නාමල් රාජපක්ෂට තවත් රාජ්‍ය ඇමතිකමක්

yakshaya

Well-known member
  • Aug 31, 2008
    18,248
    4,298
    113
    උබල දන්නෙ මඩ ගහන්ඩ විතරනෙ බන්, රටේ මිනිස්සු චන්දෙදිල දිනවන්නෙ මොකද කියල පොඩ්ඩක් කල්පනා කරපල්ල... උබලගෙ ගොබිලො බලේ අරන් මොනාද කරේ කියාල උබලම දන්නවනෙ, ඒක හින්ද වැඩක් කරන එකාලට කරන්ඩ දීල කටවහන් ඉදපල්ල , උබලගෙ මීහරක්ට වැඩ බැ කියල උබල වගේම රටම දන්න එකේ බොරු විවේචන අනවශ්යයි,,
    Sudussata sudusu thana labiya yuthui neda 😀 mama chande denawa nam denne paba, pushpika, hiru wage kenekta witharai (mage mee harak) paksha pata adala na :)
     
    hodakolla

    Well-known member
  • Feb 14, 2017
    72,445
    1
    99,112
    113
    Leasing World
    Gordon Ramsay Yes GIF by Masterchef
     
    Honey Bunch

    Well-known member
  • Nov 24, 2018
    17,317
    26,846
    113
    Kandy
    මම හිතන්නේ චානුක්ස් බ්‍රෝ තුමාට නාමල් තුමා උපදේශක කමක් වගේ දෙයි
     
    IMMuhandiram

    Well-known member
  • Feb 6, 2012
    10,862
    11,161
    113
    කොල්ලො කෙල්ලො විදවන ලොකුම පුරස්නෙ ලගකදි ඉදල බ්‍රෝඩ්බැන්ඩ් කාරයො ඩයලොග් එහෙම දාන කුපාඩි සෙල්ලම ස්පීඩ් මෙච්චර ඩවුන් වෙද්දිත් ගනන් නොගෙන කනට ගහනව වගේ අලුත් කනෙක්ශනුත් දෙනව ඇඩ් දදා.
    අලුත් ඩිගිටල් ඇමතිතුමාට ලොකු තරුවක් ලැබෙන වැඩක් තමයි ලබන සුමානෙ ඉදල වත් අරුන්ගෙ ඩේටා ස්ලෝකරන කුපාඩි වැඩේ නවත්තවල, කොල්ලො කෙල්ලොන්ට කලින් තිබ්බටත් වඩා ස්පීඩ් එකක් දෙන එක.

    අපේ ජනතා නියෝජිත erozan මහත්මය එහෙම උනන්දු උනොත් බැරි වෙන එකක් නෑ
     
    helphelp1

    Well-known member
  • Sep 18, 2017
    1,451
    997
    113
    නෙලුම් කුලුනෙන් Full Hd tv:eek: ,internet ගාස්තු අඩුකරයි:eek:,අන්ලිමිටඩ් දෙයි :eek:
     
    tas

    Well-known member
  • Jun 28, 2010
    1,869
    1,559
    113
    සුපිරි වැඩ්ඩෙක් ,රැස් පෙක්ට්
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,284
    113
    Malabe
    Oya deepu un rewila inne eka thamai 🤪

    Moka balayata awath uge waradda waraddak widihata dakinna purudu weyan. Chande dunna paliyata wahalek wage hasirenna oni naha.

    Democracy is dangerous in the hands of fools 😅
    චන්දෙ දුන්න උන් නම් අපුරුවට ඉන්නව , රිදෝගෙන දගලන්නෙ 2020 පස්සෙ ෆේක් අටවන් දගලන පො*නයො.. :lol: :lol: :lol: :lol:
     
    beziques

    Well-known member
  • Aug 10, 2020
    1,263
    1,517
    113
    චන්දෙ දුන්න උන් නම් අපුරුවට ඉන්නව , රිදෝගෙන දගලන්නෙ 2020 පස්සෙ ෆේක් අටවන් දගලන පො*නයො.. :lol: :lol: :lol: :lol:
    Yasa apooruwata innawa 🤪 Mulinma parata bahinne api kiyapu un ස ta kindi dana memes share karanne 😅

    Thota ithin ona labbakata kiyanna thiyenne meka witharai. Madamulana wahal sewaya kara kara hitapan
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,284
    113
    Malabe
    Yasa apooruwata innawa 🤪 Mulinma parata bahinne api kiyapu un ස ta kindi dana memes share karanne 😅

    Thota ithin ona labbakata kiyanna thiyenne meka witharai. Madamulana wahal sewaya kara kara hitapan
    ඕක මෙහෙමනෙ ඒ කාලෙ ගු ඇන් පි පො*නයොත් පොහොට්ටු වෙලා උන්න මොකද උන්ට සජිත්ට දෙනව කියල කියාගන්ඩ බැ, අදත් මොකාද සජිත්ට චන්දෙ දුන්න කියල පිලි ගන්නෙ ආන්න උන් තමයි ඔය බුරන්නෙ, අපිත් සර්ට තමයි චන්දෙ දුන්නෙ ඒත් ඒත් ගගා, උබ දැකල තියෙනවද සජිත්ට චන්දෙ දුන්න ඒත් ඒත් කියල එකෙක් බුරනව නැනෙ නැනෙ.. උබ උනත් බලපන්කො 2020 පස්සෙ ෆේක් අටවන්නෙ කියවන්නෙ, කෝ පරන අකවුන්ට් ???
     
    beziques

    Well-known member
  • Aug 10, 2020
    1,263
    1,517
    113
    ඕක මෙහෙමනෙ ඒ කාලෙ ගු ඇන් පි පො*නයොත් පොහොට්ටු වෙලා උන්න මොකද උන්ට සජිත්ට දෙනව කියල කියාගන්ඩ බැ, අදත් මොකාද සජිත්ට චන්දෙ දුන්න කියල පිලි ගන්නෙ ආන්න උන් තමයි ඔය බුරන්නෙ, අපිත් සර්ට තමයි චන්දෙ දුන්නෙ ඒත් ඒත් ගගා, උබ දැකල තියෙනවද සජිත්ට චන්දෙ දුන්න ඒත් ඒත් කියල එකෙක් බුරනව නැනෙ නැනෙ.. උබ උනත් බලපන්කො 2020 පස්සෙ ෆේක් අටවන්නෙ කියවන්නෙ, කෝ පරන අකවුන්ට් ???

    Yako 2020 account hadala elakiri ekata aluthin enna barida.

    Sajith ta chande dunna unta eth eth kiyala kiyanna wath baha uge gon katha hinda 🤪