නාමල් රාජපක්ෂ ගේ නීති විභාගය

siripala

Member
Oct 10, 2006
2,869
442
0
නාමල් රාජපක්ෂ ගේ නීති විභාගය

මේ video එක youtube එකේ තිබිල හම්බ උනේ. නාමල් රාජපක්ෂ ගේ නීති විභාගය

Note : I don't have any political party
 
  • Like
Reactions: wijithapradeep

kinkon

Well-known member
  • Aug 5, 2007
    115,961
    2
    116,071
    113
    Kandy ♕ පතිරූප දේස වාසෝ
    බේබිලාට ඔහොම තමා..ලොක්ක කතා කරල උබට කිව්වොත් "ඒ මගේ පුටා.පාස් කොරන්න කියල" උබ නීති කතා කරන්නෙ නෑනෙ "හොඳයි සෑර්" කියනව මිසක්!:baffled:

    අර මොකාද කිව්වලුනෙ කලු ගලේ ඔලුව ගහගන්න ඕනි නෑ කියල!:baffled:
     
    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,552
    22,250
    113
    Gotland
    බේබිලාට ඔහොම තමා..ලොක්ක කතා කරල උබට කිව්වොත් "ඒ මගේ පුටා.පාස් කොරන්න කියල" උබ නීති කතා කරන්නෙ නෑනෙ "හොඳයි සෑර්" කියනව මිසක්!:baffled:

    අර මොකාද කිව්වලුනෙ කලු ගලේ ඔලුව ගහගන්න ඕනි නෑ කියල!:baffled:
     
    කෝ අර ගමය කියන එකා
    ඌ කියනවා රගර් කියනේ කොහොමත් ආවේග ශීලී ක්‍රීඩාවක් ලු
    රෝහිත විනිසුරුට ගැහුවට කමක් නැහැලු
    මු මේකට මොකද කියන්නේ කියල දන ගන්න ඕන :P
     
    Screw SL

    Banned
  • Jan 4, 2013
    11,478
    718
    113
    43
    No Longer in Elakiri
    පිස්සු පුසා;15084065 said:
    කෝ අර ගමය කියන එකා
    ඌ කියනවා රගර් කියනේ කොහොමත් ආවේග ශීලී ක්‍රීඩාවක් ලු
    රෝහිත විනිසුරුට ගැහුවට කමක් නැහැලු
    මු මේකට මොකද කියන්නේ කියල දන ගන්න ඕන :P
    වැඩක් නැ.. අහන්නත් එපා.. ඌට රාජපක්ශ දිරවලා තියෙන්නෙ ලේ වලටම.. ආයෙ ශිරන්ති නොනා අතහැරියත් ගමයා ලොක්කව අතහරින්නෙ නැ.
     
    rm1980

    Well-known member
  • Aug 15, 2012
    6,853
    700
    113
    වැඩක් නැ.. අහන්නත් එපා.. ඌට රාජපක්ශ දිරවලා තියෙන්නෙ ලේ වලටම.. ආයෙ ශිරන්ති නොනා අතහැරියත් ගමයා ලොක්කව අතහරින්නෙ නැ.

    :D:D:D
     
    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,347
    4,728
    113
    ජෝක් එකට කිව්වෙ මම ජීවිතේට පොලීසියකට ගොඩවෙලා නෑ!:cool:
    ඔව් ගොඩ වෙලා නැතිව ඇති ගහලා ගහලා බිම දිගෙනෙ උබව ඇදන් යන්නෙ පොලිසියෙන්:rofl:
     
    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,347
    4,728
    113
    ස්විට්සර්ලන්තෙ ඉන්න නිසා බය නැතුව කතා කරන්න පුළුවන් ... ලොල්
     
    Dr. NAC

    Well-known member
  • Nov 6, 2011
    5,394
    808
    113
    8° 21′ 0″ N, 80° 23′ 0″ E
    බේබිලාට ඔහොම තමා..ලොක්ක කතා කරල උබට කිව්වොත් "ඒ මගේ පුටා.පාස් කොරන්න කියල" උබ නීති කතා කරන්නෙ නෑනෙ "හොඳයි සෑර්" කියනව මිසක්!:baffled:

    අර මොකාද කිව්වලුනෙ කලු ගලේ ඔලුව ගහගන්න ඕනි නෑ කියල!:baffled: