සුසිල් ප්‍රේමජයන්ත ලැජ්ජ වෙන්න ඕනි තමන් ලංකාවේ විශ්වවිද්‍යාලයකට ගිහින් උපාධියකුත් අරගෙන පාර්ලිමේන්තුවේ අවු 20ක් ඉඳලාත් අන්තිමට එක නූගත් පවුලකට ඒකේ සහෝදරයෝ දරුවෝ නෑදෑයෝ ඔක්කොටොම කඹුරලා උන්ව උඩටම ගේන්න මහන්සිවෙලා නිකමෙක් විදියට දවසක මැරිලා යන්න වෙන එක ගැන



