නාමල් මෙරට නායකයා වෙන්න සුදුසුකම් සපුරලා

xVOLDYx

Well-known member
  • Nov 25, 2020
    3,094
    8,200
    113
    ඩොටේ
    සුසිල් ප්‍රේමජයන්ත ලැජ්ජ වෙන්න ඕනි තමන් ලංකාවේ විශ්වවිද්‍යාලයකට ගිහින් උපාධියකුත් අරගෙන පාර්ලිමේන්තුවේ අවු 20ක් ඉඳලාත් අන්තිමට එක නූගත් පවුලකට ඒකේ සහෝදරයෝ දරුවෝ නෑදෑයෝ ඔක්කොටොම කඹුරලා උන්ව උඩටම ගේන්න මහන්සිවෙලා නිකමෙක් විදියට දවසක මැරිලා යන්න වෙන එක ගැන
     

    Bekam

    Well-known member
  • Jun 13, 2010
    8,688
    5,528
    113

    Police record statement from journalist over Kurunegala Mayor’s birthday celebration​

    https://www.newswire.lk/2021/06/09/journalist-over-kurunegala-mayors-birthday-celebration/

    191773132-351812959636309-4580608574430816502-n.jpg
     
    • Like
    Reactions: Solo Rider

    Ryan08

    Well-known member
  • Jan 24, 2021
    7,115
    22,527
    113
    කුලෙත් වැදගත් නිසා කුලේව ගත්තනම් හරි.දැන් ක්‍රිකට් වලිනුත් අයින්වෙලා නිසා අඩගැහුවොත් සමහර විට එයි 😁😁😁😁😁

    මේ මිනිහා හෙන සීනියර් පොලිටීශියන් කෙනෙක් වෙලත් මේ වගේ ලජ්ජා නැති තැනකට වැටෙන්න මොකක් වෙන්න ඇතිද හේතුව.
    ලැජ්ජා නැති වෙන්න ඕකුන් එකෙක්ටවත් ලැජ්ජාවක් තියෙන්න එපැයි. ලංකාවේ පක්ෂ බෙදෙකින් තොරව සියළුම දේශපාලුවන්ගේ ලැජ්ජා නහර බිජ්ජ ලගින්ම කපලා තියෙන්නේ 😁😁😁😁😁
    ------ Post added on Jun 10, 2021 at 5:38 PM
     

    Idias

    Well-known member
  • Feb 25, 2016
    7,396
    3,708
    113
    අවශ්‍යම සුදුසුකම කතිරෙ ගහන උන්ගෙ මෝඩ කම. :P
    Appe Dakka Kal Kohomada Ithin Kandy wala Lama Niwase Waden passe Dakke na

    Ewa Koheda Maubime Panchayude Innakam Wimal Saar
    ------ Post added on Jun 10, 2021 at 6:16 PM
     
    • Like
    Reactions: Solo Rider

    KandyMalli

    Well-known member
  • Feb 15, 2018
    4,417
    4,044
    113
    Appe Dakka Kal Kohomada Ithin Kandy wala Lama Niwase Waden passe Dakke na

    Ewa Koheda Maubime Panchayude Innakam Wimal Saar
    ------ Post added on Jun 10, 2021 at 6:16 PM
    Ee case ekata mokada une bn?

    මේ මිනිහා හෙන සීනියර් පොලිටීශියන් කෙනෙක් වෙලත් මේ වගේ ලජ්ජා නැති තැනකට වැටෙන්න මොකක් වෙන්න ඇතිද හේතුව.
    Kalinma image eka kadanna da danna. Okun double game neh denneth 😂😂
    ------ Post added on Jun 10, 2021 at 6:29 PM
     

    Honey Bunch

    Well-known member
  • Nov 24, 2018
    17,373
    26,906
    113
    Kandy
    View attachment 129926
    කුලෙත් වැදගත්?
    රාජපක්ෂලා උඩරට රදල වලව් පවුල් නෙවේ

    නාමල් කොහෙද ඊළගට එන්න ඉන්නේ මහින්දානන්ද අලුත්ගමගේ සර් එතුමා කලින් හිටපු අගමැති තුමාගේ දුව බැදලා ඉන්නේ දී මු ජයරත්නගේ දුව බැදලා ඉන්නේ .අපේ ඊලග ජනපති මහින්දානන්ද ඇමති තුමා එහෙම නැතිනම් විමල් වීරවංස ඇමතිතුමා තමා එයාලා එක්ක බලනකොට නාමල් කියන්නේ අතදරුවෙක්
    ------ Post added on Jun 10, 2021 at 6:38 PM
     
    • Like
    Reactions: Brandy2020

    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    12,339
    1
    13,270
    113
    Gotham City
    Adyapana sudusukama ?
    Ta hikei daala.
    A/L science karapu unwa witharak ganna Navy Executive branch ekata yoshitha daanna a awurudde entry requirements wenas kara.
    Namal baby wenama exam liwwa law college eke isolated room ekaka.
    Chichee nam dotorate ekak gaththa Colombo uni eken. Uu dan sindu kiyagena paduwe innawa lamai hadan.
    නේවි එයාර්ෆොර්ස් යන්න නම් ගණිත අංශෙන් ඒ ලේවල්ස් කරලා තියෙන්න ඔනි කියලා අපි අහලා තිබ්බෙ.
    බැංකුවකට නම් කොමර්ස් කරලා තියෙන්න ඔනි .
    එත් මෙ රාජපක්ෂලා ඇවිත් කොලිටි එක බැස්සුවා සේරොගෙම උගෙ ළමයින්ට තැනක් හදාගන්නයි උගෙ පැවැත්මට උක දෙන උන්ට ජොබ්ස් දෙන්නයි .

    ඒ ලෙවල් ආර්ට් කරපු එවුන් කීයක් රජයෙ බැංකු ජොබ්ස් වල ඉන්නවාද ?
     

    KalanIND

    Well-known member
  • Nov 8, 2014
    700
    899
    93
    Kaduwela
    මේ වගේ අදබාල කතා කියන කොන්ද පන නැති නාකි පීචං ඩයල් පාර්ලිමේන්තු යවන්න චන්දෙ දුන්න ගොන්නු කව්ද බං :angry::angry:
     

    nikdw

    Well-known member
  • Jul 17, 2016
    10,276
    4,966
    113
    උබල කොච්චර කිව්වත් මූ අගමැති වෙන්ව බන්. චන්දෙකින් නම් වෙන එකක් නෑ .
    chandayakin wenna beri mokada 69 lakshaya lasnata katıra gaai tawath pasku bombayak wagę drama ekak vitaral adu
     

    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,989
    167,823
    113
    එකමත් එක රටක
    chandayakin wenna beri mokada 69 lakshaya lasnata katıra gaai tawath pasku bombayak wagę drama ekak vitaral adu
    මුන් ආණ්ඩුවේ ඉද්දි බෝම්බ ගියාම මුන්වම උස්සල තියන්නේ නම් නෑ . ඒක හරියන වැඩක් නෙවෙයි .
    අප්පච්චිට අසාධ්‍ය වෙලා ජනතාවට දුක හිතිලා නාමල් නාම්බා අවත් කමක් නැති ගානට ඔලු හැදෙන්න පුලුවන්.
    ඔය digital ඇමති කමෙන් වැඩ ටිකක් දැම්ම නම් අපේ උන්ව තව අල්ලගන්න පුලුවන් ;)
     

    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    12,339
    1
    13,270
    113
    Gotham City
    මුන් ආණ්ඩුවේ ඉද්දි බෝම්බ ගියාම මුන්වම උස්සල තියන්නේ නම් නෑ . ඒක හරියන වැඩක් නෙවෙයි .
    අප්පච්චිට අසාධ්‍ය වෙලා ජනතාවට දුක හිතිලා නාමල් නාම්බා අවත් කමක් නැති ගානට ඔලු හැදෙන්න පුලුවන්.
    ඔය digital ඇමති කමෙන් වැඩ ටිකක් දැම්ම නම් අපේ උන්ව තව අල්ලගන්න පුලුවන් ;)
    ඡන්දෙ කිට්ටු කරලා කූරියා ගැහැව්වොත් මලමිණි උඩ දේශපාලනය ආනුභාවයෙන් නාමල් පුතාට චෑන්ස් එකක් තියෙවි.
    රනිල් ඇවිත් ඉන්නෙ ගේමට .
    විපක්ෂය සයිඩ් එකෙ ඉන්න කෘතහස්තම දේශපාලඥයා
    පක්ෂෙ ඔළු ගෙඩි පාර්ලිමෙන්තුවෙ නැති උනාට කැපැසිටියක් නැති සජිත් ඇතුලු මොට්ට නඩෙට සාපෙක්ෂව රනිල්ට රෙස්පෙක්ට් එකක් තියෙනවා ආණ්ඩු පක්ෂෙ අයත් විපක්ෂෙ අයත්.

    බලන් ඉමු ගේම් එක මොනවගෙ වෙවිද කියන එක ?

     
    • Like
    Reactions: Solo Rider