නාමල්- ශිහාන් ගැටුම

amilaboy

Well-known member
  • May 19, 2009
    1,213
    735
    113
    මට නම් ඒක පිලිගන්න බෑ.. රොක්, පොප් කියලා අපේ උන් කරන්නේ මෙලෝ යකෙක්ට හං ඉන්න පුලුවං සින්දුද..? මම නම් කියන්නේ 90 න් පස්සේ ගොලුවෙක්ට වුනත් සල්ලි තියෙනවා නම් සිංදු කියන්න පුලුවං වුනා. ඒ කාලේ ඇත්තටම හැකියාවක් නැත්නම් සිංදු කියන්න පුලුවං වුනේ නෑ. ඇත්තටම පොඩ්ඩක් කල්පනා කරලා බලන්න දැන් සිංදු කියන උන්ගෙන් කී දෙනෙක්ට ඇත්තටම තාලෙකට වචන දෙකක් කියන්න පුලුවන්ද කියලා.

    අපිටනම් පුලුවන්:lol:
     
    SLIP_KNOT

    Member
    Nov 9, 2010
    652
    37
    0
    Hidden Behind The Closet
    මට නම් ඒක පිලිගන්න බෑ.. රොක්, පොප් කියලා අපේ උන් කරන්නේ මෙලෝ යකෙක්ට හං ඉන්න පුලුවං සින්දුද..? මම නම් කියන්නේ 90 න් පස්සේ ගොලුවෙක්ට වුනත් සල්ලි තියෙනවා නම් සිංදු කියන්න පුලුවං වුනා. ඒ කාලේ ඇත්තටම හැකියාවක් නැත්නම් සිංදු කියන්න පුලුවං වුනේ නෑ. ඇත්තටම පොඩ්ඩක් කල්පනා කරලා බලන්න දැන් සිංදු කියන උන්ගෙන් කී දෙනෙක්ට ඇත්තටම තාලෙකට වචන දෙකක් කියන්න පුලුවන්ද කියලා.

    ඒත් මචන් අපි කැමති පරණ ගායකයෝ කව්රුත් අලුත් සින්දු හදන්නේ නෑ නෙ බන්..(එක්කෝ හදන ඒවා රේඩියෝ ටීවී වල යන්නේ නෑ) . ඒ ගොල්ලෝ පරණ සින්දු ටිකම කිය කිය ඉන්නවා ගොඩක් වෙලාවට. මම හිතන්නේ අලුත් පරම්පරාවේ කට්ටිය හදන සින්දු හොද නැත්තම් ඒ ගොල්ලෝ අලුත් අයට පේන්න හොඳ දෙයක් කරන්න ඕනේ. එතකොට ඔය බාල සින්දු හදන එක අඩු වෙයි.:)
     
  • Oct 6, 2011
    10,239
    923
    113
    ☠ Tortuga ☠

    අනිවාරයෙන්ම මචන්. Softwaers තියනකම් මුන් ජනප්‍රියයි....Softwaers වලින් තමයි දැන් සිංදු හැදෙන්නේ. Voice Effect දදා මුන් සිංදු ලස්සන කරගන්නවා. මෙව්වා නැත්නම් මුන්ට එක සිංදුවක්වත් හරියට කියාගන්න බෑ..
     
  • Oct 6, 2011
    10,239
    923
    113
    ☠ Tortuga ☠
    Amarasiri_0001.jpg
     
    malkavi

    Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    ඒත් මචන් අපි කැමති පරණ ගායකයෝ කව්රුත් අලුත් සින්දු හදන්නේ නෑ නෙ බන්..(එක්කෝ හදන ඒවා රේඩියෝ ටීවී වල යන්නේ නෑ) . ඒ ගොල්ලෝ පරණ සින්දු ටිකම කිය කිය ඉන්නවා ගොඩක් වෙලාවට. මම හිතන්නේ අලුත් පරම්පරාවේ කට්ටිය හදන සින්දු හොද නැත්තම් ඒ ගොල්ලෝ අලුත් අයට පේන්න හොඳ දෙයක් කරන්න ඕනේ. එතකොට ඔය බාල සින්දු හදන එක අඩු වෙයි.:)

    ඒක නම් ඇත්ත.. අපේ පරණ අය අලුතෙන් නිර්මෑණ කරනවා අඩුයි. ඒත් මචං මේ FM වලිනුත් ඒවා ප්‍රචාරය කරන්නේ නෑ.. ඔක්කොටම ඉතිං සල්ලි මුල් වෙලා..
     
    malkavi

    Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    Captain ජැක් ස්පැරෝ;11186090 said:
    අනිවාරයෙන්ම මචන්. Softwaers තියනකම් මුන් ජනප්‍රියයි....Softwaers වලින් තමයි දැන් සිංදු හැදෙන්නේ. Voice Effect දදා මුන් සිංදු ලස්සන කරගන්නවා. මෙව්වා නැත්නම් මුන්ට එක සිංදුවක්වත් හරියට කියාගන්න බෑ..

    දැං ඉතිං වීඩියෝ එකක් නැත්නම් සිංදුවක් ජනප්‍රිය කරගන්න බෑ..
     
    sanjeewawga

    Well-known member
  • Dec 10, 2008
    2,471
    369
    83
    මට නම් ඒක පිලිගන්න බෑ.. රොක්, පොප් කියලා අපේ උන් කරන්නේ මෙලෝ යකෙක්ට හං ඉන්න පුලුවං සින්දුද..? මම නම් කියන්නේ 90 න් පස්සේ ගොලුවෙක්ට වුනත් සල්ලි තියෙනවා නම් සිංදු කියන්න පුලුවං වුනා. ඒ කාලේ ඇත්තටම හැකියාවක් නැත්නම් සිංදු කියන්න පුලුවං වුනේ නෑ. ඇත්තටම පොඩ්ඩක් කල්පනා කරලා බලන්න දැන් සිංදු කියන උන්ගෙන් කී දෙනෙක්ට ඇත්තටම තාලෙකට වචන දෙකක් කියන්න පුලුවන්ද කියලා.

    උඹ හරි මචන්.. දැන් තාක්ෂනේ දියුනුවත් එක්ක බෙලෙක් හඬක් තියන එකෙකුට උනත් ලස්සනට සින්දු කියන්න පුලුවන්..
     
    amilaboy

    Well-known member
  • May 19, 2009
    1,213
    735
    113
    මොන තාක්ෂණය තිබ්බත් live sing කරන්න බැරිනම්.වැඩක් නැහැ.ඔය effects දාලා විතරක් සින්දු කරන අයට ඉස්සරහට යන්නත් බැරි ඒකයි.කවුරු මොනවා කිව්වත් BNS, Iraj ,Jaya sri, චිත්‍රාල් සොමපාල, වගේ ටික දෙනෙක් ඇරෙන්න ලංකාවේ music කියන දේ එක දශමෙකින් හරි ලෝකෙට පෙන්නලා තියෙන්නේ අළුත් පරම්පරාව මිසක් ඔය කියන පරණ අය නෙමෙයි. ashaa bosle කොච්චර පරන ගායිකාවක් උනත් අලුත් අයත් එක්ක එයාත් හැම ජාතියකම සිංදු කියනවා.ඉන්දියාවේ j sean ගේ සිංදු අද ඇමරිකාවේ අස්සක් මුල්ලක් නෑර අහනවා.j sean එක්කම එයාගේ උපන් රට උන ඉන්දියාවේ නම කියවෙන එක කාටවත් නවත්වන්න බෑ. ඒක නිසා මටනම් පරණ පරම්පරාවෙන් ඉල්ලන්න තියෙන්නේ මෙච්චරයි.තමන් වැඩක් කරන් නැත්නම් වැඩක් කරන්නත්නම් අඩුම තරමේ වැඩක් කරන්න හදන අයගේ කකුලෙන් අදින්නේ නැතුව ඉන්න.

    කාගේ හරි හිත රිදුනනම් සමාවෙන්න.
     
    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    මට නම් ඒක පිලිගන්න බෑ.. රොක්, පොප් කියලා අපේ උන් කරන්නේ මෙලෝ යකෙක්ට හං ඉන්න පුලුවං සින්දුද..?
    ඔයාට අහං ඉන්න බැරි උනාට පුලුවං එවුන් ඉන්නවා. පොඩ්ඩක් ගිහින් බලන්න සිංදු download section එකේ වැඩිම downloads තියෙන්නෙ කාගෙ සින්දුද කීපාරක් එවා download වෙලා තියෙනවාද කියලා.
    මේක ගැන තමයි මම මුලින් කිව්වෙ.
    මම නම් කියන්නේ 90 න් පස්සේ ගොලුවෙක්ට වුනත් සල්ලි තියෙනවා නම් සිංදු කියන්න පුලුවං වුනා. ඒ කාලේ ඇත්තටම හැකියාවක් නැත්නම් සිංදු කියන්න පුලුවං වුනේ නෑ. ඇත්තටම පොඩ්ඩක් කල්පනා කරලා බලන්න දැන් සිංදු කියන උන්ගෙන් කී දෙනෙක්ට ඇත්තටම තාලෙකට වචන දෙකක් කියන්න පුලුවන්ද කියලා.
    ඔය කියන්නෙ වෙන ප්‍රශ්නයක් ගැන. ඕක 90ට කලිනුත් තිබුනා. ඒකාලෙ අඩුවෙන් තිබුනෙ මොකද රෙකොඩ් කරන එක දැං තරං ලේසි නැති නිසාත් ගාන වැඩි නිසාත්.
     
    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    ඒත් මචන් අපි කැමති පරණ ගායකයෝ කව්රුත් අලුත් සින්දු හදන්නේ නෑ නෙ බන්..(එක්කෝ හදන ඒවා රේඩියෝ ටීවී වල යන්නේ නෑ) . ඒ ගොල්ලෝ පරණ සින්දු ටිකම කිය කිය ඉන්නවා ගොඩක් වෙලාවට. මම හිතන්නේ අලුත් පරම්පරාවේ කට්ටිය හදන සින්දු හොද නැත්තම් ඒ ගොල්ලෝ අලුත් අයට පේන්න හොඳ දෙයක් කරන්න ඕනේ. එතකොට ඔය බාල සින්දු හදන එක අඩු වෙයි.:)
    මේකට වෙන හේතුවකුත් තියනවා. අපේ ගොඩක් ගායකයන්ට පුලුවං ගායනය විතරයි. ඔවුන්ට තනු නිර්මානය, පද රචනය බෑ. ඒහෙම පරණ ගායකන්ගෙන් අලුත් සින්දු අහන්න නැත්තෙ ඒගොල්ලන්ට අලුත් ගීත, අලුත් තනු කවුරුත් ගෙනැල්ලා දෙන්නෙ නැති හින්දා.