නාමල් රාජපක්‍ෂ තම පෙම්වතිය ගැන කියයි..

Dilshankgc

Member
Jan 28, 2013
969
164
0
නාමල් රාජපක්‍ෂ තම පෙම්වතිය ගැන කියයි..

Source http://www.lankagossipnews.com/2014/08/namal-rajapaksa-talks-about-his.html

ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතාගේ වැඩිමහළු පුත් පාර්ලිමේන්තු මන්ත‍්‍රී නාමල් රාජපක්‍ෂ මහතා තම පෙම්වතිය ගැන නැගූ පැනයකට පිළිතුරු දෙයි.

පුවත් පතක් හා අදහස් දක්වමින් ඔහු සඳහන් කරන්නේ තමන් තනිකඩ ජීවිතයෙන් සමුගන්නා දවස මවුපියන් විසින් තීරණය කරනු ඇති බවයි.

පෙම්වතිය ගැන මාධ්‍යවේදියා කල විමසීමේදී ඔහු අදහස් පලකරන්නේ මෙසේය.

‘ඇත්තටම එහෙම කෙනෙක් නෑ. මැතිවරණ තියෙනවා. මමත් කාර්ය බහුලයි. සම්පුර්ණ අවධානය යොමු කරලා තියෙන්නේ දේශපාලන කටයුතුවලටයි. ඒ නිසා ඒ පිළිබඳව තීරණය ගැනීමේ වගකීම අම්මයි, තාත්තයි බාර අරගෙන තියෙන්නේ. ඒ වගකීමෙන් මම නම් නිදහස්’

1986 වසරේ අපේ‍්‍රල් 10 වන දින උපත ලද නාමල් රාජපක්‍ෂ මහතා මේ පසු කරමින් සිටින්නේ සිය 29 වන වසරයි.
 
tcgunarathena

Well-known member
  • Oct 5, 2007
    2,613
    647
    113
    මාතර

    1986 වසරේ අපේ‍්‍රල් 10 නෙවයි නේද 1986 වසරේ අපේ‍්‍රල් 1 නේද මේ යකා
     
    ashavithanage

    Member
    Apr 29, 2008
    2,423
    114
    0
    Moratuwa
    ඇත්තටම එහෙම නෑ. ඒ වගකීමෙන් මම නම් නිදහස් පෙම්වතිය ගැන වැඩිමහළු තාත්තයි බාර අරගෙන තියෙන්නේ.
     
    makka_makka

    Well-known member
  • Jun 11, 2008
    4,003
    369
    83
    KL Malaysia
    අනේ බන් උගේ බඩුව ගැන අපිට මොකටද? අර අනිත් ඒකත් මේ ලඟක් වෙනකම් බඩ්ඩක් එක්ක හිටියා... මෙලෝ හසරක් නොදන්න ඒ ගෑනි ටී.වී ස්ටේශන් එකක ලොක්කියෙක් කලා.... දැන් ඒක නෑලු......
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    අනේ බන් උගේ බඩුව ගැන අපිට මොකටද? අර අනිත් ඒකත් මේ ලඟක් වෙනකම් බඩ්ඩක් එක්ක හිටියා... මෙලෝ හසරක් නොදන්න ඒ ගෑනි ටී.වී ස්ටේශන් එකක ලොක්කියෙක් කලා.... දැන් ඒක නෑලු......
    ඒ යෝෂිතය ගේ කෙල්ල බං.......
    තාම සීඑස්එන් එකේ එම්ඩී......
     
    waca

    Well-known member
  • Nov 13, 2006
    3,735
    2,214
    113
    Nugegoda
    මහින්ද මාම කෙල්ලෙක් බලල නාමල් ට වාරියපොලින්

    ඔව් ඔව් වාරියපොල දැරිවියක්ම තමයි අපේ බේබිට හරියන්නේ