලඥයා
    පක්ෂෙ ඔළු ගෙඩි පාර්ලිමෙන්තුවෙ නැති උනාට කැපැසිටියක් නැති සජිත් ඇතුලු මොට්ට නඩෙට සාපෙක්ෂව රනිල්ට රෙස්පෙක්ට් එකක් තියෙනවා ආණ්ඩු පක්ෂෙ අයත් විපක්ෂෙ අයත්.

    බලන් ඉමු ගේම් එක මොනවගෙ වෙවිද කියන එක ?
    http://elakiri.com/threads/mahinda-ta-amaruii-neda.1945477/post-25521633
    ;)
     

    යාළුවා

    Well-known member
  • Jul 5, 2013
    18,495
    1,037
    113
    33
    මීගමුව
    Appe Dakka Kal Kohomada Ithin Kandy wala Lama Niwase Waden passe Dakke na

    Ewa Koheda Maubime Panchayude Innakam Wimal Saar
    ------ Post added on Jun 10, 2021 at 6:16 PM
    උබව මතක නෑ කියහන්කො මට :P සොරි :sorry:

    රාජපක්ශවරු ගැන කතා කලොත් උගෙ කතිරෙන් වැඩක් නෑ අනිත් සුවහසක් ජනයාගෙ මෝඩකම සහ උගෙ පුප. :dull:
    ------ Post added on Jun 10, 2021 at 8:53 PM

    ඡන්දෙ කිට්ටු කරලා කූරියා ගැහැව්වොත් මලමිණි උඩ දේශපාලනය ආනුභාවයෙන් නාමල් පුතාට චෑන්ස් එකක් තියෙවි.
    රනිල් ඇවිත් ඉන්නෙ ගේමට .
    විපක්ෂය සයිඩ් එකෙ ඉන්න කෘතහස්තම දේශපාලඥයා
    පක්ෂෙ ඔළු ගෙඩි පාර්ලිමෙන්තුවෙ නැති උනාට කැපැසිටියක් නැති සජිත් ඇතුලු මොට්ට නඩෙට සාපෙක්ෂව රනිල්ට රෙස්පෙක්ට් එකක් තියෙනවා ආණ්ඩු පක්ෂෙ අයත් විපක්ෂෙ අයත්.

    බලන් ඉමු ගේම් එක මොනවගෙ වෙවිද කියන එක ?
    රනියට වැටෙන්නම ගැහුවත් ලුසිෆර් වගේ මතු වෙනව කොහෙන් හරි. :lol: ඔහොම ගිහිල්ල අපේ මොට්ටපාලලට එපාම වෙලා අන්තිමට ඉතුරු වෙන්නෙ රනී ස'තමයි. එතකොටත් අපේ උන් ඌටත් දීල බලයි. :rolleyes::rofl:
    ------ Post added on Jun 10, 2021 at 8:56 PM
     
    • Like
    Reactions: Solo Rider

    යාළුවා

    Well-known member
  • Jul 5, 2013
    18,495
    1,037
    113
    33
    මීගමුව
    Aniwa. Aru kiyapu kathawa aththa thamai. 🤣🤣🤣
    ලංකාවෙ දේසපාලනේට එන්න කිසිම දේසපාලුවෙක්ට කිසිම සුදුසුකමක් ඕනෙ නෑ. සුදුසුකම් ඕනෙ වෙන්නෙ කතිරෙ ගහන එවුන්ට. උන් කොච්චර මෝඩද කියන සුදුසුකම මත තමා තීරණය වෙන්නෙ සේරම. :lol: :P
     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    60,784
    10,987
    113
    Malabe
    ප්‍රේමදාසගෙ පුතාව ලොකු කරන ඌට චන්දෙ දීල ජනාධිපති කරන්ඩ දගලපු ගු ඇන් පි ගොන් බඩු, මහින්දගෙ පුතාට බුරා පනිනව... :lol: :lol: :lol: :lol:
     

    planner123

    Well-known member
  • May 22, 2018
    1,004
    1,401
    113
    නේවි එයාර්ෆොර්ස් යන්න නම් ගණිත අංශෙන් ඒ ලේවල්ස් කරලා තියෙන්න ඔනි කියලා අපි අහලා තිබ්බෙ.
    බැංකුවකට නම් කොමර්ස් කරලා තියෙන්න ඔනි .
    එත් මෙ රාජපක්ෂලා ඇවිත් කොලිටි එක බැස්සුවා සේරොගෙම උගෙ ළමයින්ට තැනක් හදාගන්නයි උගෙ පැවැත්මට උක දෙන උන්ට ජොබ්ස් දෙන්නයි .

    ඒ ලෙවල් ආර්ට් කරපු එවුන් කීයක් රජයෙ බැංකු ජොබ්ස් වල ඉන්නවාද ?
    Navy eke executive branch eken thamai navy commander appoint karanne. Ship command karanneth navy executive branch eke officer kenek.
    Air force commander enne pilot branch eken.
    Navy executive branch and air force pilot branch ganne A/L science karapu aya witharai.
    Mehema hari rata ithuru eka pudumai nidahasen passe mun kelapu pissu baladdi.
     

    KandyMalli

    Well-known member
  • Feb 15, 2018
    949
    465
    63
    අනිවා නාමල් දිනනවා ඒ වෙනකොට ලංකාවේ උගතුන් බොහොමයක් රට හැර ගිහින් නූගතුන් සහ යමක් කරගත නොහැකි ඒත් වියතුන් ලංකාවේ ඉතුරු වෙනවා
    මොළ රටින් පිට යනකන් හොරු රජ කරනවා. අපි මොනා හරි කරන්න ඔන බං. නැත්තං අපේ පොඩි උන් අපිට සාප කරයි.
     
    • Sad
    Reactions: Schrodinger Cat

    shenat

    Well-known member
  • May 13, 2007
    22,222
    11,427
    113
    ආශ්චර්යමත් රටක
    ලංකාවෙ දේසපාලනේට එන්න කිසිම දේසපාලුවෙක්ට කිසිම සුදුසුකමක් ඕනෙ නෑ. සුදුසුකම් ඕනෙ වෙන්නෙ කතිරෙ ගහන එවුන්ට. උන් කොච්චර මෝඩද කියන සුදුසුකම මත තමා තීරණය වෙන්නෙ සේරම. :lol: :P

    🙁🙁🙁🙁🙁
     
    • Like
    Reactions: Solo Rider

    Gayan7774

    Active member
  • Nov 4, 2020
    234
    215
    43
    මේ වෙලාවේ රට බේරා ගන්න නියම සුදුස්සා, wow අපි නම් ඒකෙන් ම.


    අනිවා නාමල් දිනනවා ඒ වෙනකොට ලංකාවේ උගතුන් බොහොමයක් රට හැර ගිහින් නූගතුන් සහ යමක් කරගත නොහැකි ඒත් වියතුන් ලංකාවේ ඉතුරු වෙනවා
    මොඩ උන් ගොඩක් අස්සේ ඉපදුන එක tamayi අවුල dan ඉතින් කරන්න දෙයක් නෑ
    ------ Post added on Jun 11, 2021 at 8:58 AM
     

    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    5,972
    4,058
    113
    සේදවත්ත
    මොළ රටින් පිට යනකන් හොරු රජ කරනවා. අපි මොනා හරි කරන්න ඔන බං. නැත්තං අපේ පොඩි උන් අපිට සාප කරයි.
    උබ පිලිකා ගැන දන්නවනේ උඩු දිව්වට පස්සේ ඉවරයි. සිම්බාබ්වේ ගනින් මේ ලයින් එකටම තමා ගියේ ගොඩක් අප්‍රිකානු රටවල් මේ ලයින් එකට ගිහින් ඉන්න තැනට මේක වැටෙනවා. උබලගේ ලමයි කෝමත් සාප කරනවා මේක ගොඩ දාන්න බෑ මේ දේශපාලන සහ සමාජ ක්‍රමය තුල. වෙන්න පුලුවන් එකම දේ ජනතා කැරැල්ලක් එක්ක එන නායකයෙක් . හැබැයි අපේ උන් දැන් කදුලු ගෑස් ලොරියයත් බයයි ඒ නිසා කැරලි එන්නේ නෑ කොදු කඩල ඉන්නේ . ගොඩ යෑමක් නෑ . මාත් සිරීගේ අවුරුදු දෙක යනකොටම ලංකාවෙන් චුත උනා යනකොට බොසාට කිව්වා මේක අරාජිත රාජ්‍යක් වෙනව ඒ වෙනකම් ඉන්න බෑ කියලා හරියට හරි අරාජිත වේගන යන්නේ
     

    Idias

    Well-known member
  • Feb 25, 2016
    4,966
    821
    113
    Karali Awe Enna One kaale neme Nayakayo ithin Adarshmath wenna epay ekak Kiyanne karanne 1k JVP eka Athuluwa Anik Ponsla Katin Only Wada na Present Karanna Dunnama Panala Yanawa Naganannda Dakka ne Ara 1 Dawasin Gewanna Ena Ponnyath Dan Sadda na Okkoma Boruwa Karanne Ratata Adare Nayakayek Hambenakam Meka Mehema thama.
    උබ පිලිකා ගැන දන්නවනේ උඩු දිව්වට පස්සේ ඉවරයි. සිම්බාබ්වේ ගනින් මේ ලයින් එකටම තමා ගියේ ගොඩක් අප්‍රිකානු රටවල් මේ ලයින් එකට ගිහින් ඉන්න තැනට මේක වැටෙනවා. උබලගේ ලමයි කෝමත් සාප කරනවා මේක ගොඩ දාන්න බෑ මේ දේශපාලන සහ සමාජ ක්‍රමය තුල. වෙන්න පුලුවන් එකම දේ ජනතා කැරැල්ලක් එක්ක එන නායකයෙක් . හැබැයි අපේ උන් දැන් කදුලු ගෑස් ලොරියයත් බයයි ඒ නිසා කැරලි එන්නේ නෑ කොදු කඩල ඉන්නේ . ගොඩ යෑමක් නෑ . මාත් සිරීගේ අවුරුදු දෙක යනකොටම ලංකාවෙන් චුත උනා යනකොට බොසාට කිව්වා මේක අරාජිත රාජ්‍යක් වෙනව ඒ වෙනකම් ඉන්න බෑ කියලා හරියට හරි අරාජිත වේගන යන්නේ
     

    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    20,418
    10,312
    113
    KY
    අපේ පැත්තෙ ඉන්නවා මරාගේ පච්චෙත් පිටේ කොටාන් හිටපු එකෙක්. ඌ දැන් පච්චෙ තියාන බනින්නෙ😂 ඌට පච්චෙ මකා ගන්න යන්න බැරිලු කර්ෆිව් හින්දා 🤣

    ඌට කඩයක් තියෙනවා, ඌට බිස්නස් වැටුනාලු මුං හින්දා දුක් අදොනා කෝටියයි. ගෑනි වගේ අඩන්නෙ.😆

    දේශපාලකයොන්ට ඕනවට වඩා දෙන්න යන්න හොදා නැ අංකල් එහෙම උනොත් දුක විතරයි කීවා මම ඌට😅
     
    • Haha
    Reactions: Solo Rider