http://elakiri.com/threads/mahinda-ta-amaruii-neda.1945477/post-25521633ඡන්දෙ කිට්ටු කරලා කූරියා ගැහැව්වොත් මලමිණි උඩ දේශපාලනය ආනුභාවයෙන් නාමල් පුතාට චෑන්ස් එකක් තියෙවි.
රනිල් ඇවිත් ඉන්නෙ ගේමට .
විපක්ෂය සයිඩ් එකෙ ඉන්න කෘතහස්තම දේශපාලඥයා
පක්ෂෙ ඔළු ගෙඩි පාර්ලිමෙන්තුවෙ නැති උනාට කැපැසිටියක් නැති සජිත් ඇතුලු මොට්ට නඩෙට සාපෙක්ෂව රනිල්ට රෙස්පෙක්ට් එකක් තියෙනවා ආණ්ඩු පක්ෂෙ අයත් විපක්ෂෙ අයත්.
බලන් ඉමු ගේම් එක මොනවගෙ වෙවිද කියන එක ?

සොරි 

ඔහොම ගිහිල්ල අපේ මොට්ටපාලලට එපාම වෙලා අන්තිමට ඉතුරු වෙන්නෙ රනී ස'තමයි. එතකොටත් අපේ උන් ඌටත් දීල බලයි. 

