නාමල් රාජපක්ෂගේ උපාධි වංචාව

LINDA_ADERSON_22

Well-known member
  • Dec 12, 2010
    23,328
    30,105
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    වේදනාව දැනුන ගමන් දුවගෙන එනවා :ROFLMAO:

    මදැයි දොස්තර ජෙප්පොන්ගේ කට්ට ගත්තා🤣🤣. බලනකොට කොංදොස්තරලා.

    මරු වැඩේ ලොල්ලට වුනේ🤣🤣. උරන උරන එකා ෆේල්
     

    vibhashana

    Well-known member
  • Aug 26, 2015
    7,079
    12,490
    113
    ලග පාත
    මදැයි දොස්තර ජෙප්පොන්ගේ කට්ට ගත්තා🤣🤣. බලනකොට කොංදොස්තරලා.

    මරු වැඩේ ලොල්ලට වුනේ🤣🤣. උරන උරන එකා ෆේල්


    ආ ඇත්තද :ROFLMAO:


    මේපාර රනිල් හාමු.
    ඔය දිනලා තියෙන්නේ උරපු එකා :ROFLMAO:
     

    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,328
    30,105
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    ආ ඇත්තද :ROFLMAO:



    ඔය දිනලා තියෙන්නේ උරපු එකා :ROFLMAO:
    මරු වැඩේ ලොල්ලට වුනේ. උරල තියෙන්නේ දොස්තරල කියලා කොන්දොස්තරලගේ.

    පළයං ගිහිං බාර් සබං ගාලා කට හෝදගනිං
    🤣🤣🤣
     

    රෝසි ආච්චි

    Well-known member
  • Dec 10, 2011
    11,818
    26,182
    113
    1632404585833.png
     

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,607
    72,811
    113
    මාලඹේ
    නාමල් රාජපක්ෂ ගේ උපාධිය හොර උපාධියක් නම් Thread දාන්නේ නැතුව ඌට නඩු දාපන්😍

    . ආ එහෙම කොන්දක් තියාගෙන වැඩ කරන්නේ කොහොමද අර සන්වල සපුල්මල් කුමාරයාත් ඉන්නවා නේ 😂
     
    • Haha
    Reactions: KDH