මට නම් ඒක පිලිගන්න බෑ.. රොක්, පොප් කියලා අපේ උන් කරන්නේ මෙලෝ යකෙක්ට හං ඉන්න පුලුවං සින්දුද..? මම නම් කියන්නේ 90 න් පස්සේ ගොලුවෙක්ට වුනත් සල්ලි තියෙනවා නම් සිංදු කියන්න පුලුවං වුනා. ඒ කාලේ ඇත්තටම හැකියාවක් නැත්නම් සිංදු කියන්න පුලුවං වුනේ නෑ. ඇත්තටම පොඩ්ඩක් කල්පනා කරලා බලන්න දැන් සිංදු කියන උන්ගෙන් කී දෙනෙක්ට ඇත්තටම තාලෙකට වචන දෙකක් කියන්න පුලුවන්ද කියලා.

ඒත් මචන් අපි කැමති පරණ ගායකයෝ කව්රුත් අලුත් සින්දු හදන්නේ නෑ නෙ බන්..(එක්කෝ හදන ඒවා රේඩියෝ ටීවී වල යන්නේ නෑ) . ඒ ගොල්ලෝ පරණ සින්දු ටිකම කිය කිය ඉන්නවා ගොඩක් වෙලාවට. මම හිතන්නේ අලුත් පරම්පරාවේ කට්ටිය හදන සින්දු හොද නැත්තම් ඒ ගොල්ලෝ අලුත් අයට පේන්න හොඳ දෙයක් කරන්න ඕනේ. එතකොට ඔය බාල සින්දු හදන එක අඩු වෙයි.![]()
Captain ජැක් ස්පැරෝ;11186090 said:අනිවාරයෙන්ම මචන්. Softwaers තියනකම් මුන් ජනප්රියයි....Softwaers වලින් තමයි දැන් සිංදු හැදෙන්නේ. Voice Effect දදා මුන් සිංදු ලස්සන කරගන්නවා. මෙව්වා නැත්නම් මුන්ට එක සිංදුවක්වත් හරියට කියාගන්න බෑ..
මට නම් ඒක පිලිගන්න බෑ.. රොක්, පොප් කියලා අපේ උන් කරන්නේ මෙලෝ යකෙක්ට හං ඉන්න පුලුවං සින්දුද..? මම නම් කියන්නේ 90 න් පස්සේ ගොලුවෙක්ට වුනත් සල්ලි තියෙනවා නම් සිංදු කියන්න පුලුවං වුනා. ඒ කාලේ ඇත්තටම හැකියාවක් නැත්නම් සිංදු කියන්න පුලුවං වුනේ නෑ. ඇත්තටම පොඩ්ඩක් කල්පනා කරලා බලන්න දැන් සිංදු කියන උන්ගෙන් කී දෙනෙක්ට ඇත්තටම තාලෙකට වචන දෙකක් කියන්න පුලුවන්ද කියලා.
ඔයාට අහං ඉන්න බැරි උනාට පුලුවං එවුන් ඉන්නවා. පොඩ්ඩක් ගිහින් බලන්න සිංදු download section එකේ වැඩිම downloads තියෙන්නෙ කාගෙ සින්දුද කීපාරක් එවා download වෙලා තියෙනවාද කියලා.මට නම් ඒක පිලිගන්න බෑ.. රොක්, පොප් කියලා අපේ උන් කරන්නේ මෙලෝ යකෙක්ට හං ඉන්න පුලුවං සින්දුද..?
ඔය කියන්නෙ වෙන ප්රශ්නයක් ගැන. ඕක 90ට කලිනුත් තිබුනා. ඒකාලෙ අඩුවෙන් තිබුනෙ මොකද රෙකොඩ් කරන එක දැං තරං ලේසි නැති නිසාත් ගාන වැඩි නිසාත්.මම නම් කියන්නේ 90 න් පස්සේ ගොලුවෙක්ට වුනත් සල්ලි තියෙනවා නම් සිංදු කියන්න පුලුවං වුනා. ඒ කාලේ ඇත්තටම හැකියාවක් නැත්නම් සිංදු කියන්න පුලුවං වුනේ නෑ. ඇත්තටම පොඩ්ඩක් කල්පනා කරලා බලන්න දැන් සිංදු කියන උන්ගෙන් කී දෙනෙක්ට ඇත්තටම තාලෙකට වචන දෙකක් කියන්න පුලුවන්ද කියලා.
මේකට වෙන හේතුවකුත් තියනවා. අපේ ගොඩක් ගායකයන්ට පුලුවං ගායනය විතරයි. ඔවුන්ට තනු නිර්මානය, පද රචනය බෑ. ඒහෙම පරණ ගායකන්ගෙන් අලුත් සින්දු අහන්න නැත්තෙ ඒගොල්ලන්ට අලුත් ගීත, අලුත් තනු කවුරුත් ගෙනැල්ලා දෙන්නෙ නැති හින්දා.ඒත් මචන් අපි කැමති පරණ ගායකයෝ කව්රුත් අලුත් සින්දු හදන්නේ නෑ නෙ බන්..(එක්කෝ හදන ඒවා රේඩියෝ ටීවී වල යන්නේ නෑ) . ඒ ගොල්ලෝ පරණ සින්දු ටිකම කිය කිය ඉන්නවා ගොඩක් වෙලාවට. මම හිතන්නේ අලුත් පරම්පරාවේ කට්ටිය හදන සින්දු හොද නැත්තම් ඒ ගොල්ලෝ අලුත් අයට පේන්න හොඳ දෙයක් කරන්න ඕනේ. එතකොට ඔය බාල සින්දු හදන එක අඩු වෙයි.![]()